EduFirst Expo

EduFirst Expo The Biggest Higher Education, Career Guidance Exhibition & Job Fair in Kandy & Kurunegala

බහුපත්‍ර හම.... 😌
09/05/2026

බහුපත්‍ර හම.... 😌

React එකක් දාන්න ! 😍✈️✨
05/05/2026

React එකක් දාන්න ! 😍✈️✨

"සාමයට මුල්තැන" දෙන සුබ සිංහල, දෙමළ අලුත් අවුරුද්දක් වේවා! 🌾Wishing you all a New Year where PEACE comes FIRST. 🕊️      ...
13/04/2026

"සාමයට මුල්තැන" දෙන සුබ සිංහල, දෙමළ අලුත් අවුරුද්දක් වේවා! 🌾
Wishing you all a New Year where PEACE comes FIRST. 🕊️

ආසාව විතරක් නෙවෙයි, හරි thinking එකක් වගේම හරි guidance එකත් වැදගත් 🎯✨🎯 ඔබ කැමති දේ (Interest) හඳුනාගන්න- Subjects, hobb...
09/04/2026

ආසාව විතරක් නෙවෙයි, හරි thinking එකක් වගේම හරි guidance එකත් වැදගත් 🎯✨

🎯 ඔබ කැමති දේ (Interest) හඳුනාගන්න
- Subjects, hobbies, skills — ඔබට දක්ෂතාවය තියෙන, ආසාවෙන් කරන දේ බලන්න.

🎯 Job Demand එක බලන්න
- ඉදිරි අවුරුදු 5 – 10 තුළ demand තියෙන fields තෝරගන්න.

🎯 Salary & Growth Path එක හොයන්න
- Entry salary + Experience එකත් එක්ක වැඩි වෙන විදිහ බලන්න.

🎯 Migration / Abroad Opportunities
- අනගතයේ රටින් පිට job chances තියෙනවද කියලා බලන්න.

🎯 Courses Availability
- Job එකට අදාළ Courses වල Availability එකයි ඒවට යන Cost එකත් බලන්න.

🎯 Industry Professionalsලගෙන් අහන්න
- Field එකේ ඉන්න වැඩිහිටි අයගේ real experience අහන්න.

🎯 Proper Career Guidance එකක් ගන්න
- Professional guidance එකක් ගත්තොත් පසුතැවීමක් නැතුව තමන් ආසාවෙන් කරන දේ ඉදිරියට කරගෙන යන්න පුලුවන්.

Right path එක දැනගෙන තෝරගන්න ✔️
මේ post එක save කරගන්න , යාලුවන්ට share කරන්න.








01/04/2026

පින්බර බක් පොහොය දිනයක් වේවා! 🙏✨
Have a blessed Bak poya day!

බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිහිගන්වන උතුම් බක් පුර පසළොස්වක පෝය දිනය අදයි. චූලෝදර හා මහෝදර නා රජුන් අතර මිණි පළඟක් අරබයා ඇති වීමට ගිය මහා යුද්ධය සංසිඳුවා, ඔවුන්ට ධර්මය දේශනා කරමින් සිරිලකට සාමය උදා කර දීම අද වැනි දිනක සිදුවිය.

Congratulations!
01/04/2026

Congratulations!

🚀 ඉදිරි දශකයේ Demand තියෙන Jobs 10ක්Education වලින් පස්සේ job එකක් කරන්න හිතාගෙන ඉන්නවද? 🤔ඉදිරි අවුරුදු කිහිපයේ ලෝකෙම de...
23/03/2026

🚀 ඉදිරි දශකයේ Demand තියෙන Jobs 10ක්

Education වලින් පස්සේ job එකක් කරන්න හිතාගෙන ඉන්නවද? 🤔
ඉදිරි අවුරුදු කිහිපයේ ලෝකෙම demand වෙන්න යන Top career paths 10ක් 👇

1. Software Developers / Engineers 💻
AI, apps, websites – tech ලෝකෙ හදන heroesලා!

2. AI & Machine Learning Specialists 🤖
Artificial Intelligence future එක control කරන field එක 🔥

3. Data Analysts / Data Scientists 📊
Data වලින් decisions ගන්න experts

4. Cyber Security Specialists 🔐
Online security රකින්න super important role එකක්

5. Cloud Computing Engineers ☁️
AWS, Azure වගේ platforms එක්ක වැඩ කරන professionals

6. UI/UX Designers 🎨
Apps & websites beautiful සහ user-friendly කරන creatives

7. Digital Marketing Specialists 📈
Social media & online business grow කරන game changers

8. Healthcare Professionals (Nurses / Medical Techs) 🏥
Healthcare field එකට always high demand 💙

9. Renewable Energy Engineers ⚡
Solar, wind energy – future sustainable careers 🌱

10. Skilled Trades (Electricians / Technicians) 🎓
Degree නැතිව වුනත් high income careers!

තවත් මේ වගේ වැදගත් Educational Contents වලින් update වෙන්න අපේ Page එක Follow කරලා තියාගන්න!

21/03/2026

On this blessed Eid al-Fitr, may our hearts be filled with gratitude, joy, and renewed faith. 🌙✨
After a season of reflection and sacrifice, may this day bring peace, love, and countless blessings to you and your families.

Good Luck for your O/L Exam!
17/02/2026

Good Luck for your O/L Exam!

Address

Kandy
20000

Alerts

Be the first to know and let us send you an email when EduFirst Expo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to EduFirst Expo:

Share

Category