මේ නගරය - Mea Nagaraya

මේ නගරය - Mea Nagaraya කලබලකාරී නගරයක විඩාබර සිත් එකොස්ටික් රහට සනසන 'මේ නගරය'

දැනුම් දීමයි!අනිද්දා දින (27) පැවැත්වීමට නියමිතව තිබූ 'මේ නගරය' සංගීත ප්‍රසංගය නොවැළැක්විය හැකි හේතුවක් මත කල්දැමීමට සිද...
25/05/2023

දැනුම් දීමයි!

අනිද්දා දින (27) පැවැත්වීමට නියමිතව තිබූ 'මේ නගරය' සංගීත ප්‍රසංගය නොවැළැක්විය හැකි හේතුවක් මත කල්දැමීමට සිදුවනබව කණගාටුවෙන් යුතුව දැනුම් දෙමු.

ප්‍රසංගය පැවැත්වෙන දිනය නුදුරේදීම දැනුම් දෙනු ඇත. ඔබ ලබාගත් ප්‍රවේශපත් එදිනට වලංගු බැවින් එතෙක් සුරැකිව තබාගන්න. එසේ නොමැති නම් ප්‍රවේශ පත් නැවත ලබා දී මුදල් ලබාගත හැක.

It’s with regret we announce that the 'මේ නගරය' musical concert is postponed due to unavoidable circumstances.

The new date will be announced soon!

For customers who have purchased tickets, please contact us with your tickets information for refund or other arrangements. Tickets will remain valid transferable to the rescheduled concert date.

We truly apologize for the inconvenience caused by this unforeseen event. We appreciate your continued support. Stay safe and take care!

Inquiries;

078 756 3934 - Methmal
076 217 6717 - Bachii
070 282 6702 - Chathsura (Ticket One)

Address

Me Nagaraya
Kandy
20000

Alerts

Be the first to know and let us send you an email when මේ නගරය - Mea Nagaraya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category