14/08/2026
දිවයිනේ පෙරළිකාරම විවාහ මංගල ප්‍රදර්ශනය, Thambapanni Wedding Fair 2026 සමඟින් 11 වන වරටත් සංවිධානය වන Bridal Competition එක සඳහා දිවයින පුරා තරගකරුවන්/කාරියන් වෙතින් දැන් අයදුම්පත් කැඳවේ! 👰♀️🏆
ඔබගේ දක්ෂතාවයන්, නිර්මාණශීලීත්වය සහ අලුත්ම Bridal Designs ලොවටම පෙන්වන්න වගේම ඔබේ Salon එකේ නම බබළවන්න මේක තමයි හොඳම chance එක! 🌟
📅 දිනය: 2026 සැප්තැම්බර් 12
📍 ස්ථානය: පානදුර නගර ශාලාව
සීමිත අවස්ථා ප්‍රමාණයක් පමණක් ඇති බැවින්, තරගයට ලියාපදිංචි වීමට සහ වැඩි විස්තර දැනගැනීමට අදම අපව අමතන්න: (*කොන්දේසි සහිතයි.)
📞 075 096 8853 (Dilan) https://wa.me/94750968853
Where Imagination Meets Impeccable Event Design