14/04/2026
සෞභාග්‍යය පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා..!
සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වෙමින් උදාවන මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද, ඔබ සැමටත් ඔබගේ ආදරණීය පවුලේ සැමටත් සාමය, සතුට සහ සෞභාග්‍යය සපිරි වාසනාවන්ත වසරක් වේවායි අප හදවතින්ම ප්‍රාර්ථනා කරමු. 🇱🇰☀️
පාරම්පරික සිරිත් විරිත් වලට මුල්තැන දෙමින්, ආදරය සහ එකමුතුකම බෙදාහදා ගන්නා සුබ අලුත් අවුරුද්දක් වේවා!