16/11/2025
Women’s T20 world Cup
Cricket for the Blind 2025 🏏🏆️
දෘශ්‍යාබාධිත වූ කාන්තාවන් වෙනුවෙන් පළමු වරට සංවිධාන කරන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට එක්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් එක්වන ශාස්ත්‍ර පිඨ 22 වසර කණ්ඩායමේ මොනිකා පද්මිනි සොයුරිය ඇතුලු කණ්ඩායමට
අපගේ උණුසුම් සුබ පැතුම් !
ක්‍රීඩා කවය,ශාස්ත්‍ර පීඨ ශිෂ්‍ය සංගමය - පේරාදෙණිය විශ්වවිද්‍යාලය