05/11/2019
COD Mobile ගැටලු වලට විසදුම්
● Emote කියන්නේ මොකක්ද?
Match එකක් දිනුවම පෙන්නන action එක. match එකක මැදදි වුනත් දාන්න පුලුවන්.
● Melee කියන්නේ මොකක්ද?
Knife පිහියෙන් කපලා මරන එක.
● BR වල auto scope set වෙන එක නවත්තන්නේ කොහොමද?
Settings> BR settings> Loot Setting> Reflex 2 දාන්න. ඒ red dot. අනිත් Scope 0 කරන්න.
● Operator skill කියන්නේ මොකක්ද?
Screen එකේ දකුනු පැත්තේ ටිකෙන් ටික load වුනාට පස්සේ use කරන්න පුලුවන් weapon එක.
War machine, Sparrow, Tempest, Scythe, Purifier, Shield
● Class කියන්නේ මොකක්ද?
BR වල තෝරගන්න තියෙන Role එක.
Mechanic, Medic, Airborne, Scout, Clown, Ninja, Defender
● Scorestreak කියන්නේ මොනාද?
MP වල එක දිගට ලකුනු ගොඩක් ගත්තම use කරන්න පුලුවන් cod killstreak.
UAV, Killer drone, Predator missile, VTOL, Sentrygun, Airdrop, Stealth chopper, etc
● Airborne කියන්නේ මොකක්ද?
BR Class එකක්. එක පාරට අහසට ගිහින් වෙන තැනකට යන්න පුලුවන් ejection device එකක් ලැබෙනව.
● Emote දාන්නේ කොහොමද?
Emulator නම් F4 ඔබලා. Mobile නම් settings icon එක ලග තියෙන එල (thumbsup) icon එකෙන්.
ඕකෙන්ම තමයි spray paint ගහන්නෙත්. බිම තමන් ලගම ඉස්සරහින් එහෙම නැත්නම් බිත්ති වල spray paint ගහන්න පුලුවන්. ඒක match එකේ ඉන්න හැමෝටම පෙන්නනවා. එක්කෙනෙක්ට එකයි ගහන්න පුලුවන්.
● Operator skill මාරු කරන්න පුලුවන් ද?
Loadout එක හදන තැනින් පුලුවන්. Emote ටික ඊට එහා පැත්තේ tab එකෙන්.
● Nuclear එක ගන්නේ කොහොමද?
එක දිගට මැරෙන් නැතුව kill 20ක් ගනින්.
● Special skill කියන්නේ මොකක්ද?
Defender නම් Shield එක
Medic නම් Medic drone එක
Airborne නම් Ejection එක
Scout නම් UAV Dart එක
Clown නම් Zombie bomb එක
Ninja නම් Hook එක
Mechanic නම් Distract drone එක
● C (credit) නම් ලැබෙනවා. CP (cod points) ලැබෙන්නේ කොහොමද?
සල්ලි දීලා ගන්න ඕනේ. battle pass ගත්ත අයට ටික ටික ලැබෙනව tier up වෙනකොට.
● මගෙ Credit වලට ගන්න හොද weapon එක මොකක්ද?
AK 117 Baloon ගන්න. අනිත් සේරම සින්හලෙන් piece of sh*ts. Rank match වලට හරියන් නෑ.
● Tiers කියන්නෙ මොනාද?
එක tier එකක් up වෙන්න දැනට tier point 200 වගේ ඕන. ඒවා එකතු කරන්න වෙනම event දෙනවා. ඒවා කරන්න ඔන. tier up වෙනකොට skin, modified weapon, emote වගේ දේවල් හම්බෙනවා.
● Battle Pass කියන්නේ මොන මගුලක්ද?
Tiers up වෙනකොට normal tier එකට වඩා විශේෂ skin, modified weapon, emote වගේ දේවල් unlock වෙන සල්ලි ගෙවලා ගන්න ඕන එකක්.
● COD වලටත් hack තියෙනවද?
ඔව් තියෙනවා. හැබැයි PUBG වගේ නෙවෙ. සෙනිකව බෑන් වෙනවා.
● Gameloop නැතුව වෙන emulator එකක ගහන්නද?
එපා. Ban වෙන්න තියෙන ඉඩකඩ වැඩී. official එක gameloop.fun එකෙන් අරන් ගහපන්.
● Captain Price ගන්න කීයක් යනවද?
රුපියල් 14,000-26-000 අතර ප්‍රමානයක් යනවා ඔයාගෙ luck එක අනුව. නිකන් ගන්න ක්‍රමයක් නෑ.
● Game එකක Enemies ලා මරන එකෙන් පව් සිද්ද වෙනවද?
කොහෙත් නෑ. 'හරියට' ධර්මය දන්න කෙනෙක්ගෙන් අහන්න, නැතිවෙන්න හේතුව කියයි.
● Home එකේ Coming Soon එක මොකක්ද?
Zombie Mode එක. Players ලා විශාල ප්‍රමානයකට එක පාර play කරන්න ගැලපෙන විදිය මේ දවස් වල test කරනවා. Test ඉවර වුන ගමන් release කරනවා. බාගෙට complete එකක් release කරන්නේ නෑ කියල තියෙන්නෙ.
● ඉක්මනට level up වෙන්නේ කොහොමද?
වැඩිපුර XP ලැබෙන්න play කරන්න. මෙහෙම: www.fb.com/2833218716702179
● ඉක්මනට rank up වෙන්නේ කොහොමද?
Rank match play කරාන්. පුලුවන් නම් අනිවා දිනන team එකක් set කරන් උන් එක්ක ගහපන්.
● COD Mobile වල කෙටි මෙව්වා:
MP - Multiplayer
BR - Battle Royale
C - Credits
CP - Cod Points
K/D - Kill / Death Ratio
MVP - Most Valuable Player
TDM - Team Deathmatch
SND - Search and Destroy
Subscrip my youtube channel👉💪❤️
https://www.youtube.com/channel/UCzABnYVCaszXUUsawavgGXQ
NAME- Mr.taizen NAME- Mr.taizen__00