අන්න සෙනරත් Memorial Champions Trophy

අන්න සෙනරත් Memorial Champions Trophy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from අන්න සෙනරත් Memorial Champions Trophy, Sports Event, Kandy.

26/11/2020

CK 89-1 (8)
Chandimal 57
De Silva 2

Need 131 in 78 balls

02/12/2018
Get Ready for This Epic Battle 🙏❤️🙏
02/12/2018

Get Ready for This Epic Battle 🙏❤️🙏

27/11/2018

අන්න සෙනරත් 2k18

Comming Soon

අන්න සෙනරත් අනුස්මරණ ශූරතා මහා ක්‍රිකට් තරඟාවලිය 20172017-12-28 දින පෙ.ව. 7.30 සිට දවස පුරා පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ...
21/12/2017

අන්න සෙනරත් අනුස්මරණ ශූරතා මහා ක්‍රිකට් තරඟාවලිය 2017

2017-12-28 දින පෙ.ව. 7.30 සිට දවස පුරා

පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ක්‍රීඩාගනයේ දී...

තරඟ කොන්දේසි.....
*තරඟාවලිය සදහා සහභාගී විය හැක්කේ 2014 කිංස්වුඩ් විද්‍යා ආදි සිසුන්ට පමනි..
*කණ්ඩායකට ක්‍රීඩකයන් 11කි. නමුත් අවමය 8 කින් ද තරඟාවලියට සහභාගී විය හැක.
*තරඟයක් පන්දුවාර 5 කට සීමා වේ... අවම පන්දු යවන්නන් 4ක් යොදාගත යුතුය.
*තරඟාවලිය සදහා සහභාගී වන කණ්ඩායම් 2017-12-24 දිනට පෙර සහභාගීත්වය තහවුරු කළ යුතුය.

12/12/2017

Keep Calm & Getting Ready to Battle Again....

අන්න සෙනරත් Will Be Back Soon

05/02/2017

මැච් එකක් ගහමුද බොලව්

29/10/2016

වරෙල්ල වරෙල්ලා උදේ 7.30ට වරෙල්ලා
උදේම ඇවිල්ලා රෑ වෙනකල් ක්‍රිකට් ගහල්ලා

28/10/2016

හෙට උදේ 7.30 ට වරෙව්.. ආය කිව්වෙ නෑ කියන්න එපා

26/10/2016

අන්න සෙනරත් ශූරතාවය මේ මස 29 පැවැත්වේ.... කරුණාකර කණ්ඩායම් සාමාජිකයන් දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිමු.. තවද වැඩි විස්තර සදහා අපගේ WHATSAPP ගෲපය පරිශීලනය කරන මෙන් ද ඉල්ලා සිටිමු.

එමෙන්ම හැකි ඉක්මනින් කණ්ඩායම් සහභාගිත්වය ස්ථිර කරන මෙන් ද ඉල්ලා සිටිමු...

මේ වන විට සහභාගිත්වය ස්ථිර කර ඇති කණ්ඩායම්:-

*ශ්‍රියානි සන්රයිසර්ස්
*බුන්දල වොරියර්ස්
*මංජුලා සුපර් කිංස්

කරුණාකර හැකි ඉක්මනින් අනෙකුත් කණ්ඩායම් වල සහභාගිත්වය තහවුරු කරන මෙන් එම කණ්ඩායම් වල සාමාජිකයන් ගෙන් ඉල්ලා සිටිමු.

ඔබ සැමට ආරාධනා
25/10/2016

ඔබ සැමට ආරාධනා

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when අන්න සෙනරත් Memorial Champions Trophy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category