18/03/2026
මලියදේව විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය – කුරුණෑගල
📅 2026 මාර්තු 18
🔴 නිල නිවේදනය
2026 මාර්තු 19 රථ පෙළපාලිය අවලංගු කිරීම
ආදරණීය සාමාජිකයින් වෙත,
මලියදේව – ශාන්ත ආනා මහා ක්‍රිකට් ගැටුමට සමගාමීව 2026 මාර්තු 19 දින කුරුණෑගල නගරයේ පැවැත්වීමට නියමිත නිල රථ පෙළපාලිය, වර්තමාන ජාතික තත්ත්වය හා විශේෂයෙන් ඉන්ධන හිඟය හේතුවෙන් අවලංගු කරන ලදී.
⚠️ කරුණාකර සලකන්න:
• අනවසර/අනධිකෘත රථ පෙළපාලි සංගමය විසින් පිළිගනු නොලැබේ.
• එවැනි කටයුතු සම්බන්ධයෙන් සංගමය කිසිදු වගකීමක් භාර නොගනී.
• එවැනි ක්‍රියාකාරකම් පිළිබඳ පොලිසිය විසින් ගනු ලබන ඕනෑම නීතිමය ක්‍රියාමාර්ග, ඒ සම්බන්ධ පුද්ගලයින්ගේම වගකීම වේ.
ඔබගේ සහයෝගය අප ඉතා අගය කරමු.
මලියදේව විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය
කුරුණෑගල
Maliyadeva College Old Boys’ Association – Kurunegala
📅 18 March 2026
🔴 OFFICIAL NOTICE
Cancellation of Vehicle Parade – 19 March 2026
Dear Members,
The Official Vehicle Parade scheduled for 19 March 2026 in Kurunegala, parallel to the Battle of the Rocks 2026, has been cancelled due to the prevailing national situation, particularly the fuel shortage.
⚠️ Please note:
• Unofficial parades will not be recognized or permitted by the OBA.
• The OBA will not be responsible for such events.
• Any police action against unauthorized parades will be the responsibility of the individuals involved.
Your cooperation is highly appreciated.
Maliyadeva College Old Boys’ Association
Kurunegala