YoYo black & Pink Tour

YoYo black & Pink Tour ජිවිතේ අද්‍යනය වචන වලට පෙරලිම සදහා

18/09/2025

හලාවත

09/01/2025

දිව්‍ය ලෝකයක්....🥺🥰🍃

හැබැයි මිහිපිට....😍🙏

දන්න අය කියන් යමු....

07/01/2025

ඒ හැගිම් වචන වලට පෙරලන්න බෑ....🍃🥺❤️ එ තරම් ලස්සන රටක් මෙක.....❤️

Follow කරන් යන්න....❤️

06/01/2025

පේජ් එක follow කරන් යමු😪🌷

බදුල්ල - නුවර🚂🚃🍃🥺❤️

ඒක යන්නම ඔනී ගමනක්.ගිහින් තියන අය දන්නවා ලස්සන....🥺😍❤️

05/01/2025

මං ආසම මේ vibe එකට...😍🍂❤️

ඒ ගුප්ත බවට...☠️🌷🍃

ආදරෙයි නම් පොතක් දෙන්න..! හැබැයි මන් ආස නෑ 🤓 ලීලැක්...!! දම් පාට මල්..!! බයෝ කරපු සයන්ස්..!! මල් කිනිත්තක පුරාවෘර්තය..!!...
30/09/2024

ආදරෙයි නම් පොතක් දෙන්න..! හැබැයි මන් ආස නෑ 🤓 ලීලැක්...!! දම් පාට මල්..!! බයෝ කරපු සයන්ස්..!! මල් කිනිත්තක පුරාවෘර්තය..!! වගේ කිසිම තේරුමක් නැති ෆැන්ටසි කතා වලට...!! මන් ආසයි ෆැන්ටසියට ආදරේ කරලා යතාර්තේ ඇතුලේ ජීවත් වෙන්න..!! පුලුවන්නම් ගෙනත් දෙන්න යතාර්තය ඇතුලේ ජීවිතේ ගැට ගහා ගන්න කියලා දෙන පොතක්...!!! මන් ආසයි මැරෙන්න ලස්සන මනුස්සයෙක් වගේම සාර්තක මනුස්සයෙක් වෙලා..!!!! 🍃

🌸🌻Yohani's diary 🌻🌷

02/09/2024

ජිවිතේ විවිද පරිච්ඡේද පහු කරනකොට හැම පරිච්ඡේදෙකම වගේ ගිරිතලේ වැවත් හම්බෙනවා 💐 සමහර දවස් වලට හරිම ලස්සනට මට පේනවා...!! දවසින් දවස හිතා ගන්න බැරි ඉක්මනට ගෙවෙනවා අහම්බෙන් හමුවෙන ආදරනීය මිනිස්සු මග ඇරෙනවා❤️‍🩹 අලුත් අය එකතු වෙනවා 💐ජිවීතේ පුදුම තරන් ඉක්මනට ඉස්සරහට යනවා..!! 😶‍🌫 දුක සතුට භාදක මැද උනත් මාව ඉස්සරහටම අරන් යනවා.. හැබැයි මන් කොයි අතට ගියත් වැව හැමදාම මන් ගෙදර යනකම් බලන් ඉන්නවා..! 🥹
🤍 ✍

~yohani~£

31/08/2024
ජීවිතේ කොච්චර ලස්සනද කියලාහිතෙන්නේ තමන්ගේ වටේ ඉන්න මිනිස්සු ආදරනීය වෙන තරමට..!! 🪨සමහර හමුවීම් 🍭තමන්ගේ මුලු ජීවිතේම වෙනස්...
31/08/2024

ජීවිතේ කොච්චර ලස්සනද කියලා
හිතෙන්නේ තමන්ගේ වටේ ඉන්න
මිනිස්සු ආදරනීය වෙන තරමට..!! 🪨
සමහර හමුවීම් 🍭
තමන්ගේ මුලු ජීවිතේම වෙනස් කරනවා..!! ✍
මොන තරම් ප්‍රශ්න බාදක ආවත් 💐
ඒ හැමදේම දරාගෙන
ඉස්සරහට යන්න හැම මනුස්සයෙකුට
මන් හිතන්නේ පින නෑ..!!❤️‍🩹🤍
ඉතින්න් මන් හිතනවා ගෙව්න අවුරුදු 8 ක්ම
ඒ අතින් මන් හරිම වාසනාවන්තයි..! ❤️‍🩹🤍

29/08/2024

සමහර දවස් තියනවා🤍
එවා හරි වේගවත්
පුදුම 🥰
ලස්සනයි💐
මතක 💐🫶
ගොඩයි...!! ❤️‍🩹✍

Address

Kalupahana

Website

Alerts

Be the first to know and let us send you an email when YoYo black & Pink Tour posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category