02/08/2025
GET READY RATNAPURA! 🎼✨
We warmly invite you to join us making history with one of the most unforgettable musical experience Ratnapura has ever seen!
රත්නපුර නගරයේ අතිශය ප්‍රථම වරට සංවිධානය කරනු ලබන "Rimoxa Of Gem City"❤🔥 සුන්දරතම සංගීත රාත්‍රියක්, අතිවිශිෂ්ටත්වය මෙන්ම නවීනත්වය සමග ඉදිරිපත් කිරීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී.
Be a part of the latest and most vibrant Indoor Concert to grace our city a night were rhythm meets elegance 🎤
කාර්යබහුල ජීවිතයෙන් මදකට මිදී සංගීතය, රිද්මය, රසවින්දනය පිරි නවමු සංගීතමය මානයක් විඳගැනීමට ඔබගේ ආදරණීයයන් සමග එක්වීමට ඔබත් සූදානමින් සිටින්න.
📢Stay turned for the next big update🌟
Rotaract Club Of Ratnapura
Follow us⤵️
❇️ Instagram :
https://www.instagram.com/rimoxa_rac?igsh=aGd4cndidjNtdGF6&utm_source=qr
❇️ Facebook
https://www.facebook.com/share/1DmLCtyK8r/?mibextid=wwXIfr
❇️ Tiktok
https://www.tiktok.com/.rac?_t=ZS-8yGAxfXaEYC&_r=1
❇️ Whatsapp Channel
https://whatsapp.com/channel/0029VbB2VUhGJP8DjAJcM928
🇱🇰