Vidyarathna Media Unit - VMU

Vidyarathna Media Unit - VMU Welcome To Vidyarathna Media Unit Official

Happy Labour Day (May 01ˢᵗ)🛠️"We pay tribute to the entire staff for their tireless efforts and unwavering commitment to...
01/05/2026

Happy Labour Day (May 01ˢᵗ)🛠️

"We pay tribute to the entire staff for their tireless efforts and unwavering commitment toward the progress of Vidyarathna University College. Wishing you all a restful and proud Labour Day!"




2026 මැයි 1 දා සිට 15 වෙනදා දක්වා  උස්බෙකිස්තානයේ  ටෂ්කන්ට් නුවර  පැවැත්වෙන අසියානු බොක්සින් ශූරතාවය සඳහා විද්‍යාරත්න වි...
24/04/2026

2026 මැයි 1 දා සිට 15 වෙනදා දක්වා උස්බෙකිස්තානයේ ටෂ්කන්ට් නුවර පැවැත්වෙන අසියානු බොක්සින් ශූරතාවය සඳහා විද්‍යාරත්න විශ්ව විද්‍යාපීඨයේ ක්‍රීඩකයින් 07 දෙනෙකු ශ්‍රී ලංකා ජාතික කනිෂ්ඨ කණ්ඩායම නියෝජනය කරනු ලබයි. පසුගියදා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ බොක්සිං ක්‍රීඩාගාරයේදී පැවැති තේරීම් තරඟ ජයග්‍රහණය කරමින් මෙම ක්‍රීඩකයින් සුදුසුකම් ලැබීය .

💥 වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම - සහන් සහීර (9 ශ්‍රේණිය) - 43 kg බරපන්තිය
L V ජයවීර බොක්සින් ශුරතාවලිය - රන් පදක්කම
💥වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම

* සදූෂ සත්මින ( 10 ශ්‍රේණිය ) - 54 kg බරපන්තිය
- ආසියානු බොක්සින් ශුරතාවලිය - ඩුබායි 2024 ( සහභාගීත්වය )

* මිනග ජයසූරිය ( 10 ශ්‍රේණිය )
L V ජයවීර බොක්සින් ශුරතාවලිය - රන් පදක්කම
School boy බොක්සින් ශුරතාවලිය - රන් පදක්කම

* නිමේෂ් පුෂ්පකුමාර ( 10 ශ්‍රේණිය )
School boy බොක්සින් ශූරතාවලිය - රන් පදක්කම

* තීක්ෂණ සඳරු (10 ශ්‍රේණිය) - 52 kg බර පන්තිය
School boy බොක්සින් ශුරතාවලිය - රන් පදක්කම

* අස්ලිස ආකීර්ණ (10 ශ්‍රේණිය) - 48 kg බරපන්තිය
L V ජයවීර බොක්සින් ශුරතාවලිය - රන් පදක්කම
School boy බොක්සින් ශුරතාවලිය - රන් පදක්කම

* කෞෂික උදාර (10 ශ්‍රේණිය) - 50 kg බර පංතිය
L V ජයවීර බොක්සින් ශුරතාවලිය - රන් පදක්කම
School boy බොක්සින් ශුරතාවලිය - රන් පදක්කම

කණ්ඩායම් පුහුණුකරු ලෙස විද්‍යාරත්න බොක්සිං පුහුණු කරු අමිල අරවින්ද මහත්මා කටයුතු කරනු ලබයි . මෙම සිසුන් සියලුම දෙනාට අපගේ සුබ පැතුම්.
විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨය,හොරණ




23/04/2026

විද්‍යාරත්නයෙන් ඔයාට හමුවුණු හොඳම යාලුවා කවුද?..😍🫂

18/04/2026

විද්‍යාරත්නයේ ඔයාගෙ පළවෙනි පන්තිභාර ගුරුතුමාව මතකද ?..❤️🙏

විදුරුවනේ අමතක නොවන චරිත දෙකක් ...❤️පියසේන මාමා සහ බන්දු මාමාජායාරූපය උපුටා ගැනීම - මංගල එදිරිසිංහ මහතාගේ මුහුණු පොත    ...
17/04/2026

විදුරුවනේ අමතක නොවන චරිත දෙකක් ...❤️

පියසේන මාමා සහ බන්දු මාමා

ජායාරූපය උපුටා ගැනීම - මංගල එදිරිසිංහ මහතාගේ මුහුණු පොත




සුබ අලුත් අවුරුද්දක් වේවා!.. 🙏❤️
14/04/2026

සුබ අලුත් අවුරුද්දක් වේවා!.. 🙏❤️




විදුරුමිණි අවුරුදු උදානය 2026විද්‍යාරත්නය මගින් සංවිධානය කරනු ලබන බක් මහ උළෙල ඉතාමත් සාර්ථකව මෙවරත් 2026.04.10 වන සිකුරා...
12/04/2026

විදුරුමිණි අවුරුදු උදානය 2026

විද්‍යාරත්නය මගින් සංවිධානය කරනු ලබන බක් මහ උළෙල ඉතාමත් සාර්ථකව මෙවරත් 2026.04.10 වන සිකුරාදා දින පැවැත්විය.

විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨයේ ගරු පරිවේනාධිපති ආචාර්ය ලබුගම නාරද හිමිපාණන්ගේ අනුශාසනා මත විද්‍යාරත්න ආචාර්ය මණ්ඩලය විසින් මෙය සංවිධානය කරන ලදී.

සම්ප්‍රදායික අවුරුදු නැකත් වලට මුල් තැන දෙමින් අලුත් අවුරුදු සංස්කෘතිය පිලිබඳ සිසුන්ට දැනුම ලබා දීම මෙම වැඩසටහනේ මුලික අරමුණ විය.ඊට අමතරව ජන ක්‍රීඩා රැසකින් සමන්විත වු අතර ජයග්‍රාහී සිසු දරුවන්ට ත්‍යාග ලබා දීම ද සිදු විය.




~ විද්‍යාරත්න වසන්ත උදානය 2026 ~ 🌞2026 අප්‍රේල් 10 වන දා විද්‍යාරත්න පාසල් භූමියේදී...
08/04/2026

~ විද්‍යාරත්න වසන්ත උදානය 2026 ~ 🌞

2026 අප්‍රේල් 10 වන දා විද්‍යාරත්න පාසල් භූමියේදී...




හොරණ ප්‍රජාපති බාලිකා විද්‍යාලයේ විදුහල්පති රුක්මණී උඩුවන මැතිණියනි, ඔබ තුමියට නිවන් සුව ලැබේවා!
11/03/2026

හොරණ ප්‍රජාපති බාලිකා විද්‍යාලයේ විදුහල්පති රුක්මණී උඩුවන මැතිණියනි, ඔබ තුමියට නිවන් සුව ලැබේවා!




පින්බර මැදින් පුන් පොහොය දිනයක් වේවා!
02/03/2026

පින්බර මැදින් පුන් පොහොය දිනයක් වේවා!




Wishing you all the best of luck for your G.C.E. O/L examination! May your hard work pay off and success be yours! Belie...
16/02/2026

Wishing you all the best of luck for your G.C.E. O/L examination! May your hard work pay off and success be yours! Believe in yourself!





Address

Vidyarathna University College, A8
Horana
12400

Alerts

Be the first to know and let us send you an email when Vidyarathna Media Unit - VMU posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Vidyarathna Media Unit - VMU:

Share