Kevians AIR cadet

Kevians AIR cadet Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kevians AIR cadet, Sports Event, Kalutara Vidyalaya, Galle Road, Kalutara South.

❤️🫶☠️
20/05/2026

❤️🫶☠️

Proudly achieving 1st Place at the 12th Battalion Selection Camp through dedication, discipline, teamwork, and determination. Every challenge made us stronger, and every success reflected the hard work and unity of our team. This achievement will always be a proud milestone in our journey.

🏆 Our Achievements
• Drill Test – 1st Place
• PT Test – 1st Place
• Director Test – 2nd Place
• Drama Test – 1st Place
• Billet Inspection – 1st Place
• Presentation – 1st Place

We are honored to represent our school with pride and thankful to everyone who supported us throughout this unforgettable experience.






> © Media Unit Of Kalutara Vidyalaya – All rights reserved.Do not copy or reuse without permission.

❤️🫶
24/04/2026

❤️🫶

With great pride and honor, Kalutara Vidyalaya extends its highest congratulations to P.H Manupa Yethmin🎖️
on his well-deserved promotion as Drill Instructor of the 12th Battalion – National Cadet Corps 🇱🇰🔰.

This distinguished achievement stands as a testament to his unwavering discipline, exceptional commitment, and exemplary leadership 🏅📜.

May you continue to uphold the proud traditions of the Corps and lead with strength, integrity, and honor 💚


Vidyalaya

ශිෂ්‍ය භට පළාත් ඇගයීමේ කදවුර අදියර 2 ට  සහභාගී වී එහි 12 වන බලඇණිය නියෝජනය කරමින් සහභාගී වූ පාසල් අතරින් ප්‍රථම ස්ථානය ද...
26/08/2025

ශිෂ්‍ය භට පළාත් ඇගයීමේ කදවුර අදියර 2 ට සහභාගී වී එහි 12 වන බලඇණිය නියෝජනය කරමින් සහභාගී වූ පාසල් අතරින් ප්‍රථම ස්ථානය දිනාගත් කළුතර විද්‍යාලයීය ජ්‍යෙෂ්ඨ ආරක්ෂක ශිෂ්‍ය භට කණ්ඩායමට අපගේ උණුසුම් සුභ පැතුම්..

බලඇණි ඇගයීමේ කඳවුර 2025 - අදියර II (12 වන බලඇණිය) බාලක තරඟාවලියේ පහත දැක්වෙන පරීක්ෂණ මට්ටම් 6 යටතේ   • පළාත් අධ්‍යක්ෂ පර...
04/05/2025

බලඇණි ඇගයීමේ කඳවුර 2025 - අදියර II (12 වන බලඇණිය) බාලක තරඟාවලියේ පහත දැක්වෙන පරීක්ෂණ මට්ටම් 6 යටතේ

• පළාත් අධ්‍යක්ෂ පරීක්ෂණයෙන් ප්‍රථම ස්ථානය ද
• ශාරීරික අභ්‍යාස පරීක්ෂයෙන් දෙවන ස්ථානය ද
• ඝන සරඹ පරීක්ෂණයෙන් ප්‍රථම ස්ථානය ද
• ඉදිරිපත් කිරීමේ පරීක්ෂණයෙන් දෙවන ස්ථානය ද
• විවිධ ප්‍රසංගයෙන් 5 වන ස්ථානය ද
• භට නිවාස පරීක්ෂණයෙන් තෙවන ස්ථානය ද

ලබාගනිමින් සමස්ත ලකුණු මට්ටම වූ ලකුණු 1800 සීමාවෙන් 1185 ක විශිෂ්ට ජයක් වාර්තා කරමින් ප්‍රථම ස්ථානය තහවුරු කළ කළුතර විද්‍යාලයීය ආරක්ෂක ශිෂ්‍ය භට කණ්ඩායම ට උණුසුම් සුබ පැතුම් !!!




#2025

ජාතික ශිෂ්‍යභට බලකායේ, 2024 වර්ෂයේ බලඇණි ඇගයීම් කදවුරහි 12 වන බලඇණියේ ප්‍රථම ස්ථානය දිනා ගත් කළුතර විද්‍යාලීය ශිෂ්‍යභට ඛ...
23/04/2024

ජාතික ශිෂ්‍යභට බලකායේ, 2024 වර්ෂයේ බලඇණි ඇගයීම් කදවුරහි 12 වන බලඇණියේ ප්‍රථම ස්ථානය දිනා ගත් කළුතර විද්‍යාලීය ශිෂ්‍යභට ඛණ්ඩයට, උණුසුම් සුභ පැතුම් !

11/06/2021
23/04/2020
👉💪💚
19/04/2020

👉💪💚

👉Most popular cadet platoon 12 battalion 💪ඔබගේ පාසලේ පැටුන් එකත් අදම අයදුම් කරන්න.
මතක ඇතුව අයදුම් කරන පාසලේ ලාංචනය අප වෙත යොමු කරන්න..අයදුම් පත් බාර ගැනිමේ අවසන් දිනය 20/04/2020 එදිනට පෙර අයදුම් කරන්න...
💚💚💚kalutara vidyalaya Air Wing Cadet 💚💚💚

Kalutara vidyalaya 2020 Sports Meet💚2020/01/31
03/02/2020

Kalutara vidyalaya 2020 Sports Meet💚
2020/01/31

❤️❤️❤️
19/09/2019

❤️❤️❤️

වසර 6ට පසු හර්මන් ලූස් තරගාවලියට සුදුසුකම් ලැබූ කළුතර විද්‍යාලයේ යුධ හමුදා ශිෂ්‍යබට කණ්ඩායමට උණුසුම් සුබ පැතුම්!

06/09/2019

කලුතර විද්‍යාලීය යුධ හමුදා ආදි ශිෂ්‍ය සංගමයේ අනුග්‍රහයෙන් පෙරදිග ශිෂ්‍යබට තූර්යවාදන කණ්ඩායමට අවශ්‍ය උපාංග පිරිනැමීම විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ දී සිදු විය.

(පිළිවෙලින් වම් පස සිට,
මේජර් ජෙනරල් කුමාර පීරිස් මහතා, මේජර් ජෙනරල් නිස්සංක විජේසිංහ මහතා, විදුහල්පතිතුමා සහ මේජර් ජෙනරල් මහින්ද මුදලිගේ මහතා)

Address

Kalutara Vidyalaya, Galle Road
Kalutara South
12000

Website

Alerts

Be the first to know and let us send you an email when Kevians AIR cadet posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category