Colombo International Theater Festival

Colombo International Theater Festival Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Colombo International Theater Festival, Festival, Obeysekarapura, Rajagiriya.

The premier and only international theatre festival organized by Sri Lanka, annually in Colombo.It brings together international and local theatre groups to celebrate performing arts,showcasing diverse drama productions and fostering artistic exchange.

ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වේවා!!! Happy Sinhala and Tamil New Year!!!☀️​The  CITF was a j...
14/04/2026

ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වේවා!!!
Happy Sinhala and Tamil New Year!!!☀️

​The CITF was a journey of unity and storytelling. As we step into this traditional New Year, we wish all our artists, spectators, and partners a season of abundance, peace, and creative inspiration.
​May the light of the new sun bring prosperity to your homes and the arts. 🕯️✨

නාට්‍ය කලාවේ නියැලෙන ඔබ සියළු දෙනාටම ශුභ ලෝක නාට්‍ය දිනයක් ප‍්‍රාර්ථනා කරමු.....Happy World Theatre Day 2026! 🎭✨From the...
27/03/2026

නාට්‍ය කලාවේ නියැලෙන ඔබ සියළු දෙනාටම
ශුභ ලෝක නාට්‍ය දිනයක් ප‍්‍රාර්ථනා කරමු.....

Happy World Theatre Day 2026! 🎭✨
From the heart of Colombo to the global stage, we celebrate the stories that unite us all. May the curtains always rise on a world of creativity and connection. 🌍🌟

​ ​

fansJanhvii BorahMrinal Jyoti GoswamiSilumini AlagiyawannaMohamed SafeerNirmal PereraYohan Ferreira

🎭Inter Act Art නවතම නාට්‍ය නිෂ්පාදන සඳහා නවකයන් බඳවා ගැනේ!​ඔබත් රංගනයට ලැදි, අභියෝග භාරගත හැකි දක්ෂයෙක් නම්, අදම අප හා එ...
25/03/2026

🎭Inter Act Art නවතම නාට්‍ය නිෂ්පාදන සඳහා නවකයන් බඳවා ගැනේ!

​ඔබත් රංගනයට ලැදි, අභියෝග භාරගත හැකි දක්ෂයෙක් නම්, අදම අප හා එක්වන්න.

​♦️ වයස 22-35 අතර තරුණ තරුණියන්


👉​ප්‍රමාද නොවී අදම ඔබේ විස්තර සහ ඡායාරූප පහත අංකයට Whatsapp කරන්න.

📞 +94 724 27 3006

ආදර ඔංචිල්ලා - Swings of Love" ඇසෑම් භාෂා නිෂ්පාදනය කොරියාවේ සෝල් ජාත්‍යන්තර ඒකපාත්‍ර නාට්‍ය උළෙලට.. 🇱🇰🇮🇳🇰🇷🌏​🎭The Assam...
20/03/2026

ආදර ඔංචිල්ලා - Swings of Love" ඇසෑම් භාෂා නිෂ්පාදනය කොරියාවේ සෝල් ජාත්‍යන්තර ඒකපාත්‍ර නාට්‍ය උළෙලට.. 🇱🇰🇮🇳🇰🇷🌏

🎭The Assamese production of "Swings of Love" (Premar Dolna) took center stage at the Seoul International Monodrama Festival.🇱🇰🇮🇳🇰🇷

​A beautiful collaboration between Inter Act Art (Sri Lanka) and aank: A Creative (India), this production features the incredible Janhvii Borah, directed by Mohamed Safeer , with a masterful Assamese translation by Dr. Mrinal Jyoti Goswami.Playwright: Manjula wediwardana





゚viralシ

🎭2026 කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙල  - දකුණු ආසියානු අංශය සඳහා අයදුම්පත් යොමු කර දෙවන වටය සඳහා තෝරා ගනු ලැබූ ශ්‍රී ලාංකීය...
02/03/2026

🎭2026 කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙල - දකුණු ආසියානු අංශය සඳහා අයදුම්පත් යොමු කර දෙවන වටය සඳහා තෝරා ගනු ලැබූ ශ්‍රී ලාංකීය නාට්‍ය අධ්‍යක්ෂවරුන්ගේ විශේෂ හමුව. අපේ දේශීය අනන්‍යතාවය ජාත්‍යන්තර වේදිකාවට ගෙන යාමට සූදානම් වන කලාකරුවන්ගේ සුසංයෝගය.🌏

🎭Meeting of Sri Lankan Theatre Directors who applied & selected for the second round of the South Asian category of the Colombo International Theatre Festival (CITF) 2026. A gathering of visionary creators preparing to take our local identity to the global stage. @ Sapientia Language Institute..🌏





゚viralシ

Monodrama Workshop day 301st of February  @ Sapientia Language Institute. Thank you  language center ඒකපාත්‍ර නාට්‍ය වැඩ...
02/02/2026

Monodrama Workshop day 3
01st of February @ Sapientia Language Institute.

Thank you language center

ඒකපාත්‍ර නාට්‍ය වැඩමුළුව


One more week for Closing...තව සතියක් ඇත අයඳුම් කිරිමට... Inter Act Art Institute is happy to announce the Call for Part...
02/02/2026

One more week for Closing...

තව සතියක් ඇත අයඳුම් කිරිමට...

Inter Act Art Institute is happy to announce the Call for Participation in the 12th “COLOMBO INTERNATIONAL THEATRE FESTIVAL (CITF) 2026”
(International Mono Drama Competition)
Will be held from 22nd to 28th August in Colombo, Sri Lanka.
(Parallel Festivals )
30th August to 01st September - Chilaw – Sri Lanka
04th to 09 September - Makassar – Indonesia
25th to 29th October – Guwahati - Assam – India
31st Oct. to 02nd Nov. – Tinsukia - Assam – India
The Colombo International Theater Festival will be continued as an International Monodrama competitive festival in this year too.
Short Play Category - For South Asia Region only. Maximum duration is 15 minutes.
Long Play Category - Any theater group from around the world could participate.
Minimum duration is 45 minutes to maximum 60 minutes.
We would like to warmly invite the interested theatre groups to join hands with us in the pearl island of Sri Lanka.
The organizers will cover the local hospitality of the group & up to 4 members during the festival, and provide meals, accommodation, performance venue, local transport and publicity.

Closing Date 10th February 2026.
Any further clarification, feel free to contact us on email [email protected]
Application Link -👇👇👇
https://citf.lk/

@top fansMohamed Safeer

24/01/2026

It was more than a stage—it was a global connection. Hear the voices that made the magic happen! ✨

Banula Wijesingha from Sri Lanka share his thoughts on his experience at CITF 2025.




23/01/2026

It was more than a stage—it was a global connection. Hear the voices that made the magic happen! ✨

Jinidu Padma Sri Bandara from Sri Lanka share his thoughts on his experience at CITF 2025.




Inter Act Art Institute is happy to announce the Call for Participation in the 12th “COLOMBO INTERNATIONAL THEATRE FESTI...
21/01/2026

Inter Act Art Institute is happy to announce the Call for Participation in the 12th “COLOMBO INTERNATIONAL THEATRE FESTIVAL (CITF) 2026”
(International Mono Drama Competition)

Will be held from 22nd to 28th August in Colombo, Sri Lanka.

(Parallel Festivals )
30th August to 01st September Chilaw – Sri Lanka
04th to 09 September - Makassar – Indonesia
25th to 29th October – Guwahati - Assam – India
31st Oct. to 02nd Nov. – Tinsukia - Assam – India

The Colombo International Theater Festival will be continued as an International Monodrama competitive festival in this year too.

Short Play Category - For South Asia Region only. Maximum duration is 15 minutes.
Long Play Category - Any theater group from around the world could participate.
Minimum duration is 45 minutes to maximum 60 minutes.

We would like to warmly invite the interested theatre groups to join hands with us in the pearl island of Sri Lanka.

The organizers will cover the local hospitality of the group & up to 4 members during the festival, and provide meals, accommodation, performance venue, local transport and publicity.
Other expenses shall be borne by the participating group, including their travel to and from Sri Lanka and visa fees (if applicable) and insurance, etc.

So now we are ready. Let us meet at the Colombo International Theatre Festival...
Closing Date 10th February 2026.

Any further clarification, feel free to contact us on email [email protected]
Application Link -👇👇👇
https://citf.lk/



🎭දකුණු ආසියානු තරඟකාරි අංශය සඳහා අයදුම්පත් කැඳවීම - 2026 🇱🇰🎭🌐කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙලේ දකුණු ආසියානු තරඟකාරි අංශයේ ශ...
21/01/2026

🎭දකුණු ආසියානු තරඟකාරි අංශය සඳහා අයදුම්පත් කැඳවීම - 2026 🇱🇰

🎭🌐කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙලේ දකුණු ආසියානු තරඟකාරි අංශයේ ශී‍්‍ර ලාංකීය ඒකපාත‍්‍ර කෙටි නාට්‍ය (Mono Drama) සඳහා අයදුම්පත් දැන් කැඳවනු ලැබේ. අවසාන දිනය ⁣පෙබරවාරි 10.

♦️ප‍්‍රධාන උළෙල
🇱🇰 අගෝස්තු 22 - 28 කොළඹ

♦️සමගාමි උළෙල,
🇱🇰 අගොස්තු 30- සැප්තැම්බර් 01 හලාවත
🇮🇩 සැප්තැම්බර් 04 - 09 මකසාර් - ඉන්දුනීසියාව
🇮🇳 ඔක්තෝබර් 25 - 29 ගුහාටි - ඇසෑම් - ඉන්දියාව
🇮🇳 ඔක්තෝබර් 31 - නොවැ. 02 තින්සුකියා-ඇසෑම්-ඉන්දියාව
🇳🇵️නොවැම්බර් 04-07 කත්මණ්ඩු - නේපාලය

🔷 නර්තන, දෙබස් සහිත හෝ රහිත ඒකපාත‍්‍ර කෙටි නාට්‍ය සඳහා දැන් අයදුම්කළ හැකිය.
🔷 විනාඩි 15 කට නොවැඩි ඒකපාත‍්‍ර කෙටි නාට්‍ය විය යුතුය.
🔷 පිටපත් හෝ සංකල්ප පිටපත් ඉදිරිපත්කළ හැකිය.
🔷 පිටපත් වටය, දෙවන වටය සහ අවසන් වටය ලෙස අදියර තුනකින් නාට්‍ය තෝරා ගැනේ.

🔷 ජාතික මට්ටමෙන් තෝරා ගන්නා ඒකපාත‍්‍ර කෙටි නාට්‍ය, අගෝස්තු මස පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර රංගකලා උළෙලේදී දකුණු ආසියානු තරඟකාරි අංශය සඳහා නිර්දේශය.
🔷 ජාතික මට්ටමේ සිදුවන ඇගැයිම්වලදී තෝරා ගන්නා නිර්මාණ 03 කට, ඉන්දියාවේ ඇසැම් හි පැවැත්වෙන සමගාමී ජාත්‍යන්තර නාට්‍ය උළෙල සඳහා සහ තවත් ජාත්‍යන්තර නාට්‍ය උළෙල කිහිපයක් සඳහා සහභාගිවීමේ අවස්ථාව.
🔷 අවසන් වටයට තෝරා ගනු ලබන නිර්මාණවල ශිල්පීන් සඳහා දේශිය හා ජාත්‍යන්තර වැඩමුලූ සඳහා සහභාගිවීමට අවස්ථාව.
🔷 ඉන්ටර් ඇක්ට් ආර්ට් ආයතනයේ ජාත්‍යන්තර නිෂ්පාදන සඳහා එක්වීමට අවස්ථාව

📄 අයදුම්පත් සඳහා ...
📱 +94 72 427 3006 - Whatsapp

🔗 අයඳුම්පත් සඳහා link එක click කරන්න.
https://docs.google.com/document/d/17xCiCQ__K12N02Evmgw8aN_wIkrTOzT-zdwL7De4fek/edit?usp=sharing

🔹වැඩි විස්තර සඳහා...
📧 [email protected]
🌐 www.citf.lk







Punesh Parth TTV - Theatre TV
Mohamed Safeer

Address

Obeysekarapura
Rajagiriya
215/61

Telephone

+94773129749

Website

http://www.citf.lk/

Alerts

Be the first to know and let us send you an email when Colombo International Theater Festival posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Colombo International Theater Festival:

Share

Category