Homagama Abimanaya

Homagama Abimanaya ශ්‍රී ලංකිකයින් ලෙස නැගී සිටිමු අපි එ?

හෝමාගම ප්‍රදේශයේ සියළු තොරතුරු නිවැරදි ව ඉදිරිපත් කරලීමටත්, හෝමාගම සංවර්ධනයට ලෝකය පුරා විසිරී සිටින ඔබ සැමගේ දායකත්වය ඔස්සේ ප්‍රදේශවාසී දරුවන් විශිෂ්ට නායකයින් බවට පත්කර ජ්‍යාත්‍යන්තර තලයට ඔසවා තැබීමටත් එමගින් කටයුතු කරනු ඇත.
හෝමාගම ව්‍යාපාර, කර්මාන්ත වඩාත් දියුණුවට පත් කරලීමටත් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහල නැංවීමටත් මේ තුළින් අපට හැකිවනු ඇත.
මූලික ව අප හෝමාගම අභිමානය නැමැති තොරතුරු සංග්‍රහයට ප්‍රදේශය

ේ ව්‍යාපාරික ‍තොරතුරු හා වෘත්තිකයින්ගේ තොරතුරු ඇතුළත් කරන අතර නව පියවරක් ඉදිරියට තබමින් අන්තර්ජාලය හරහා ලොව පුරා හෝමාගම නාමය පතුරුවාලීමට අපේක්ෂා කරමු.

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ හෝමාගම ඩිපෝව විසින් කරන ලද තව අමන වැඩක්අවසන් වරට බෙදන ලද ආසන 32 ග්‍රාමීය මාර්ග බස් රථ වලින් ...
20/04/2025

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ හෝමාගම ඩිපෝව විසින් කරන ලද තව අමන වැඩක්

අවසන් වරට බෙදන ලද ආසන 32 ග්‍රාමීය මාර්ග බස් රථ වලින් බස් රථ 13ක් හෝමාගම ඩිපෝවට ලැබිණි. එයින් එක බස් රථයක් හෝමාගම 293 හංවැල්ල මාර්ගයට යෙදීමට ගමේ මිනිස්සු ඉල්ලීම් කොට එවකට ප්‍රවාහන අමාත්‍යංශය විසින් අනුමත කරන ලදී. මුලදී NE-1349 බස් රථය යොදවනවා කිව්වද පසුව එම බස් රථය ගල්කඩුව මාර්ගයට ලබා දෙන ලදී. පසුව NE-1761 බස් රථය යොදවනවා කිව්වද එයට මීට සති කිසහිපයකට උඩදී පාදුක්ක උඩගම මාර්ගයට යොදවන ලදී. පාදුක්ක උඩගම මාර්ගයේ දීර්ඝ කාලයක් සිට ධාවනය කරන ලද ටාටා බස් රථ දෙකම තවමත් ඩිපෝව සතුව තිබියදී පවා අලුත් බස් රථයක් එම මාර්ගයට යෙදීමෙන් හංවැල්ල මාර්ගය ගැන තැකීමක් කොට නැත. මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙන් අදාල මාර්ගයේ ධාවනයට අදාල වේලාවන් සහිතව කාලසටහන් ගමන් වාර 3ක් ලබ දී තිබියදී මාර්ගයට බස් රථය යොදවනු නොලබන්නේ පුද්ගලික බස් රථ වලින් ඩිපෝ අධිකාරීවරයා පගාව ගන්නා නිසාද?????

සඳුන් පුෂ්පකුමාර මහතා විසින් පලකර තිබූ ෆේස්බුක් පෝස්ට් එකකි.

01/01/2025
හෝමාගම
22/09/2024

හෝමාගම

නව අධිවේගී ගමන් සඟයා, ශ්‍රී ලං.ග.ම. හෝමාගම ඩිපෝව.♦️මාතර - කොළඹ ♦️ගමන් මාර්ගය :- මාතර, අධිවේගී මාර්ගය හරහා මාකුඹුර, කොට්ට...
03/09/2024

නව අධිවේගී ගමන් සඟයා, ශ්‍රී ලං.ග.ම. හෝමාගම ඩිපෝව.

♦️මාතර - කොළඹ

♦️ගමන් මාර්ගය :- මාතර, අධිවේගී මාර්ගය හරහා මාකුඹුර, කොට්ටාව, පන්නිපිටිය, රාජගිරිය, බොරැල්ල, කොළඹ

♦️NB - 7588

♦️මාතරින් පිටත්වීම - පෙ.ව. 09.45 / ප.ව. 05.00
♦️කොළඹින් පිටත්වීම - පෙ.ව. 06.00 / ප.ව. 01.00

දු.අංක - 0112 855 271 / 077 931 3250

හෝමාගම නව සිව් මහල් ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරීම ඊයේ (21) පෙරවරුවේ ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ම...
22/07/2024

හෝමාගම නව සිව් මහල් ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරීම ඊයේ (21) පෙරවරුවේ ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සුරතින් විවෘත කරන ලදී.

නව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරීම සංකේතවත් කරමින් එහිදී කොළඹ දිස්ත්‍රික්කය තුළ ප්‍රථම වතාවට ජීව දත්ත තොරතුරු ඇතුළත් ජාතික උප්පැන්න සහතික පත්‍ර හා ඉඩම් ඔප්පු කිහිපයක් ප්‍රධාන ආරාධිතයින් විසින් ඒවායේ හිමිකරුවන් වෙත ලබා දෙන ලදී.

පෙරහර ගමන් මාර්ගය GPS තාක්ෂණය ඔස්සේ සජීවීව නරඹන්න. පහත වෙබ් අඩවියට පිවිසෙන්න.https://homagamapuranaviharaya.lk/poson-per...
29/06/2024

පෙරහර ගමන් මාර්ගය GPS තාක්ෂණය ඔස්සේ සජීවීව නරඹන්න. පහත වෙබ් අඩවියට පිවිසෙන්න.

https://homagamapuranaviharaya.lk/poson-perahara

🌸✨ Celebrating the 60th Anniversary of the Poson Procession Festival in Homagama! ✨🌸Join us in commemorating this auspic...
11/06/2024

🌸✨ Celebrating the 60th Anniversary of the Poson Procession Festival in Homagama! ✨🌸

Join us in commemorating this auspicious occasion with a series of memorial processions:

🗓️ 27 June: Flower Procession
🗓️ 28 June: Blessing Procession
🗓️ 29 June: Final Grand Procession (Perahara)

We cordially invite you to observe the beauty and spirituality of these processions in person or via our online live stream at www.homagamapuranaviharaya.com and on the Homagama Poson Perahara @ Homagama Purana Viharaya - හෝමාගම පුරාණ විහාරය pages. 🙏🌼

Address

Homagama Town
Homagama

Alerts

Be the first to know and let us send you an email when Homagama Abimanaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share