05/07/2026
🔥 ගිනි කබල 🔥
රසට කන්න ආසද? 😋
එහෙනම් අදම එන්න ගිනි කබල වෙත!
අපි ළඟින් ඔබට රසවිඳින්න පුළුවන්…
🥘 රසවත් Pork Curry with Pol Roti
🥞 Plain Dosa
🧅 Masala Dosa
🍳 Egg Dosa
🥯 Uludu Wada
🌼 Parippu Wada
☕ උණු උණු Tea, Strong Milk Tea සහ Coffee
✨ පිරිසිදු පරිසරය, උණුසුම් ආගන්තුක සත්කාරය සහ අමතක නොවන රසයක් ඔබ වෙනුවෙන්.
🕙 විවෘත වේලාව: උදේ 10.00 සිට රාත්‍රී 10.00 දක්වා.
📍 ස්ථානය : පොල්ගහවෙල බෝපිටිය අසල කුරුඳුගොල්ල හන්දියේ.
අදම පවුලේ අයත්, යාළුවොත් එක්ක ඇවිත් ගිනි කබලේ අලුත් රස අත්විඳින්න!
❤️ ඔබේ ආදරය සහ සහයෝගය අපිට ලොකු ශක්තියක්.
Like 👍 | Comment 💬 | Share 📲 කරලා අපිව තවත් අයටත් හඳුන්වා දෙන්න.
#ගිනිකබල