Haritha Swara-හරිත ස්වර

Haritha Swara-හරිත ස්වර කාල වර්ණයෙන් ගිගුම්දෙන හරිත ස්වරය

04/07/2026

ජාතික ශිෂ්‍යභට බලකා පුහුණු මධ්‍යස්ථානයේ පැවැත්වූ ජේෂ්ඨ කොමිශන් නොලත් නිලයන් සදහා වූ පරීක්ෂණයෙන් 2025 සැරයන්
නේසාද් ආර්.එම්.එස්.ඩී. ශිෂ්‍යභටයා ඉහල පරිසාධන මට්ටමක් පවත්වාගනිමින් අප පාසල් පෙරදිග ශිෂ්‍යභට තූර්යවාදක කණ්ඩයෙහි වසර 29 කට පසුව ද්විත්ව උසස්වීමක් සදහා අවස්ථාව හිමිකරගන්නා ලදී.

Cadet Sergeant R.M.S.D. Nesadh achieved an outstanding level of performance at the Senior Non-Commissioned Officers' examination held at the National Cadet Corps Training Centre in 2025, securing a rare double promotion within our school's Eastern Cadet Band a milestone reached for the first time in 29 years.

06/01/2026

This is not just a T-shirt.
This is Johnian pride 💚

Official Johnian Walk 2026 T-Shirt
✔ Honeycomb premium fabric
✔ Soft • breathable • comfortable

💰 LKR 3,000
📍 OBA Secretary Office

For inquiries:
📞 +94 78 511 1722 – Gayan
📞 +94 77 630 9795 – Chaminda

💚

හරිත කාල සේනාව එක මිටට රොද බඳින්න එන්න 🙏
05/01/2026

හරිත කාල සේනාව එක මිටට රොද බඳින්න එන්න 🙏

JOHNIAN WALK 2026
"Walk for Wheels · Drive for Excellence"

Johnians unite for a purpose bigger than ourselves.
A powerful walk, a night of music, and one mission —
to drive a safer future for our younger brothers. 🚌💚

🚶‍♂️ Johnian Walk
🗓 24th January 2026
⏰ Starts at 2.30 PM
📍 From St. John’s College, Nugegoda

Johnian Walk After Party
⏰ Starts at 6.00 PM
📍 Ananda Samarakoon Open Air Theatre

✨ Old Johnian Performe by:
Centigradz, Tharanga nelson,
Sanka Mallawaarchchi, Lochan Akash,Dilshan Chamuditha, Udith Menaka, Pawan Mallawaarchchi, Kalum Devanarayana & Pawani Perera

Featuring:-Sachintha With Beat Drummers 🪘♥️

🎸 Backing Band: blue berry
🎙 Compèred by: Chathura Kodithuwakku

🚌 A Step Today. A Safe Ride Tomorrow.

💚🖤

SJCCB
18/02/2025

SJCCB

26/10/2024

හිතින් යන අය ගැනත්
රාධාවනී ගැනත්
ප්‍රේමය නිසාම
නිදහසේ පියාඹන
සන්තාන සුසුම
සැදෑ උයනට එකතු වෙන
අනාවැකියයි මේ.....

සැඳෑ උයනක...
𝑀𝑒𝓁𝑜𝒹𝒾𝑒𝓈 𝒮𝓊𝓃𝒹𝑜𝓌𝓃 𝒮𝒽𝑜𝓌

📆 - 30th of November, 2024
📍 - National Sandalwood Garden Colombo
🕛 - 6.00 PM

‼️Countdown to the experience! Tickets go live TOMORROW to සැඳෑ උයනක…‼️

For More Details:
Gayan: +94 70 335 4944
Savindu: +94 71 018 1461

#සැඳෑඋයනක

06/10/2024

2024 හරිතස්වර වයන්නන්ගේ සූදානම

03/09/2024
නුගේගොඩ අහස කාළවර්ණ මේකුළු වලින් වසාදමමින්,නිසළ වූ සුමධුර හරිතස්වරය..........💚🖤💚සුභ ගමන් අතිදක්ෂයානෙනී 🫡🫡🫡
26/04/2024

නුගේගොඩ අහස කාළවර්ණ මේකුළු වලින් වසාදමමින්,
නිසළ වූ සුමධුර හරිතස්වරය..........💚🖤💚
සුභ ගමන් අතිදක්ෂයානෙනී 🫡🫡🫡

Address

Nugeoda

Website

Alerts

Be the first to know and let us send you an email when Haritha Swara-හරිත ස්වර posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category