02/05/2025
ශිෂ්‍යභට බලඇණි කදවුර 2025
අද දින නිමවූ රන්ටැඹේ පැවති 19 වැනි බලඇණි ශිෂ්‍යභට කදවුරට සහභාගිවූ අප ශිෂ්‍යභට කණ්ඩය දෙවන ස්ථානය ලබාගනිමින් බස්නාහිර පළාත් ශිෂ්‍යභට කදවුරට සහභාගිවිම සඳහා සුදුසුකම් ලබා ඇත.
මෙහිදී ශිෂ්‍යභට කාණ්ඩය ශාරීරික අභ්‍යාස ප්‍රථම ස්ථානය හිමිකරගැනීමට සමත්වූ අතර අධ්‍යක්ෂ පරීක්ෂණයෙන් දෙවන ස්ථානය සහ ඝණ සරඹ සිව්වන ස්ථානය හිමිකරගෙන ඇත .
කණ්ඩය කදවුරු ගතකිරිම සඳහා මහත් උත්සහයෙන් දරුවන් දිරිගන්වමින් කටයුතු කල ගරු විදුහල් පති තුමියටත් එ සඳහා තම වටිනා කාලය , ශ්‍රමය සහ මුදල් කැපකල සියලු සාමජිකයන්ටද , දිරිගන්වමින් කණ්ඩය ගැන සොයබැලු සියලු සොහොයුරන්ටද ස්තුතිය පුදකර සිටිමු.
කණ්ඩය භාර ගුරුතුමා ඇතුලු ශිෂ්‍යභට කණ්ඩයට අපගේ උණුසුම් සුභ පැතුම් එක්කර සිටිමු
ලේකම්
ආදි ශාස්ත්‍රාලයිය ශිෂ්‍යභට සංගමය