13/09/2024
නිහඬ පිරිමි ළමයි🥺💔💔
*********💔**********
•මුහුණේ ලේසියෙන් නොඇදෙන ලස්සන
සිනහවක් සගවන් ඉන්න
•වැඩිය කතාවට නොයැන
•තනියම ඉන්න අශා කරන
•අනාගතයක් ගැන නොහිතා හුස්ම
වැටෙනවට ජීවත් වෙන
• දුක හිර කරන් තනියම කාටත්
නොපෙනෙන්න අඩන
•මිනිස්සුන්ව විශ්වාස කරන්න අකමැති
•කාටවත් ලේසියෙන් ලංවෙන්න බය
•දුකක් දැනුනම තමන්ගේ අයවම දුරස්
කරන්න හදන
මේ වගේ පිරිමි ළමයින්ගෙ හිත් තමයි
ලස්සනම එයාලා බයයි බැදීම්
ඇති කර ගන්න
ඒ නිසා ඒ අහින්සක හිත් මරන්න එපා 💔🥺🌹