02/06/2026
🥛 වැඩි කිරි අස්වැන්නක් සඳහා නිරෝගී කිරි බුරුල්ලක් අත්‍යවශ්‍යයි!
බුරුළු ප්‍රදාහය හේතුවෙන් කිරි අස්වැන්න අඩුවීමට ඉඩ නොදෙන්න. Masticare N+P මගින් ආසාදන බුරුළු ආසාදනය පාලනය කර ඉක්මනින් සුවය කරා ගෙන යයි.
✅ පුළුල් පරාසයක බැක්ටීරියා නාශක හැකියාව
✅ බුරුල්ලේ ඉදිමීම හා වේදනාව අඩු කරයි.