ලුණුවිල අපි/Lunuwila Api

ලුණුවිල අපි/Lunuwila Api ලුණුවිල අපි Official page

20/03/2026
මෙම පස්පෝර්ට් එක සහ GP-9888 දරන මෝටර් රථයේ ඉන්ශුවරන්ස් කාඩ් එක ලුනුවිල-කිරිමැටියාන අවට නැති වී තිබෙනවා යම් කෙනෙක් එය ඇහි...
01/03/2026

මෙම පස්පෝර්ට් එක සහ GP-9888 දරන මෝටර් රථයේ ඉන්ශුවරන්ස් කාඩ් එක ලුනුවිල-කිරිමැටියාන අවට නැති වී තිබෙනවා යම් කෙනෙක් එය ඇහින්දොත් මේ අංකයට කතා කරලා අයිති කරුට ලැබෙන්න සලස්වන්න. 0771950563/0741431140

Fujairah Clifton Hotel එකේ ඊයේ ශෝ එක ඉවර වෙලා අයිතිකරුවෙක් නැති මුදල් පසුම්බියක් හම්බුනා.  අනන්‍යතාවය තහවුරු කරලා අයිතික...
02/02/2026

Fujairah Clifton Hotel එකේ ඊයේ ශෝ එක ඉවර වෙලා අයිතිකරුවෙක් නැති මුදල් පසුම්බියක් හම්බුනා. අනන්‍යතාවය තහවුරු කරලා අයිතිකරු ට අරන් යන්න පුලුවන්. පුලුවන් තරම් මෙ post එක ශෙයා කරලා අයිතිකරු සොයා ගන්න උදව් කරන්න හැමෝම.
0508189927
0544261371

09/12/2025

අද දින වියලි සලාක බඩු මලු ලබා දීම බටහිර ලුණුවිල ප්‍රජා ශාලාවේදී සිදු කිරීමට නියමිතයි. වෙලාව පසුව දැනුවත් කරන්නම් . පැමිනෙන විට ජාතික හැඳුනුම්පත සහ මුදල් ලබා දීම සදහා ලබා දුන් අයදුම් පත රැගෙන එන්න.

05/12/2025

Hi everyone! 🌟 You can support me by sending Stars - they help me earn money to keep making content you love.

Whenever you see the Stars icon, you can send me Stars!

2025 දෙසැම්බර් 5 සිකුරාදා
04/12/2025

2025 දෙසැම්බර් 5 සිකුරාදා

පරිස්සම් වෙන්න ඔනා අපි හැමෝම
30/11/2025

පරිස්සම් වෙන්න ඔනා අපි හැමෝම

30/11/2025

විපතට පත් සෑම අවස්ථාවකම අප වෙනුවෙන් ඉදිරිපත් වන අපේම ත්‍රිවිධ හමුදාවේ සහොදරයන් වෙනුවෙන් අවදානමක් අරගෙන වතුරට බැහැලා ඔවුන්ව බේරගත්ත ශේරාන් ඇතුලු සියලුම දෙනාව අගය කරනවා

ඊයෙ දවසේ නිහඬ වීරයා Sheran Kalinga Fonceka, අපි තුන් හතරදෙනෙක් මොකද්ද විස්තරේ කියල බලන්න  ගිය වෙලේ , වෙච්ච දේ දැක්ක ගමන්...
30/11/2025

ඊයෙ දවසේ නිහඬ වීරයා Sheran Kalinga Fonceka, අපි තුන් හතරදෙනෙක් මොකද්ද විස්තරේ කියල බලන්න ගිය වෙලේ , වෙච්ච දේ දැක්ක ගමන් ශෙරා ආව ගෙදර කඹයක් ගෙනාව පැන්න වතුරට තව කොල්ලො දෙන්නෙක් හො ⁣තුන්දෙනෙක් උදව්වට බැස්ස, අතින් අල්ල පයිලට් එක්ක අනිත් තුන්දෙනාව ගත්ත කොල්ල තමා මූ ඇතුලු අනෙක් ⁣සෙට් එක , මොකද්ද මට කීවෙ "අයියෙ දන්න දෙ ඇඟේ තියෙද්දි මට බලං ඉන් බෑ බං, ලකුනු දාගන්න ඕනෙත් නෑ මගේ අතින් වෙන්න ඕ⁣න අනිවාර්ය යුතුකම මම කරා, නැත්තං මට නින්ද යන එකක් නෑ" කියල ආස්වල කඳුල පුරවගෙන කීවෙ, මචන් උඹ සිරා පොරක් බං, සෑහෙන්න හිතුව මේ පොස්ට් එක දාන්න, ඒත් නොදා බෑ බං, ඊයෙ දවසෙ විකරක් අපි දෙතුන්දෙනාට වෙච්ච කරපු ද්වල් එක්ක නේ

කුශාන් සහොදරයාගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගන්නකි

Address

Lunuwila
61150

Website

Alerts

Be the first to know and let us send you an email when ලුණුවිල අපි/Lunuwila Api posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share