DS.Pratibha

DS.Pratibha D.S SENANAYAKA NATIONAL SCHOOL MIRIGAMA.

05/04/2026

Battle of the green 🏏

එන්න අද අවසන් දිනය සනිදප
08/03/2026

එන්න අද අවසන් දිනය සනිදප

අදයි ඒ දවස
05/03/2026

අදයි ඒ දවස

🔊 "ඩී.එස් ප්‍රතිභා දෙවන දින එනම් මාර්තු 05 මීරිගම DJ Vibes වලට අලුත් අර්ථයක්!" 🎧🔥

​මීරිගම හොල්ලන දැවැන්තම සැණකෙළිය
"ඩී. එස්. ප්‍රතිභා කානිවල් 2026" දෙවන දිනය වර්ණවත් කරන්න ලංකාවේ සුපිරිම DJ දෙපළක් සූදානම්! 🌍✨

​තරුණ ඔයාලටම වෙන්වුණු මේ රැය, පිස්සුවක් කරන්න එන්නේ:

​🎧 DJ Nalin (Gampaha) - Beat එකෙන් ගේම දෙන ගම්පහ සුපිරි වැඩ්ඩා!

🎧 DJ Yaki - ඩාන්ස් ෆ්ලෝ එක ගිනි තියන්න එන අපේ සුපිරි DJ කෙල්ල යකී !

​කට්ටියම සෙට් වෙලා, මාර්තු 05 වෙනිදා රැය පුරා Non-stop dance කරන්න සූදානම් වෙන්න.
මීරිගම ඩී. එස්. සේනානායක ජාතික පාසල් ක්‍රීඩාංගණය එදාට සෙලවෙනවා සහතිකයි! 💃🕺🕶️

​📅 දිනය: 2026 මාර්තු 05
🏟️ ස්ථානය: ඩී. එස්. සේනානායක ජාතික පාසල් ක්‍රීඩාංගණය - මීරිගම

​සංවිධානය ශක්තිය : ආදි ශිෂ්‍ය සංගමය - මීරිගම ඩී. එස්. සේනානායක ජාතික පාසල.

01/03/2026

🔰🔰🔰🔰

28/02/2026
🔊 "ඩී.එස් ප්‍රතිභා දෙවන දින එනම් මාර්තු 05 මීරිගම DJ Vibes වලට අලුත් අර්ථයක්!" 🎧🔥​මීරිගම හොල්ලන දැවැන්තම සැණකෙළිය "ඩී. එ...
18/02/2026

🔊 "ඩී.එස් ප්‍රතිභා දෙවන දින එනම් මාර්තු 05 මීරිගම DJ Vibes වලට අලුත් අර්ථයක්!" 🎧🔥

​මීරිගම හොල්ලන දැවැන්තම සැණකෙළිය
"ඩී. එස්. ප්‍රතිභා කානිවල් 2026" දෙවන දිනය වර්ණවත් කරන්න ලංකාවේ සුපිරිම DJ දෙපළක් සූදානම්! 🌍✨

​තරුණ ඔයාලටම වෙන්වුණු මේ රැය, පිස්සුවක් කරන්න එන්නේ:

​🎧 DJ Nalin (Gampaha) - Beat එකෙන් ගේම දෙන ගම්පහ සුපිරි වැඩ්ඩා!

🎧 DJ Yaki - ඩාන්ස් ෆ්ලෝ එක ගිනි තියන්න එන අපේ සුපිරි DJ කෙල්ල යකී !

​කට්ටියම සෙට් වෙලා, මාර්තු 05 වෙනිදා රැය පුරා Non-stop dance කරන්න සූදානම් වෙන්න.
මීරිගම ඩී. එස්. සේනානායක ජාතික පාසල් ක්‍රීඩාංගණය එදාට සෙලවෙනවා සහතිකයි! 💃🕺🕶️

​📅 දිනය: 2026 මාර්තු 05
🏟️ ස්ථානය: ඩී. එස්. සේනානායක ජාතික පාසල් ක්‍රීඩාංගණය - මීරිගම

​සංවිධානය ශක්තිය : ආදි ශිෂ්‍ය සංගමය - මීරිගම ඩී. එස්. සේනානායක ජාතික පාසල.

🥁 DS WALK 2026 - මීරිගම DS අභිමානය වීදි බසිනා වගයි! 🥁​මීරිගම ඩී.එස්. සේනානායක මධ්‍ය මහා🔰 විද්‍යාලයේ ආදි සිසුන්, වත්මන් ස...
14/02/2026

🥁 DS WALK 2026 - මීරිගම DS අභිමානය වීදි බසිනා වගයි! 🥁

​මීරිගම ඩී.එස්. සේනානායක මධ්‍ය මහා🔰 විද්‍යාලයේ ආදි සිසුන්, වත්මන් සිසුන් සහ ගුරු මෑණියන් පියවරුන් සියල්ලෝම එකම එකට අත්වැල් බැඳගන්නා මහා මංගල්‍යය DS WALK

2026 සඳහා සැවොම සූදානම් වන්න! 👣✨
​ වැඩසටහන් විස්තරය:

​දිනය: 2026 මාර්තු 01 වනදා 🗓️
​වේලාව: පෙ.ව. 9.00 ට 🕘
​ස්ථානය: පාසල් පරිශ්‍රයෙන් ආරම්භ වේ 🏫

​🎺 මෙවර පාගමනේ විශේෂතා:...
​වර්ණවත් රථ පෙළහර: ඔබ පැමිණෙන වාහන අප මාතෘ විද්‍යාලීය පාසල් කොඩියෙන් වර්ණවත් කර අභිමානයෙන් යුතුව රැගෙන එන්න! 🚗🚩🚌

​සංගීත රිද්මය: වීදි දෙවනත් කරන මියුරු සංගීත නාද සහ පපරේ (Papare) තනු සමඟින් උපරිම විනෝදයෙන් පාගමනට එක්වන්න! 🎷🥁🎶
​අභිමානවත් පෙළගැස්ම: * 💂‍♂️ පාසැල් කැඩෙට් (Cadet) කණ්ඩායම.
​🎺 පෙරදිග හා අපරදිග තූර්ය වාදන කණ්ඩායම්.
​⚜️ ස්කවුට් (Scout) කණ්ඩායම.
​👩‍🏫 ගුරු මෑණියන් පියවරුන්, දස දහස් සංඛ්‍යාත සිසු සිසුවියන් සහ ආදි සිසුන්.

​🤝 සංවිධානය: > ආදි ශිෂ්‍ය සංගමය - ඩී.එස්. සේනානායක මධ්‍ය මහා විද්‍යාලය (ජාතික පාසල), මීරිගම.

​"මීරිගම DS ඔයාලා හැමෝම එන්න! එකම පවුලක් වගේ හමුවෙමු!" 💚💛

💥 මීරිගම හොල්ලන්න "DS ප්‍රති #භා 2026" එනවා! 💥🔰​මේක නිකම්ම නිකම් කානිවල් එකක් නෙවෙයි... මේක මීරිගම වසරේ දැවැන්තම ප්‍රසාං...
07/02/2026

💥 මීරිගම හොල්ලන්න "DS ප්‍රති #භා 2026" එනවා! 💥
🔰​මේක නිකම්ම නිකම් කානිවල් එකක් නෙවෙයි... මේක මීරිගම වසරේ දැවැන්තම ප්‍රසාංගික අත්දැකීමයි 🔰!🇦🇸 🎢🎸

​එළඹෙන මාර්තු 4️⃣ සිට 8️⃣ වෙනිදා දක්වා රාත්‍රිය දවාලක් ​🔥 කරන්න අපි සූදානම්. ඔබත් ලෑස්තිද ✅ මේ අති දැවැන්ත සැණකෙළියේ කොටස්කරුවෙක් වෙන්න?
​🔥

🔰​අහස සිපගන්නා Galaxy Ride🎡, කරකැවිල්ල හැදෙන Crazy Dancer,🎠 රෝද දෙකේ හපන්කම් බලන්න මාරක ලිඳ, සහ ලංකාවේ ප්‍රථම වරට වගේ අත්විඳින්න, පුළුවන් Snow World, 9D සිනමා, සමඟ තවත් වින්නෝද ක්‍රීඩා රැසක්! 🎡❄️

​🎙️ වේදිකාව ගිනියම් කරන සංගීත මංගල්‍යය!
​රටේම ආදරය දිනූ සුපිරි🎙️ තරු සහ වාදක මණ්ඩල 🎸සමඟින් හැමදාම රෑට Dancing Floor එක රත් කරන්න එන්න:🎼

🌟 මාර්තු 4️⃣: සහරා ෆ්ලෑෂ් සමඟින් පිස්සු වට්ටන්න

🎧 මාර්තු 5️⃣: DJ Nalin & DJ Yakie එක්ක මාරම DJ Night එකක්

💜 මාර්තු 6️⃣: පර්පල් රේන්ජ් සමඟ ගීත ප්‍රවාහය

🌻 මාර්තු 7️⃣: සදාකාලික සන්ෆ්ලවර් සමග මිහිරි මතකයන්

🥁 මාර්තු 8️⃣: සනිදප සමඟින් අවසන් මහා සංදර්ශනය

​📍 ස්ථානය: මීරිගම ඩී.එස්. සේනානායක විද්‍යාලයීය ක්‍රීඩා පිටිය.

⏰ වේලාව: රාත්‍රී 7.00 සිට එළිවනතුරු...

​අධ්‍යාපනය, වෙළඳාම සහ විනෝදය පිරි අසිරිමත් රාත්‍රීන් 05 ක්!
​අමතක කරන්න එපා, ඔබේ යාළුවෝ හැමෝටම මේ පෝස්ට් එක Share කරලා දැනුවත් කරන්න.

🔰අපි මීරිගමදී හමුවෙමු🔰

සංවිධානය මීරිගම ඩී.එස් සේනානායක ආදිශිෂ්‍ය සංගමය.

, #පර්පල්_රේන්ජ් , #සන්ෆ්ල්වර්
#සනිදප , #සහරා_ෆ්ලැශ් , #ඩිජේ_නලින්_ඩීජේ_යකී
, , #සැනකෙලිය

24/01/2026

🔥 #මීරිගම #හෙල්ලෙන #දින05ක්! 🔥
මීරිගම පුරවරයේ අති දැවැන්තම ප්‍රසාංගික අත්දැකීම විඳගන්න ඔබ සූදානම්ද? 🎡🎶

🔰මීරිගම ඩී. එස්. සේනානායක ජාතික පාසල් ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කරන! 🔰

"අධ්‍යාපනික වෙළඳ ප්‍රදර්ශනය සහ සැනකෙලිය" මෙවරත් ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ!✅

📅 දිනය: මාර්තු 04 සිට 08 දක්වා,

📍 ස්ථානය: ඩී. එස්. සේනානායක ජාතික පාසල් ක්‍රීඩාංගණය, මීරිගම

රාත්‍රිය වර්ණවත් කරන මෙරට ප්‍රමුඛතම සංගීත කණ්ඩායම් පෙළගැස්ම:

✅ මාර්තු 04 - SAHARA FLASH සමඟින් නර්තනයේ යෙදෙන්න...

✅ මාර්තු 05 - DJ NALIN & DJ YAKEE සමඟින් Beats වලට රිද්ම වෙන්න...

✅ මාර්තු 06 - PURPLE RANGE සමඟින් මිහිරි ගී අසන්න...

✅ මාර්තු 07 - SUNFLOWER සමඟින් රස විඳින්න...

✅ මාර්තු 08 - SANIDAPA සමඟින් අති උත්කර්ෂවත් අවසානය...

සියලුම වෙළඳ කුටි සහ ප්‍රදර්ශන අංගයන්ගෙන් සමන්විත මෙම අසිරිමත් සැනකෙලියට ඔබ සැමට ආදරයෙන් ආරාධනා! 🙏🙏🙏🙏

Address


11200

Telephone

+94727224724

Website

Alerts

Be the first to know and let us send you an email when DS.Pratibha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to DS.Pratibha:

  • Want your business to be the top-listed Event/venue?

Share