MF Ceramics

MF Ceramics �නාන කාමර උපංග සහ Kitchen Sink සඳහා ලංකාවේ විශාලතම online, CASH ON DELIVERY සේවාවව. [නිෂ්පාදන භාණ්ඩ 50 ට වඩා වැඩියි]
(3)

♥විශේෂ නිවේදනයයි.. ♥DARAZ වෙතින් මෙම නිෂ්පාදන වාරික තුනක් ගෙවීමට ලබාගත හැකිය.(Koko payment)🔴 SPECIAL OFFER ❗️❗️ STAINLES...
26/03/2026

♥විශේෂ නිවේදනයයි.. ♥
DARAZ වෙතින් මෙම නිෂ්පාදන වාරික තුනක් ගෙවීමට ලබාගත හැකිය.(Koko payment)

🔴 SPECIAL OFFER ❗️❗️
STAINLESS STEEL SINGLE BOWL NEW MODEL KITCHEN SINK.( 57×43 )
♦11350/= SPECIAL OFFER ♦
♥ PRESS MODEL
♥ BRANDED PRODUCTS
♥ MORE DURABLE
♥ ISLAND WIDE CASH ON DELIVERY 🚚 FACILITIES AVAILABLE.

🔴FREE
1) Bucket Wast
2) Offlow kit and Magic Hose included

ලංකාවේ ඕනම ප්‍රදේශයකට CASH ON DELIVERY පදනම මත ප්‍රවාහනය කරනු ලැබේ. ලංකාවේ ඕනෑම ස්ථානයකට ප්‍රවාහනය කිරීම සඳහා රුපියල් 650.00 අය කරනු ලැබේ.

♥♥විශේෂ නිවේදනයයි♥♥♦MF Ceramics Group  සාමාජිකයන්ට අප ආයතනයෙන් භාණ්ඩ Cash on Delivery පදනම් මත භාණ්ඩ මිලදී ගැනීමේදී ප්‍ර...
18/09/2025

♥♥විශේෂ නිවේදනයයි♥♥

♦MF Ceramics Group සාමාජිකයන්ට අප ආයතනයෙන් භාණ්ඩ Cash on Delivery පදනම් මත භාණ්ඩ මිලදී ගැනීමේදී ප්‍රවාහනය සඳහා කිසිදු ප්‍රවාහන ගාස්තුව අය නොකරන බව සතුටින් දන්වා සිටිමු.( කොන්දේසි සහිතයි).

♦අප ආයතන මගින් හඳුන්වා දෙන විශේෂ දීමනා අපේ WhatsApp Group සාමාජිකයන්ට නිරන්තරයෙන්ම අපි දැනුවත් කරනු ලැබේ.

♦අප ආයතනයේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා පහත ලින්ක් එක ක්ලික් කරන්න.

https://chat.whatsapp.com/JjCmpm3r90fLErRqIV64tn?mode=ems_copy_t

■■ අප MF CERAMICS ආයතනය මගින් Branded නිෂ්පාදන පමණක් අලෙවි කරන බව අප පාරිභෝගිකයන්ට සතුටින් දන්වා සිටිමු.බාල බඩු  වලින් ප...
26/11/2024

■■ අප MF CERAMICS ආයතනය මගින් Branded නිෂ්පාදන පමණක් අලෙවි කරන බව අප පාරිභෝගිකයන්ට සතුටින් දන්වා සිටිමු.බාල බඩු වලින් පරිස්සම් වන්න■■

■MF CERAMICS ආයතන විසින් නාන කාමර උපාංග සඳහා විශේෂ මිල අඩු කළ SILVER පැකේජය.■

♦මෙම සුවිශේෂී දීමනාව 2025 අප්‍රියල් මස 12 දක්වා පමණක් බව කරුණාවෙන් සලකන්න♦

♥රුපියල් 31850/= ක් වටිනා නාන කාමර උපාංග 30% වට්ටමක් යටතේ එනම් රුපියල් 22000/=හඳුන්වා දීම. (කෑලි ගණන 16)

♥ලංකාවේ වැඩියෙන්ම අලෙවි වූ SILVER පැකේජය, විශාල පාරිභෝගික ඉල්ලීම් පදනම් කරගෙන මෙම පැකේජය නැවත හඳුන්වා දෙන ලදී

♥ලංකාවේ ඕනෑම ප්‍රදේශය සඳහා නොමිලේ ප්‍රවාහනය කිරීම

♥මෙම භාණ්ඩ කට්ටලයේ ඔබට අවශ්‍ය භාණ්ඩ පමණක් තෝරා මෙම වට්ටම් යටතේ මිලදී ගැනීමට හැකිවීම( courier ගාස්තු අය කරේ)

♥බොහෝ නිෂ්පාදන "BRANDED PRODUCT" (වෙළඳ නාම නිෂ්පාදන) වේ

♥නාන කාමර උපංග සඳහා ලංකාවේ විශාලතම online, CASH ON DELIVERY සේවාව.

♥භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීම් කළ හැකිවීම.

♥ලංකාවේ ඕනම ප්‍රදේශයකට CASH ON DELIVERY පහසුකම් යටතේ භාණ්ඩ ප්‍රවාහනය කළ හැක.

♥වැඩි විස්තර සඳහා 0754885529 අමතන්න හෝ WhatsApp මගින් සම්බන්ද වන්න.

♥♥අප MF CERAMICS ආයතන විසින් හඳුන්වා දෙන STAINLESS STEEL KITCHEN SINK , SINK TAP, JUICE BLENDER ,GAS COOKER ,BATHROOM AC...
24/10/2024

♥♥අප MF CERAMICS ආයතන විසින් හඳුන්වා දෙන STAINLESS STEEL KITCHEN SINK , SINK TAP, JUICE BLENDER ,GAS COOKER ,BATHROOM ACCESSORIES (නාන කාමර උපාංග) සඳහා විශේෂ මිල අඩු කිරීම් යටතේ ලංකාවේ සියලුම ප්‍රදේශයන් සඳහා CASH ON DELIVERY පදනම යටතේ බෙදා හැරීම් සිදු කරන බව අපි ඔබට සතුටින් දන්වා සිටුමු♥♥

♥KITCHEN SINK AND BATHROOM ACCESSORIES CASH ON DELIVERY පදනමයටතේ බෙදා හරිනු ලබන ලංකාවේ විශාලතම online ආයතනය

♥මෙම සියලු නිෂ්පාදන Branded product වේ.

♥. ★★★★★Note★★★★★
වෙළඳපොලේ ප්‍රමිතියෙන් බාල , UNBRANDED SINK , නාන කාමර උපාංග ඇති බව පාරිභෝගිකයන් වන ඔබ සැලකිලිමත් වන්න. අපේ සියලු නිෂ්පාදන උසස් ප්‍රමිතියෙන් හා BRANDED PRODUCT බව අපි සතුටින් දන්වා සිටිමු.

♥භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීම් කළ හැකිවීම.

♥වට්ටම් අඩු කළ පසු සියලුම භාණ්ඩවල මිල එම භාණ්ඩයේම සඳහන් කර ඇත

♥සියලුම භාණ්ඩවල විස්තර එම භාණ්ඩයේ පිංතුරයේ පහත කොටසේ සඳහන් කර ඇත.

♥කරුණාකර Comment එක Click කර බලන්න. අපි Courier කරපු භාණ්ඩ වලින් කොටසක පින්තූර දමා ඇත.

♥පහත link එකට click කර පිවිසීමෙන් ද තොරතුරු ලබාගත හැක.👇
https://wa.me/c/94754885529

♥ලංකාවේ ඕනම ප්‍රදේශයකට CASH ON DELIVERY පහසුකම් යටතේ භාණ්ඩ ප්‍රවාහනය කළ හැක.

♥වැඩි විස්තර සඳහා 0754885529 අමතන්න හෝ WhatsApp මගින් සම්බන්ද වන්න.

0754885529MF CERAMICS  ආයතනය විසින් කොමඩ්  සෙට් සඳහා විශේෂ මිල අඩුකිරීම..♥ලංකාවේ තොග මිලට වඩා අඩු මිලටSPECIAL OFFER 3200...
07/10/2024

0754885529
MF CERAMICS ආයතනය විසින් කොමඩ් සෙට් සඳහා විශේෂ මිල අඩුකිරීම..
♥ලංකාවේ තොග මිලට වඩා අඩු මිලට
SPECIAL OFFER 32000/=*
*(කොන්දේසි සහිතයි)

♦ COMMED
♦ CISTERN TANK
♦ WASH BASIN
♦ PEDESTAL
♦ SLOW DOWN SEAT COVER
♦ CISTERN FITTING SET

♥මෙම සියලුම දේවල් අඩංගු වේ♥
Made in SRI LANKA ( ලංකාවේ නිෂ්පාදිත අවුරුදු 15 COMPANY WARRANTY සමග.)

♥♥මෙම Commed කට්ටලය සහ නාන කාමරයට අවශ්‍ය උපාංග සියල්ලම ( අප ආයතන විසින් හඳුන්වා දෙන Silver පැකේජය) සමග 54000/= ලබාගත හැක.♥♥

අප ආයතන විසින් හඳුන්වා දෙන Silver පැකේජය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට පහත ලින්ක් එක click කරන්න.

https://www.facebook.com/share/p/dpH5h2JP6KKGtYL1/

වැඩි විස්තර ලබා ගැනීම සඳහා කරුණාකර මෙම අංකය අමතන්න 0754885529.

Address

534 , Galle Road
Kalutara South
12000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94754885529

Alerts

Be the first to know and let us send you an email when MF Ceramics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to MF Ceramics:

Share

Category