Sumudu Fashion's

Sumudu Fashion's Welcome to Sumudu Fashions. All types of clothes you need are now from us. Choose your order now.🛍

වෙසක් හද දිහා බලාගෙන ප්‍රාර්ථනාවක් කරමුද?අනිවාර්යෙන්ම ඉෂ්ඨ වේවි.🌕🌕🌕🌕🦋ආයෙත් තව අවුරුද්දකින් තමයි.🌝🌝🌝🌝🦋2026/05/30
30/05/2026

වෙසක් හද දිහා බලාගෙන ප්‍රාර්ථනාවක් කරමුද?

අනිවාර්යෙන්ම ඉෂ්ඨ වේවි.🌕🌕🌕🌕🦋

ආයෙත් තව අවුරුද්දකින් තමයි.🌝🌝🌝🌝🦋
2026/05/30

සියලු දෙනාගේ කරදර,බාධක,අපල උපද්‍රව දුරුවේවා.🐕🐕🐕🐕🐕🐕
16/05/2026

සියලු දෙනාගේ කරදර,බාධක,අපල උපද්‍රව දුරුවේවා.🐕🐕🐕🐕🐕🐕

14/05/2026

වර්ෂාවෙන්,ගංවතුරෙන් අපේ රටේ කිසිවෙකුටත් කරදරයක් නොවේවා.

10/05/2026

කටු පලස් මතින් මල් පලස් තැනූ,කරුණාවේ උල්පත වූ,ආදරයේ දෙවගන වූ,ආදරනීය අම්මේ ඉතා ඉක්මන් භවයකදී නිවනින් නිවී සැනසේවා. 🙏🙏🙏

07/05/2026

වෛර කරන්න ,
පලිගන්න ඔබේ වටිනා කාලය නාස්ති කරන්න එපා.ඔබේ දියුණවට යමක් කරන්න.

Happy 5th anniversary .Thank you for being with us.❤️❤️🥰🥰🦋🦋🦋🦋🦋2021/05/02
02/05/2026

Happy 5th anniversary .
Thank you for being with us.
❤️❤️🥰🥰🦋🦋🦋🦋🦋
2021/05/02

24/04/2026

ලංකාවෙ මිනිස්සුන්ගෙ මම කැමතිම දේ අනුන්ගෙ කරදරයකදි කිඹුල් කටකට හරි පනින එක.🇱🇰🇱🇰🇱🇰🇱🇰
Love you Sri Lankans
❤️❤️🥰🥰

24/04/2026

සංසාරයේ ලස්සන රූපයක් ලැබීමට හේතු වන්නේ කරුණාව මෛත්‍රීය ප්‍රගුණ කිරීම හා අන් අයට ඉරිසියා නොකර සිටීමයි.

Address

Main Street Polonnaruwa
Polonnaruwa
51000

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Sumudu Fashion's posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share