Richard Pieris Tyre Company

Richard Pieris Tyre Company Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Richard Pieris Tyre Company, No 310, High level Road, Navinna, Maharagama.

Richard Pieris Tyre Company is a trusted leader in brand-new, high-quality tyres, ensuring superior performance and safety.As pioneers in tyre retreading in Sri Lanka, we offer reliable solutions to meet diverse customer needs with unmatched satisfaction.

Much like the steadfast grip of tires on the road, mothers navigate us through life's winding paths, offering guidance, ...
10/05/2026

Much like the steadfast grip of tires on the road, mothers navigate us through life's winding paths, offering guidance, strength, and an unwavering shield at every bend.

Happy Mother's Day 💓

Ready for Your Next Adventure  ⛰️🚙​​✅ Improved Durability✅ Long-Lasting Tread Life ✅ Excellent Off-Road Performance ​Equ...
08/05/2026

Ready for Your Next Adventure ⛰️🚙

​​✅ Improved Durability
✅ Long-Lasting Tread Life
✅ Excellent Off-Road Performance

​Equip your vehicle with the best and drive with confidence.

​📞 Hotline: 0777 119 339

ආපිඩැග් විසින් සංවිධානය කරන ලද අවුරුදු ක්‍රීඩා සඳහා සහභාගි වී ජයග්‍රහණය ලැබූ ඔබ සියලු දෙනාට අපගේ උණුසුම් සුබ පැතුම්.🎉🎊
07/05/2026

ආපිඩැග් විසින් සංවිධානය කරන ලද අවුරුදු ක්‍රීඩා සඳහා සහභාගි වී ජයග්‍රහණය ලැබූ ඔබ සියලු දෙනාට අපගේ උණුසුම් සුබ පැතුම්.🎉🎊

මග නතර නොවී, නියම වෙලාවට ඔබේ ඩිලිවරි එක කරන්න! 🛵📦​ලිස්සා නොයන, වැඩි කල්පැවැත්මක් සහිත ARL Tyres සමඟින් ඕනෑම දුෂ්කර මඟක ව...
06/05/2026

මග නතර නොවී, නියම වෙලාවට ඔබේ ඩිලිවරි එක කරන්න! 🛵📦

​ලිස්සා නොයන, වැඩි කල්පැවැත්මක් සහිත ARL Tyres සමඟින් ඕනෑම දුෂ්කර මඟක වුවත් නොසැලී ඉදිරියටම යන්න.
​දැන්ම ඔබේ යතුරුපැදියටත් ARL Tyres සවි කරගෙන වෙනස වටහා ගන්න!

​Hotline: 0777 119 339

We believe that every worker is a creator and the true strength behind every nation’s progress.​ Happy International Lab...
01/05/2026

We believe that every worker is a creator and the true strength behind every nation’s progress.

​ Happy International Labour Day 2026! 👷‍♂️🔧🚛

Experience the Ultimate Smooth Ride! ​Whether it’s a long journey across the hills or your daily commute, Nexen Tires ar...
28/04/2026

Experience the Ultimate Smooth Ride!
​Whether it’s a long journey across the hills or your daily commute, Nexen Tires are designed to provide unparalleled comfort and stability.
Hotline: 0777 119 339

නොකඩවා දුවන රෝදවලට... නොබිඳෙන Arpidag විශ්වාසය! ​ගමනක් යන්න පිටත් වුණාම අතරමඟදී ටයර් ප්‍රශ්න නිසා අමාරුවේ වැටෙන්න එපා. හ...
25/04/2026

නොකඩවා දුවන රෝදවලට... නොබිඳෙන Arpidag විශ්වාසය!
​ගමනක් යන්න පිටත් වුණාම අතරමඟදී ටයර් ප්‍රශ්න නිසා අමාරුවේ වැටෙන්න එපා. හතර වටේ හොයන්නෙ නැතුව, ටයර් රිට්‍රෙඩ් කරන්න තියෙන හොදම ක්‍රමය වන Arpidag වෙතම එන්න.
​විශ්වාසවන්තම රිට්‍රෙඩ් සේවාව දැන් ඔබේ අතේ දුරින්!
Hotline : 0777 119 339

ශ්‍රී ලංකාවේ පිළිගත් ටයර් සමාගමක සාඩම්බර අභිමානවත් සාමාජිකයකු වීමට දැන් ඔබටත් වරම්! ඔබත් වයස අවුරුදු 18 - 50 ත් අතර‍ අයෙ...
24/04/2026

ශ්‍රී ලංකාවේ පිළිගත් ටයර් සමාගමක සාඩම්බර අභිමානවත් සාමාජිකයකු වීමට දැන් ඔබටත් වරම්!

ඔබත් වයස අවුරුදු 18 - 50 ත් අතර‍ අයෙකු නම්,

එන්න අප හා එක්වන්න...

👉🏻 අතිකාල දීමනා/පැමිණීමේ දීමනා/රාත්‍රී සේවා මුර දීමනා
👉🏻 නොමිලයේ නවාතැන් පහසුකම් හා ආහාරපාන/ නිල ඇඳුම් /වෛද්‍ය පහසුකම්
👉🏻 රක්ෂණ ආවරණ
👉🏻 මරණාධාර/ උත්සව අත්තිකාරම්

විමසීම්: 076 2533991

ගොඩට මඩට එකසේ ගැළපෙන Arpico Shakthi Agriculture Tyres! 🚜✨​ගොඩ මඩ දෙකටම කියාපු විසඳුම දැන් ඔබේ ට්‍රැක්ටරයටත්. ඕනෑම දුෂ්කර...
21/04/2026

ගොඩට මඩට එකසේ ගැළපෙන Arpico Shakthi Agriculture Tyres! 🚜✨
​ගොඩ මඩ දෙකටම කියාපු විසඳුම දැන් ඔබේ ට්‍රැක්ටරයටත්. ඕනෑම දුෂ්කර පොළොවක නොනැවතී ඉදිරියටම යන්න අවශ්‍ය උපරිම ශක්තිය Arpico Shakthi ටයර් මගින් ලබා දේ.
Tyre Size -
​13.6/28
​12.4/28
​6.00/16
Hotline : 📞 0777 119 339

ලාභය වගේම ආරක්ෂාවත් සොයන ඔබට - Arpidag රිට්‍රෙඩ් ටයර්! ✨​ටයර් සඳහා යන වියදම අඩු කරගන්නා ගමන්ම, ගමනේ විශ්වාසය තහවුරු කරගන...
18/04/2026

ලාභය වගේම ආරක්ෂාවත් සොයන ඔබට - Arpidag රිට්‍රෙඩ් ටයර්! ✨
​ටයර් සඳහා යන වියදම අඩු කරගන්නා ගමන්ම, ගමනේ විශ්වාසය තහවුරු කරගන්න. රිචඩ් පීරිස් ටයර් සමාගමෙන් පිරිනමන Arpidag, ඔබේ වාහනයට ලැබෙන හොඳම ආයෝජනයයි.
Hotline : 0777 119 339

සූර්ය දිව්‍ය රාජයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වන මේ සුබ මොහොතේ, උදාවූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඔබ සැමටසියලු ක...
14/04/2026

සූර්ය දිව්‍ය රාජයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වන මේ සුබ මොහොතේ, උදාවූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඔබ සැමටසියලු කටයුතු සාර්ථක වන, සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!

Address

No 310, High Level Road, Navinna
Maharagama
10230

Alerts

Be the first to know and let us send you an email when Richard Pieris Tyre Company posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Richard Pieris Tyre Company:

Share