Super Rangers Sports Club - Ratnapura

Super Rangers Sports Club - Ratnapura Supper Ranger Sport Club - Ratnapura

30/05/2023
31/03/2023
අප්‍රේල් 1 රත්නපුර දිස්ත්‍රික් කණ්ඩායම් උදෑසන 9.00 වන විට ක්‍රීඩා පිටියට වාර්තා කරන්න...අප්‍රේල් 2 විවෘත කණ්ඩායම් උදෑසන ...
30/03/2023

අප්‍රේල් 1 රත්නපුර දිස්ත්‍රික් කණ්ඩායම් උදෑසන 9.00 වන විට ක්‍රීඩා පිටියට වාර්තා කරන්න...

අප්‍රේල් 2 විවෘත කණ්ඩායම් උදෑසන 9.00 වන විට ක්‍රීඩා පිටියට වාර්තා කර්න්න....

Introducing the Official Dairy Products Partner for the Gemcity Challenge Trophy softball cricket tournament organized f...
28/03/2023

Introducing the Official Dairy Products Partner for the Gemcity Challenge Trophy softball cricket tournament organized for the first time by Ratnapura Super Rangers Sports Club: 🥛😍 Chello Dairy

They are sponsoring for the Best Batsman, Best Bowler, Player of the Series & the Play of the Finals.

**********************

අප්‍රේල් 1,2 දෙදින පුරාවට රත්නපුර සීවලී ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන සම්පූර්ණ තරඟාවලිය Lanka Softball Live Facebook පිටුව ඔස්සේ සජීවීව විකාශය වනු ඇත.

ඔබත් මේ ආකාරයට අනුග්‍රහය දක්වා ඔබගේ දැන්වීම් ප්‍රචාරය කර ගැනීමට දැන්ම අමතන්න……..
0712891988

රත්නපුර Super Rangers ක්‍රීඩා සමාජය ප්‍රථම වරට සංවිධානය කරන අට සාමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියේ 🏆ශූරතාවය සඳහා ස...
24/03/2023

රත්නපුර Super Rangers ක්‍රීඩා සමාජය ප්‍රථම වරට සංවිධානය කරන අට සාමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියේ

🏆ශූරතාවය සඳහා සාදර අනුග්‍රහය, 💎Jeewan Gems රත්නපුර.🏆
Jeewan Liyanage

අප්‍රේල් 1,2 දෙදින පුරාවට රත්නපුර සීවලී ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන සම්පූර්ණ තරඟාවලිය Lanka Softball Live Facebook පිටුව ඔස්සේ සජීවීව විකාශය වනු ඇත.

ඔබත් මේ ආකාරයට අනුග්‍රහය දක්වා ඔබගේ දැන්වීම් ප්‍රචාරය කර ගැනීමට දැන්ම අමතන්න. ..........

Introducing the Official Gents’ Wear Partner for the Mr Gems softball cricket tournament: Dema's Outlet ema’s Outlet! 😍P...
22/03/2023

Introducing the Official Gents’ Wear Partner for the Mr Gems softball cricket tournament: Dema's Outlet ema’s Outlet! 😍

Premium quality branded gents wear and largest denim wholesale store.

රත්නපුර හා කුරුවිට showroom දෙකෙන්ම අලුත්ම designs ගන්න පුළුවන් Boys.❤️😍

රත්නපුර 0760054765
කුරුවිට 071525865 / 0775795865

They accept all card payments.❤️

Delivery කර ගැනීමට 0760054765 ට මැසේජ් එකක් දාන්න.

දවස ගානේ එන අලුත් ඇදුම් වල update දැනගන්න join වෙන්න Dema's Outlet whatsApp group එකට https://chat.whatsapp.com/CpBxIChDoU8BCuXfdaxd6L

Address

Ratnapura
70000

Opening Hours

08:30 - 16:30

Telephone

+94712891988

Website

Alerts

Be the first to know and let us send you an email when Super Rangers Sports Club - Ratnapura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Super Rangers Sports Club - Ratnapura:

Share

Category