Pera Sports Units

Pera Sports Units Peradeniya Central College Sports Units

28/12/2025

සමස්ත ලංකා ජේෂ්ඨ පාසල් කරාතේ ශූරතාවලිය.
අවු 13 න් පහළ කතා ඉසව්වෙන් දෙවන ස්ථානය🥈 පේරාදණිය මධ්‍ය මහා විද්‍යාලයේ විදස්නා ලිනාදි හේරත් සිසුවිය විසින් ලබා ගන්නා ලදී.

Central Province Shotokan Karate Championship – 2025The following athletes from our college competed in the championship...
07/09/2025

Central Province Shotokan Karate Championship – 2025
The following athletes from our college competed in the championship held at the Digana Provincial Stadium on 06–07 September 2025:
🥇 1st Place – 9
🥈 2nd Place – 12
🥉 3rd Place – 8
With these achievements, all our athletes secured victories and qualified for the All island Championship.

🥋Under 12 Girls Kata Event
🥇1 st place Vidasna Siluni
🥈2nd place Vihansa Bandara
🥉3rd place Jayini Nimsara

🥋Under 12 Girls Kumite Event
-30kg less
🥇1 st place Vidasna Siluni
-35kg less
🥇1st place Jayini Nimsara
🥈2nd place Vihansa Bandara
-40kg less
🥈2nd place Dhanara Ekanayake
+40kg more
🥇1st place Sehuni Kemadi

🥋Under 12 Boys Kumite Event
+40kg more
🥈2nd place Sasindu Kariyawasam.

🥋Under 13 Boys' Kata Event
🥈2nd Place Hasitha Dhananjaya (level 2)
🥈2nd Place Malith Methsara (level 1)

🥋Under 13 Boys' Kumite Event
-40kg Less
🥈2nd Place Senal Chirantha.
-50 Less
🥇st Place Malith Methsara
+50kg More
🥉3rd Place Hasitha Dhananjaya

🥋14-15 Girls' Kata Event
🥈 2nd Place Ishani Dilinika

🥋14-15 Girls' Kumite Event
-55kg Less
🥇1st Place Himashi Sathsarani

🥋14-15 Boys' Kata Event
🥉3rd Place Tisath Mindinu.
Level 4
🥉3rd place Dhananjaya Piyathilaka

🥋14-15 years old boys kumite event
-50kg less
🥉3rd place Tisath Mindinu.
-60kg less
🥉3rd place Sihalindu Ekanayake
-45kg less
🥈2nd place Dhananjaya Piyathilaka

🥋16-17 years old boys' kata event
🥈2nd place Chamod Sathsara

🥋16-17 years old boys' kumite event
-50kg less
🥉3rd place Chamod Sathsara
🥇1st place Uchintha Sathsara

🥋16-17 years old girls' wrestling event
🥇1st place Dihasna Siluni

🥋16-17 years old girls' kumite event
-45kg less
🥉3rd place Dihasna Siluni
-55 less
🥈2nd place Tharushi Kaushalaya

🥋16-17 years old boys' kumite event
🥇1st place Netisha Sasanjaya

🥋16-17 years old boys' kumite event
-50kg less
🥈2nd place Nethisha Sasanjaya

Peradeniya Central College Past Pupils' Association Of K/ Peradeniya Central College Peradeniya Central College Friends Peradeniya Central Collage Group

Peradeniya Central College Friends Peradeniya Central Collage Group Peradeniya Central College Shantha Kumara
24/07/2025

Peradeniya Central College Friends Peradeniya Central Collage Group Peradeniya Central College Shantha Kumara

2021/07/03 දින කෙන්ගල්ල මහ විද්‍යාලයේ පැවැත්වූ මධ්‍යම පලාත් පාසල් වොලිබෝල් තරගාවලියේ 16 න් පහල බලිකා ශූරතාවය 🏆   #පේරාදෙ...
06/07/2025

2021/07/03 දින කෙන්ගල්ල මහ විද්‍යාලයේ පැවැත්වූ මධ්‍යම පලාත් පාසල් වොලිබෝල් තරගාවලියේ 16 න් පහල බලිකා ශූරතාවය 🏆 #පේරාදෙණිය මධ්‍ය මහ විද්‍යාලයට.💪🏻❤️

Head coach - iresha malagammana.

INTERNATIONALOPAN KARATE CHAMPIONSHIP Thailand🇹🇭Our Grade 11 student Dihasana Siluni will participate in the above champ...
13/06/2025

INTERNATIONALOPAN KARATE CHAMPIONSHIP Thailand🇹🇭
Our Grade 11 student Dihasana Siluni will participate in the above championship on the 25th of this month. .

Peradeniya Central College Friends
Peradeniya Central Collage Group

2024 සමස්ථලංකා ජේෂ්ඨ පාසල් කරාතේ ශූරතාවලිය. 🥋2024.12.15/16/17 තෙදින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරය පැවැති2024 සමස්ථ ලංක...
17/12/2024

2024 සමස්ථලංකා ජේෂ්ඨ පාසල් කරාතේ ශූරතාවලිය. 🥋

2024.12.15/16/17 තෙදින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරය පැවැති
2024 සමස්ථ ලංකා ජේෂ්ඨ පාසල් කරාතේ ශූරතාවලිය සඳහා සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතුරින්

🥉අවු 14-15, L-3 , බාලක කතා ඉසව්ව,
B.G.D. පියතිලක
තෙවන ස්ථානය,

🥇අවු 14-15, L-3 , -45kgඅඩු බාලිකා කුමීතේ ඉසව්ව.
I.P.G.S.K. බණ්ඩාර
ප්‍රථම ස්ථානය,

🥈අවු 14-15, L-3 , -50 kgඅඩු බාලිකා කුමීතේ ඉසව්ව.
තිරුනි සේසත්‍යා තිලකරත්න.
දෙවන ස්ථානය,

🥉අවු 14-15, L-3 , -50 kgඅඩු බාලිකා කුමීතේ ඉසව්ව.
හිමාෂි සත්සරණි ආරියරත්න
තෙවන ස්ථානය,

🥉අවු 14-15, L-2 , -55 kgඅඩු බාලිකා කුමීතේ ඉසව්ව.
අංශු උත්දිපනයි රාජපක්ෂ.
තෙවන ස්ථානය,

ලබාගත් අතර,

අවු 14-15, L-3 , -55 kgඅඩු බාලිකා කුමීතේ ඉසව්ව.
සෙනුරි ලෝචනා.
දක්ෂතම අට🏅

අවු 16-17, L-3 , බාලිකා කතා ඉසව්ව,
සිළුනි හේරත්,
දක්ෂතම අට🏅

අවු 16-17, L-3 , බාලක කතා ඉසව්ව,
පබසර නදීෂ රණසිංහ,
දක්ෂතම අට🏅

අවු 14-15, L-3 , බාලක, -50kg කුමිතේ ඉසව්ව,
තිසත් මින්ඳිනු
දක්ෂතම අට🏅

අවු 16-17, L-3 , බාලක, -48kg කුමිතේ ඉසව්ව,
උචින්ත සත්සර
දක්ෂතම අට🏅

යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් දක්ෂතම අට අතරට තේරී පත් වීය.
Coach Shantha Kumara
Past Pupils' Association Of K/ Peradeniya Central College Pera Sports Units Peradeniya Central College Friends Peradeniya Central Collage Group

Peradeniya Central College 2024.09.27 Aruna News pepper
27/09/2024

Peradeniya Central College
2024.09.27 Aruna News pepper

24/09/14 වන දින දිගන ගෘහස්ථ ක්‍රීඩාගාරයයෙදී පැවති ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ මහනුවර දිස්ත්‍රික් කරාතේ දෝ සංගමය විසින් පැවැ...
15/09/2024

24/09/14 වන දින දිගන ගෘහස්ථ ක්‍රීඩාගාරයයෙදී පැවති ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ මහනුවර දිස්ත්‍රික් කරාතේ දෝ සංගමය විසින් පැවැත් වූ සෙංකඩගල කුසලාන මහනුවර දිස්ත්‍රික් කණිෂ්ඨ කරාතේ ශූරතාවලිය සඳහා සහභාගී වූ පේරාදෙණිය මා.ම . විද්‍යාලයේ 6-7 ශ්‍රේණි වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පහත ජයග්‍රහන ලාබාන්නා ලදී.

P.G Chamod Sadew Palagama අවු 12න් පහළ L 1 -30kg කුමිතේ ඉසව්ව තෙවන ස්ථානය 🥉

A.G.Kavindu Kushan Danushka අවු 12න් පහළ L 1 -40kg කුමිතේ ඉසව්ව දෙවන ස්ථානය🥈

W.M. Hasitha Dananjaya අවු 12න් පහළ L 1 +40kg කුමිතේ ඉසව්ව තෙවන ස්ථානය🥉

B.M. Senal Chirantha Bandara අවු 12න් පහළ L 1 +40kg කුමිතේ ඉසව්ව දෙවන ස්ථානය🥈

P.M. Sasindu Damsara Parthirana අවු 13න් පහළ L 1 -40kg කුමිතේ ඉසව්ව ප්‍රථම ස්ථානය🥇

A.P.A Induwara Udesh අවු 12න් පහළ L 1 -40kg කුමිතේ ඉසව්ව තෙවන ස්ථානය 🥉

H.M. Nethuni Vihansa Bandara අවු 12න් පහළ L 1 කාතා ඉසව්ව දෙවන🥈 ස්ථානය , අවු 12න් පහළ L 1 -30kg කුමිතේ ඉසව්ව ප්‍රථම ස්ථානය 🥇

D.M.Jaini Nimsara Dissanayaka අවු 12න් පහළ L 1 -30kg කුමිතේ ඉසව්ව තෙවන ස්ථානය🥉

H.M.D.G Vihansa Linadi Herath අවු 12න් පහළ L 1 කාතා ඉසව්ව තෙවන🥉 ස්ථානය ,අවු 12න් පහළ L 1 -30kg කුමිතේ ඉසව්ව දෙවන ස්ථානය 🥈

P. Ishani Dilinika අවු 13 න් පහළ L2 කතා ඉසව්ව ප්‍රථම ස්ථානය ,🥇 අවු 13 න් පහළ L2 -45kg කුමිතේ ඉසව්ව ප්‍රථම ස්ථානය.🥇

W.M. Kaveeja Bimsari අවු 13 න් පහළ L3 කතා ඉසව්ව දෙවන ස්ථානය 🥈,අවු 13 න් පහළ L3 -35kg කුමිතේ ඉසව්ව ප්‍රථම ස්ථානය.🥇


Pera Sports Units Peradeniya Central College Friends Past Pupils' Association Of K/ Peradeniya Central College Peradeniya Central Collage Group ❤️🥋

INTER SCHOOL GAME (CENTER PROVINCE.)KARATE CHAMPIONSHIP - 202428,29,30 of August 2024Central Province Sports Complex- Di...
30/08/2024

INTER SCHOOL GAME (CENTER PROVINCE.)
KARATE CHAMPIONSHIP - 2024
28,29,30 of August 2024
Central Province Sports Complex- Digana

Among the athletes who participated in the above tournament, the following athletes of Peradeniya Madhya Maha Vidyalaya have won and have been selected for the All Island competitions.

🥉 I.P.G.S.K BANDARA 3rd place - under 16 girls' kata event
🥈 I.P.G.S.K BANDARA 2nd place - under 16, -47kg girls' Kumite event
🥈 S.L SENEVIRATHNA 2nd place - under 16, +47kg girls' Kumite event

Coach- sensei Shantha Kumara

Peradeniya Central College Friends Peradeniya Central Collage Group

2024/7/14 වන දින දිගන පළාත් ක්‍රීඩා සංකීර්ණයේදී පැවති ශ්‍රී ලංකා පාසල් කණිෂ්ඨ කරාතේ ශූරතාවලිය සඳහා ඉදිරිපත් වූ කවීජා බිම...
14/07/2024

2024/7/14 වන දින දිගන පළාත් ක්‍රීඩා සංකීර්ණයේදී පැවති ශ්‍රී ලංකා පාසල් කණිෂ්ඨ කරාතේ ශූරතාවලිය සඳහා ඉදිරිපත් වූ කවීජා බිම්සාරි විජේකෝන් ක්‍රීඩිකාව
අවුරුදු 13න් පහළ L 2 කාතා ඉසව්වෙන් ප්‍රථම ස්ථානයත්🥇,
අවුරුදු 13න් පහළ L 2 -30kg අඩු බර පන්තියේ කුමිතේ ඉසව්වෙන් ප්‍රථම ස්ථානයත් 🥇,
ලබා ගනිමින් ඉසවු දෙකෙන්ම ප්‍රථම ස්ථාන ලබා ගන්නා ලදී.

Peradeniya Central College Friends
Peradeniya Central Collage Group

Address

Peradeniya
Peradeniya
20400

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94812388663

Website

Alerts

Be the first to know and let us send you an email when Pera Sports Units posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category