BL Productions

BL Productions Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from BL Productions, Event, 71, Tambuttegama.

SLITHM Anuradhapurawomen's Day 2026Official Photographer - BHAGYA LANKA
11/03/2026

SLITHM Anuradhapura
women's Day 2026
Official Photographer - BHAGYA LANKA

ගුංගුරු පූජාRangeela Kathak Dance Academy, Anuradhapura BL Productions by Bhagya Lanka
17/02/2026

ගුංගුරු පූජා
Rangeela Kathak Dance Academy, Anuradhapura
BL Productions by Bhagya Lanka

Dilantha's 60th Birthday AranaBhagya Lanka Photography
11/02/2026

Dilantha's 60th Birthday
Arana
Bhagya Lanka Photography

එකතුවෙමු - ගොඩ නගමු 🖋️ අකුරට සවියක් තඹුත්තේගම සහ රාජාංගණයේ පදිංචි ගංවතුර හේතුවෙන් පොත් පත් වතුරට ගසාගෙන ගිය අහිංසක පාසල්...
03/12/2025

එකතුවෙමු - ගොඩ නගමු
🖋️ අකුරට සවියක්

තඹුත්තේගම සහ රාජාංගණයේ පදිංචි ගංවතුර හේතුවෙන් පොත් පත් වතුරට ගසාගෙන ගිය අහිංසක පාසල් දරුවන් 1000 කට අවශ්‍ය පාසල් උපකරණ ලබා දීම සඳහා ඔබත් සහය වන්න.

අවශ්‍ය ද්‍රව්‍ය -

♦️ පස්රූල් පොත් - පිටු 80 - 150
♦️ තනිරූල් පොත් - පිටු 80 - 450
♦️ කොටු රූල් ( අගල් 1/2 ) - පිටු 80 - 150
♦️ දික්රූල් ( අගල් 1/2 ) - පිටු 80 - 150
♦️ කොටු රූල් - පිටු 120 - 250
♦️ දික්රූල් - පිටු 120 - 2250
♦️ චිත්‍ර පොත් - පිටු 80 - 400
♦️ තනි රූල් - පිටු 160 - 1250
♦️ CR දික්රූල් - පිටු 160 - 2000
♦️ CR දික්රූල් - පිටු 120 - 750
♦️ CR කොටු රූල් - පිටු 160 - 250
♦️ CR දික්රූල් - පිටු 200 - 150
♦️ CR කොටු රූල් - පිටු 200 - 150
♦️ CR කොටු රූල් - පිටු 120 - 250

🔸 පැන්සල් - 2600
🔸 මකන - 1800
🔸 කෑම පෙට්ටි - 650
🔸 පැන්සල් පෙට්ටි - 400
🔸 පැන්සල් කේස් - 600
🔸 කටර් - 1000
🔸 අඩි බාගේ රූල් - 850
🔸 පාට පෙට්ටි - 400
🔸 කලු පෑන් - 1200
🔸 නිල් පෑන් - 1800
🔸 වතුර බෝතල් - 400
🔸 පාසල් බෑග් - 900

පාරිත්‍යාග බාර දිය හැකි ස්ථාන -

📢 තඹුත්තේගම තැපැල් කන්තෝරුව ඉදිරිපිට ඇති බෝයගොඩ ස්ටෝර්ස්

📢 තඹුත්තේම සෞඛ්‍ය සේවා නිලධාරි කාර්‍යාලය ඉදිරිපිට ඇති නෙත්මිණි ජුවලරි

📢 මහවැලි අධිකාරිය ඉදිරිපිට ( ගෝල් මෙඩිකල් අසල ) උඩුමහලේ ඇති ඉගෙනුම බුක්ස්

📢 රැජින හන්දිය ගල්නෑව පාර ආරෝග්‍යා පෞද්ගලික වෛද්‍ය මධ‍්‍යස්තානය

වැඩි විස්තර සඳහා කතා කරන්න :-
071 9097986 - දිල්ශාන්
071 3378924 - භාග්‍ය
075 0533708 - සපුමල්

LUMIERE 2025SLITHM ANURADHAPURAOfficial Photography by BL ProductionsBhagya Lanka - 0713378924
25/11/2025

LUMIERE 2025
SLITHM ANURADHAPURA
Official Photography by BL Productions
Bhagya Lanka - 0713378924

14/11/2025

2025/10/29 දින වෙහෙරගල බෞද්ධ මධ්‍යස්ථානයේ පින්වත් දමිත ස්වාමීන් වහන්සේ ඇතුළු එම විහාරස්ථානයේ දායක පිරිස විසින් පොල්ගහවෙල මහමෙව්නා භාවනා අසපු මූලස්ථානයේ සුපිහිටි අභිනව සදහම් දේශනා පටිගත කිරීමේ මැදුරට ඉතා සොඳුරු ධර්මාසනයක් පූජා කරන ලදී.
සියල්ලෝම මේ පින දැකබලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා..!!

Children Dayඅ/ ඉහල හල්මිල්ලෑව මහ විද්‍යාලය
08/10/2025

Children Day
අ/ ඉහල හල්මිල්ලෑව මහ විද්‍යාලය

SLITHM Cricket Tournament 2025Official Photography by BL Productions
07/10/2025

SLITHM Cricket Tournament 2025
Official Photography by BL Productions

https://youtu.be/5es_E5zSz9Y?si=ieK9qOUb0SF6Jkpn
02/05/2025

https://youtu.be/5es_E5zSz9Y?si=ieK9qOUb0SF6Jkpn

🎶 Huru Nathi Pema | හුරු නැති පෙම🎤 Artist: SandaRu Rajasingha📝 Lyrics: Dilani Priyangika Ekanaayka🎚️ Mixing & Mastering: SandaRu Rajasingha @ SandaRu Cre...

තඹුත්තේගම වසන්ත උදානය 2025Official Photography - BL PRODUCTIONS071 3378924
29/04/2025

තඹුත්තේගම වසන්ත උදානය 2025
Official Photography - BL PRODUCTIONS
071 3378924

Address

71
Tambuttegama
50240

Website

Alerts

Be the first to know and let us send you an email when BL Productions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category