Gamhewa Foundation

GAMHEWA FOUNDATION IS A VOLUNTARY, NONPROFIT, PRIVATELY FUNDED, NON-GOVERNMENTAL ORGANIZATION SERVING THE TEMPLES, RESIDENTIAL, VOCATIONAL AND SOCIAL NEEDS OF POOR RURAL DISPLACED NEEDY PEOPLE.

Sath budu wandhana puujaawa😍😍😍
10/07/2026

Sath budu wandhana puujaawa😍😍😍

Hot water heater donation😍😍
10/07/2026

Hot water heater donation😍😍

අහින්සක සිත් තුළ සතුටු කදුලු වගුරන්නට අපට හැකි වූ අවස්ථා වක් 🙏🙏🙏ඇදුම් ලබා දීමේ පින්කම තෙරුවන් සරණයි🙏🙏🙏Dear Ms. Elissa, M...
24/06/2026

අහින්සක සිත් තුළ සතුටු කදුලු වගුරන්නට අපට හැකි වූ අවස්ථා වක් 🙏🙏🙏

ඇදුම් ලබා දීමේ පින්කම තෙරුවන් සරණයි🙏🙏🙏

Dear Ms. Elissa, Mr. Eagle, and Mrs. Eagle,

We are writing to extend our sincerest gratitude for your generous donation of clothing🙏🙏
our kind contribution allowed us to bring tears of joy to innocent hearts, a truly invaluable experience🙏🙏

The merits of offering clothes are immeasurable, and your act of compassion has made a significant difference🙏🙏

May the Triple Gem bless you abundantly for your generosity🙏🙏

Sincerely, Gayani and Chathu

සාදු🙏සාදු🙏🙏 සාදු🙏🙏මාගේ ජන්ම දින නිමිති කොටගෙන හෝමාගම ප්‍රජාපති භාවනා මධ්‍යස්ථානය වෙත දහවල් දානමය පින්කම කොටිකාවත්තේ ගෝතම...
23/06/2026

සාදු🙏සාදු🙏🙏 සාදු🙏🙏

මාගේ ජන්ම දින නිමිති කොටගෙන හෝමාගම ප්‍රජාපති භාවනා මධ්‍යස්ථානය වෙත දහවල් දානමය පින්කම කොටිකාවත්තේ ගෝතමී තෙරණින්වහන්සේ ප්‍රමුඛ සිල්මෑණිවරුන් උදෙසා අප විසින් සිදු කරනු ලැබුවා🙏🙏🙏

මේ පින්කමෙන් ජනිත කළාවූ කුසල් ධර්මයෝ අපහටද මාගේ මෑණියන් වන පූජාවිට ගමගේ පොඩි මැණිකේ මෑණියන්ටද පින් අනුමෝදම් වේවා 🙏🙏තෙරුවන් සරණයි🙏🙏

Sadhu, Sadhu, Sadhu!

On the occasion of my birthday, we offered a midday alms-giving at the Homagama Prajapathi Meditation Center for Kotikawatte Gotami Therani and other virtuous nuns🙏🙏

May the merits generated from this act of virtue accrue to us and also to my mother, Pujawita Gamage Podi Menike🙏🙏

May the Triple Gem bless all!🙏🙏🙏

සාදු🙏🙏🙏 සාදු🙏🙏 සාදු 🙏🙏සයිංසු යස්මිං සුගතස්ස ධාතු නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපංසුවණ්ණ මාලිති පතීත නාමං වන්දාමහං ථුපවරං මහග්...
22/06/2026

සාදු🙏🙏🙏 සාදු🙏🙏 සාදු 🙏🙏

සයිංසු යස්මිං සුගතස්ස ධාතු
නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං
සුවණ්ණ මාලිති පතීත නාමං
වන්දාමහං ථුපවරං මහග්ඝං

"යම් මහා ස්තූපයක බුදුරජාණන් වහන්සේගේ ශරීර ධාතූන් වහන්සේලා බැබළෙන බුද්ධ රූපයක් මවාගෙන වැඩසිටිද්ද, "ස්වර්ණමාලී" යන අතිශය ප්‍රසිද්ධ නාමයෙන් යුත්, ඉතා උතුම් වූ ඒ මහා රුවන්වැලි ස්තූප රාජයාණන් වහන්සේට මම ගෞරවයෙන් වන්දනා කරමි" 🙏🙏🙏🙏🙏

ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ වසන්නා වූ උතුම් වූ ස්වරණමාලී සෑ රදුන් වැද වන්දනාමාන කරගනිමින් මාගේ උපන්දිනය සදහා ආශිර්වාද ලබා ගත් අද දිනයේ බුදු රැස් විහිදෙන අයුරු සියසින් දැක ගැනීමට අප පිනැත්තෝ වූහ🙏🙏🙏🙏

සතුටු සිතින් දැක බලා පින් අනුමෝදම් කර ගත යුතුයි🙏🙏

මාගේ ජන්ම දිනය වෙනුවෙන් සුබ පැතූ ඔබ සැමට ස්තුතියි🙏🙏

තෙරුවන් සරණයි 🙏🙏

2026 06 21

Sadhu 🙏🙏🙏 Sadhu 🙏🙏 Sadhu 🙏🙏

Today, on my birthday, we were blessed to witness with our own eyes the radiant glow of the Buddha emanating from the sacred Swarnamali Stupa, where a drona of relics is enshrined, as we offered our respects and sought blessings. 🙏🙏🙏🙏

Let us joyfully behold this and share in the merits. 🙏🙏

Thank you to all who wished me well on my birthday. 🙏🙏

May the Triple Gem bless you. 🙏🙏

May you all comprehend the Four Noble Truths this blessed Vesak🙏🙏🙏Today, commemorating the triple auspicious event of th...
30/05/2026

May you all comprehend the Four Noble Truths this blessed Vesak🙏🙏🙏

Today, commemorating the triple auspicious event of the Buddha, we joyfully contributed labor to Vidyaloka Vidyalaya to provide electricity, install fans, and set up whiteboards🙏🙏

All expenses for this were covered by donations received through the dedication and hard work of our school children🙏🙏

We provided fans, electrical panels, whiteboards, and whiteboard markers for Vidyaloka Vidyalaya🙏

We, the two of us, also contributed labor to provide all necessary electricity for the five primary classes, allowing us to spend Vesak Poya meaningfully🙏🙏

On behalf of OSC School, we wish that the dreams of the little daughters and sons who will light up the world tomorrow may come true🙏🙏🙏

May all merits be shared with the Room to Read leaders and members of OSC School who toiled to provide these donations🙏🙏

May the merits we accumulated through our labor contribution be shared with everyone🙏🙏

May the Triple Gem bless you🙏🙏

ඔබ සැමට චතුරාර්ය සත්‍ය අවබෝධ වන සුභ වෙසක් මන්ගල්‍යයක් වේවා 🙏🙏

අමා මෑණි බුදු රජාණන්වහන්සේගේ උතුම් වු තෙමගුල සමරන්නාවූ අද බප /ජය /විද්‍යාලෝක විද්‍යාලය උදෙසා විදුලි ආලෝකය ලබා දීමට, විදුලි පන්කා සවි කිරීමට සහ වයිට් බෝඩ් සවි කිරීමට ශ්‍රම දායකත්වය බැති සිතින් ලබා දුන්නා🙏🙏

මෙහි සියළු බර පැන අප පාසලේ දරුවන්ගේ කැප වීම මහන්සිය නිසා ලද අධාර මගින් විදුලි පන්කා, විදුලි පැනල, වයිට් බෝඩ්, වයිට් බෝඩ් මාර්කර්ස් වැනි විද්‍යාලෝක විද්‍යාලය උදෙසා ලබා දුන්නා🙏🙏

ප්‍රාථමික පන්ති පහටම අවැසි වූ සියළුම විදුලි ආලෝකය ශ්‍රමදායකත්වයෙන් අප දෙදෙනා විසින් ලබා දුන් අතර වෙසක් පොහෝ දින අර්ථවත් ලෙස ගත කරන්නට අපට හැකි වුනා🙏🙏

හෙට ලොව එළිය දකින පුන්චි දියණියන්ට හා පුතණුවන්හට සිහින සැබෑ වන්නට ශක්තිය ලැබේවා යන්න OSC පාසල වෙනුවෙන් අප පතමු 🙏🙏🙏

මෙම ආධාර ලබා දෙන්නට වෙහෙස මහන්සි වූ OSC පාසලේ රූම් ටු රීඩ් නායකයින් සහ සාමාජිකයින්ටද සියළු කුසල් අනුමෝදම් වේවා🙏🙏🙏

ශ්‍රම දායකත්වය ලබා දීමෙන් අප රැස් කළාවු කුසලයන් සියළු දෙනාටම අනුමෝදම් වේවා🙏🙏
තෙරුවන් සරණයි🙏🙏

අද දින උදෑසන හීල් දානය උතුම් වූ සන්ඝයා වහන්සේලා ගෞරවයෙන් අප නිවසට වැඩමවාගෙන මෙසේ පුජා කළ වගයි 🙏🙏🙏දැක බලා පින් අනු මෝදම් ...
09/05/2026

අද දින උදෑසන හීල් දානය උතුම් වූ සන්ඝයා වහන්සේලා ගෞරවයෙන් අප නිවසට වැඩමවාගෙන මෙසේ පුජා කළ වගයි 🙏🙏🙏දැක බලා පින් අනු මෝදම් කර ගනු මැනවි🙏🙏🙏

This morning, the revered Sangha were respectfully invited to our home to receive the morning alms (heel dhana), which were then offered. 🙏🙏🙏 May you witness this and rejoice in the merits. 🙏🙏🙏

මයිලන්ගම ශ්‍රී පුශ්පාරාම විහාරාස්ථානයේ උතුම් වූ බෝධීන් වහන්සේ උදෙසා වැලි සහ තිරුවානා ගල් වැතිරීමේ මහා පින්කම අප දෙදෙනා ව...
05/05/2026

මයිලන්ගම ශ්‍රී පුශ්පාරාම විහාරාස්ථානයේ උතුම් වූ බෝධීන් වහන්සේ උදෙසා වැලි සහ තිරුවානා ගල් වැතිරීමේ මහා පින්කම අප දෙදෙනා විසින් සිදු කරනු ලැබුවා සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏 දැක බලා පින් අනුමෝදම් කර ගනිත්වා🙏🙏🙏

At the Sri Pushparama Temple in Mailangama, we performed the great meritorious act of laying sand and quartz stones for the sacred Bodhi Tree. Sadhu🙏🙏 sadhu🙏🙏 sadhu🙏🙏

May all behold this and partake in the merits.🙏🙏🙏

03/05/2026
අසිරිමත් තෙසත්තෑ ඥාණ පූජාවා මයිලන්ගම පුෂ්පාරාම විහාරස්ථානය🙏🙏🙏🙏Thesaththa Gnana Pooja is a significant Buddhist merit-off...
03/05/2026

අසිරිමත් තෙසත්තෑ ඥාණ පූජාවා මයිලන්ගම පුෂ්පාරාම විහාරස්ථානය🙏🙏🙏🙏

Thesaththa Gnana Pooja is a significant Buddhist merit-offering ceremony dedicated to the 73 types of supreme wisdom (knowledge) attained by the Lord Buddha🙏🙏

These 73 wisdoms, known as "Thesaththa Gnana," represent the profound and unique spiritual insight that only a Buddha can possess🙏🙏🙏🙏

Address

Kaduwela

Alerts

Be the first to know and let us send you an email when Gamhewa Foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Gamhewa Foundation:

Shortcuts

Share

Category