17/11/2025
මේවත් රටක් විදිහට අපි ලබපු ජයග්‍රහණ !
වෛරල් නොවී කොහොමද ? 🥺🇱🇰
පසුගියදා පැවති දකුණු ආසියානු Cestoball තරගාවලියේ කාන්තා පිරිමි දෙඅංශයෙන්ම ශූරතාවය හිමිකරගත් ශ්‍රී ලාංකීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අපගේ උණුසුම් සුබපැතුම් ! 💐
ආඩම්බරයි! ❤️