Online Kade

Online Kade Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Online Kade, Event, Ja-Ela.

30/10/2025
📉 ඇමරිකානු ඩොලරය Rs.300 ඉක්මවයි – රුපියලට තවත් පහළ යාමක්! 🇱🇰💵ශ්‍රී ලංකා රුපියල ඊයේ  (28) තවත් බලාපොරොත්තු නැතිව පහල ගමනක...
29/10/2025

📉 ඇමරිකානු ඩොලරය Rs.300 ඉක්මවයි – රුපියලට තවත් පහළ යාමක්! 🇱🇰💵
ශ්‍රී ලංකා රුපියල ඊයේ (28) තවත් බලාපොරොත්තු නැතිව පහල ගමනක් අරඹා Rs.300 සීමාව ඉක්මවලා.

📊 මධ්‍යම බැංකු මූලාශ්‍රය
👉 ඩොලරයක ගැනුම් මිල Rs.300.48
👉 විකිණීමේ මිල Rs.308.00

මෙය 2024 සැප්තැම්බර් සිට පලවෙනි වරට රුපියල Rs.300 සීමාව ඉක්මවූ අවස්ථාවක්.
2024දී රුපියල තාවකාලික ශක්තිමත් වීමක් දැක්වුවා.
2024 ජනවාරි — Rs.319.23
2024 දෙසැම්බර් — Rs.285.94 (ආණ්ඩුවේ අලුත්ම ශක්තිමත් මට්ටම 😮)
කෙසේ වෙතත්, 2025 ආරම්භයෙන්ම නැවත පහළ යාමක් ආරම්භ වුණා👇
ජනවාරි — Rs.289.08
ජූලි — Rs.295.91
ඔක්තෝබර් — Rs.300.48 💸

ආර්ථික විශ්ලේෂකයෝ කියන විදියට, විදේශ මුදල් පීඩනය, ආනයන අයදුම්, සහ ණය ගෙවීම් වගේ හේතු මේ වෙනස්වීමට ප්‍රධාන හේතු.

🧾 රුපියල දැන් Gulf සහ අනෙකුත් ප්‍රධාන මුදල්වලටත් එරෙහිව දුර්වල වෙන ලකුණු දක්වයි.

💬 ඔයාගේ අදහස මොකක්ද?
රුපියල තවත් පහල යයි කියලා හිතන්නෙද නැද්ද? 🇱🇰👇

අනාගතයට ඔබේ කැදැල්ල සූදානම්ද?ඔබගේ සොඳුරු නිවහන තවමත් හීනයක්ද?ඒ සොඳුරු නව්‍ය නිවහන/ඉඩම නිරවුල් ඔප්පු සහ බැංකු ණය පහසුකම් ...
15/06/2024

අනාගතයට ඔබේ කැදැල්ල සූදානම්ද?

ඔබගේ සොඳුරු නිවහන තවමත් හීනයක්ද?

ඒ සොඳුරු නව්‍ය නිවහන/ඉඩම නිරවුල් ඔප්පු සහ බැංකු ණය පහසුකම් සහිතව යථාර්තයක් කර දෙන්නෙමු.......

Model 💃 : Navii Ediriveera
28/12/2023

Model 💃 : Navii Ediriveera

18/12/2023
06/12/2023

කසාද බදින්ඩ එපා කියන්නේ ඕකටයි

Address

Ja-Ela

Website

Alerts

Be the first to know and let us send you an email when Online Kade posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Online Kade:

Share

Category