The World CriCketer

The World CriCketer provide leatest cricket update

❤️❤️
04/01/2026

❤️❤️

🚨  FROM BCCI!ශ්‍රී ලංකාවට සහාය වීමට ඉන්දියාවෙන් අමතර T20 තරගාවලියක්! 🇮🇳🤝🇱🇰දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූවන් වෙනුවෙ...
04/01/2026

🚨 FROM BCCI!

ශ්‍රී ලංකාවට සහාය වීමට ඉන්දියාවෙන් අමතර T20 තරගාවලියක්! 🇮🇳🤝🇱🇰

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූවන් වෙනුවෙන් සහන සැලසීමට, එළඹෙන අගෝස්තු සංචාරයේදී තවත් T20I තරගාවලියක් ක්‍රීඩා කිරීමට BCCI එකඟ වී ඇත. ක්‍රිකට් ක්‍රීඩාවේ සැබෑ සහෝදරත්වය මෙයයි! ❤️🏏

16/09/2023

chanaka cup

ලංකාවේ මිනිස්සුන්ට හරි ඉක්මනට මිනිස්සු කරපු දේවල් අමතක වෙනවා.. 🥺❤️

🏆️ ඉතිහාසයෙ පලමුවරට පාකිස්තානයට එරෙහිව විස්සයි විස්ස තරගාවලි ජයක්

🏆️ ඉන්දියාවට එරෙහිව විස්සයි විස්ස තරාගවලි ජයක්

🏆️ වසර 8 කට පසු දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින තරගාවලි ජයක්

🏆️ වසර 30 කට පසු මව්බිමේදි ඕස්ට්‍රේලියාවට එරෙහිව එක්දින තරගාවලි ජයක්

🏆️ 2022 ආසියානු කුසලාන ජය. ඇතුලු වැඩිම විස්සයි විස්ස තරග සංඛ්‍යාවකට ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූ නායකයා දසුන් ශානක

🏆️ දසුන් ශානකගේ නායකත්වය යටතේ ආසියානු කුසලාන තරග 9ක් ජයගෙන ඇත

මචන් රැල්ලට මඩ ගහන එක නවත්තපන්.. එක දිගට ෆේල් තමා හැබයි නායකයෙක් විදිහට සාර්ථකයි දස්සා..

උබට බැරි නෑ ආයේ ෆෝම් එකට එමු දස්සා.. Dasun Shanaka ❤😍🏏💪👑අපි ඔයා ඒ ඉන්වා😇❤

15/09/2023

🇱🇰🏏💯❤️❤️❤️ Baby maali and

Border-Gavasker Series since 1998-2022🏏🏏🏏2023??????
12/02/2023

Border-Gavasker Series since 1998-2022🏏🏏🏏
2023??????

A Night🏏🏏🔥🔥3 Awards🏆🏆USD 4️⃣5️⃣0️⃣0️⃣🇱🇰🇱🇰 💪💪
07/02/2023

A Night🏏🏏🔥🔥
3 Awards🏆🏆
USD 4️⃣5️⃣0️⃣0️⃣🇱🇰🇱🇰
💪💪

Big knock🔥 from   🇱🇰💪At Abudabi⏩⏩58* from 36(SR 161.11)➡️4*X 5   ➡️6*X 3Congratulations🏆...
05/02/2023

Big knock🔥 from 🇱🇰💪At Abudabi

⏩⏩58* from 36(SR 161.11)
➡️4*X 5
➡️6*X 3

Congratulations🏆...

6️⃣6️⃣6️⃣6️⃣6️⃣6️⃣ 🔥🔥❤️against Wahab Riaz  Suber Hits
05/02/2023

6️⃣6️⃣6️⃣6️⃣6️⃣6️⃣ 🔥🔥❤️
against Wahab Riaz
Suber Hits

..2nd Most hundreds in international cricket 🏏... #  kohli # #
05/02/2023

..2nd Most hundreds in international cricket 🏏..
. # kohli # #

Basic Rules of Cricket 🏏
05/02/2023

Basic Rules of Cricket 🏏

Fielding position for a right - hand batsman🏏
05/02/2023

Fielding position for a right - hand batsman🏏

Address

Rajagiriya

Website

Alerts

Be the first to know and let us send you an email when The World CriCketer posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share