Kasun Sport Club

Kasun Sport Club If it doesn’t challenge you, it won’t change you.

අන්න ඒකයි 🤌
15/01/2026

අන්න ඒකයි 🤌

කතා අහන් නැතුව ලස්සනට Jersey එක design කර ගන්න කසුන් ඇපරල් අපිට කතා කරා නම් හරිනෙ 🤌😁

Jersey කලාවේ පෙරලිකාරයා Kasun Apparel 🥰

දිවි සැරියෙ යන අතරෙදිරිය දි දෙපා වෙතපා පැදිය මත පෙමින්පෙම් බැන්ද දහස්වරඅත් නොහැර කරකැවුමමා එලිය එලිය කලකිරුල නොපලත් රජුන...
05/11/2025

දිවි සැරියෙ යන අතරෙ
දිරිය දි දෙපා වෙත
පා පැදිය මත පෙමින්
පෙම් බැන්ද දහස්වර
අත් නොහැර කරකැවුම
මා එලිය එලිය කල
කිරුල නොපලත් රජුනි
ඔබ අපට රජෙක්ය.......

05/11/2025
04/11/2025
Kasun Apparel ආයතනය විසින් තෙවන වරටත් සංවිධානය කරනු ලැබූ පාපැදි සවාරිය........🏆🚴‍♂️
25/07/2025

Kasun Apparel ආයතනය විසින් තෙවන වරටත් සංවිධානය කරනු ලැබූ පාපැදි සවාරිය........🏆🚴‍♂️

පාපැදි තරග රටාවේ දස්කම් පෑ මාඑලියේ ප්‍රවීනයන් ඇගයීම🤝❤️
25/07/2025

පාපැදි තරග රටාවේ දස්කම් පෑ මාඑලියේ ප්‍රවීනයන් ඇගයීම🤝❤️

🎉🎉
29/05/2025

🎉🎉

Jersey කලාවේ පෙරලිකාරයා සංවිධානය කරන කුරුණෑගල දැවැන්තම පාපැදි සාවාරිය. 🎉

🎯තරගය ජුනි 29 උදෑසන 9ට කසුන් ඇපරෙල් ආයතනය අසලින් ආරම්භ වේ.
🎯සම්පුර්ණ දුර 90KM
🎯සමස්ථ තරගාවලිය හා පොල්පිතිගම ප්‍රාදේශීය මට්ටමෙන් කුසලාන හා මුදල් තෑගී.

වැඩි විස්තර - 071 01 28 516 | 071 85 74 261

Kasun Apparel with egodagama sphinx🥇TODAY WE ARE CHAMPIONS 🥇   Ma Eliya cricket tournament CASH  PRICE : 2️⃣0️⃣0️⃣0️⃣0️⃣...
16/02/2025

Kasun Apparel with egodagama sphinx
🥇TODAY WE ARE CHAMPIONS 🥇
Ma Eliya cricket tournament

CASH PRICE : 2️⃣0️⃣0️⃣0️⃣0️⃣

2k25ALL AMOUNT :.2️⃣2️⃣0️⃣0️⃣0️⃣0️⃣

Point System Amount : 1️⃣2️⃣0️⃣0️⃣0️⃣0️⃣

2️⃣0️⃣2️⃣5️⃣TOTALLY

0️⃣2️⃣Champions
0️⃣2️⃣Runners up

❤️🏏Well done boys. let's keep going 🏏❤️

Kasun Apparel with egodagama sphinx🥇TODAY WE ARE RUNNERS UP🥇   Malkaduwawa cricket tournament CASH  PRICE : 2️⃣5️⃣0️⃣0️⃣...
08/02/2025

Kasun Apparel with egodagama sphinx
🥇TODAY WE ARE RUNNERS UP🥇
Malkaduwawa cricket tournament

CASH PRICE : 2️⃣5️⃣0️⃣0️⃣0️⃣

Best bowler : Jeewan Bandara

2k25ALL AMOUNT :.2️⃣0️⃣0️⃣0️⃣0️⃣0️⃣

Point System Amount : 1️⃣0️⃣0️⃣0️⃣0️⃣0️⃣

2️⃣0️⃣2️⃣5️⃣TOTALLY

0️⃣1️⃣Champions
0️⃣2️⃣Runners up

❤️🏏Well done boys. let's keep going 🏏❤️

😂
11/01/2025

😂

Call එකක් දීලා බලන්න 😉🤌

#අපිවෙනස්

🔷🔷ලබන්නා වූ 2025 නව වසර ජයග්‍රාහී සුභ නව වසරක් වේවා!!🔷🔷                    🔷🔷KASUN APPERAL SC 🔷🔷
01/01/2025

🔷🔷ලබන්නා වූ 2025 නව වසර ජයග්‍රාහී සුභ නව වසරක් වේවා!!🔷🔷
🔷🔷KASUN APPERAL SC 🔷🔷

Address

Ma Eliya Junction, Ma Eliya
Kurunegala
60512

Telephone

+94766398541

Website

Alerts

Be the first to know and let us send you an email when Kasun Sport Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kasun Sport Club:

Share

Category