01/04/2026
Snapshots ෴
Dehiowita Golden star night cricket tournament 2026
පුරා මසක පමණ සංවිධානයකින් පැවැත්වු දෙහිඕවිට ආලෝකමත් කල ක්‍රිකට් තරගමාලාව මෙය බව විවාදයක් නොමැත ෴
ශුරතාවය - Carabians Cricket Club Hali Ela
අනු ශුරතාවය - Dehiowita Golden Star Sports Club
ප්‍රධාන අනුග්‍රහක භවතුන් වශයෙන් කටයුතු කල
HNB saloon dehiowita අධිපති තුමන් , Famili care center වෛද්‍ය වැලිකන්න මහතා , අමිල නවගමුව මහතා, මලින්ද නවගමුව මහතා, තුසිත ලක්මාල් චන්දු මහතා දම්රෝ ආයතනය, තල්දුව අයියා , සංජු කැලුම් මහතා , ප්‍රියන්ත tvs ආයතනය , NR gold house අධිපති ඉමෙෂ් මහතා , තිලින්ද මහතා , චාමර දිමුත් මහතා, high tech air condition ධමිත් විජෙරත්න මහතා කඩුවෙල, මල් කොල්ලා flora තරිදු ප්‍රමෝද් මහතා , නාතන් තීබන් මහතා, මියුරැ අමී මහතා , හපුතලේ තංගමලේ united ගෞව්තම් මහතා, චාමර අයියා දිගල , මාවනැල්ල මහේල ලියනගේ මහතා , අරවින්ද කැළුම් මහතා , නිලන්ත ඇතුගල මහතා sadaru family super ආයතනය, අනුශ්ක ලක්ෂාන් මහතා, සනිදු තිලින, Bloom print and book store dehiowita.
pathum tattoo and saloon, Saloon smart sudu appu, silex shoe palace dehiowita, vidura wicramanayake, Sapumal aiya, nuwan aiya , Chathuranga aiya, Bite kade dehiowita, Karawala kade dehiowita, Singer dehiowita, prathap kade dehiowita, SMK stores murali Dehiowita, Laba kade dehiowita, Saiwar kade side mama , Parasan aiya, Mas kade dehiowita, Sudu mama dehiowita, luxman aiya , Upali mama beheth badu kade, Rubber stores dehiowita, nimal mama dehiowita, Viduru kade dehiowita, Zed eka dehiowita, Osanda hotel upali mama dehiowita, ajith sir , raja aiya nahelma සහ දෙහිඕවිට වෙළද සංගමයේ උපකාර කල සියලුම වෙළදසැල් සහ උපකාර නොකල සියලුම දෙනාටද හද පිරි ස්තුතිය සහ ප්‍රණාමය. 💐
මෙම තරගමාලාව පිටුපස සිටින යොද ශක්තිය මොවුන් වන අතර ඔවුන්ගේ සියලු වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක විය යුතුය. 💐
ක්‍රීඩා පිටිය ලබා ගැනීමට සහ සියලු කටයුතු වලට දායක වු තාරක ප්‍රසාද් මහතා තාරක අයියා , කැළුම් ප්‍රේමකුමාර මහතා සහ උදීශ ලක්මාල් මහතා, ක්‍රීඩා පිටිය සකස් කිරීමට දායක වු සියලුම දෙනාටද, ක්‍රිඩා පිටිය ලබා ගැනීමට දායක වු දෙහිඕවිට ප්‍රා. සභා කාර්ය මණ්ඩලයටද, අමිත් අයියා, සමිදු , ඕසද මල්ලි, සර්වාන් මල්ලි, නන්දේ මාමා, අජිත් මාමා, රාසා මාමා, නසාර් මල්ලි , කැළුම් අයියා , සුරේශ් , ශිවා අයියා , නිහාල් අයියා , සමීර අයියා සහ අප ක්‍රීඩා සමාජයේ සභාපති නිලන්ත විමලරත්න මහතාට ද හද පිරි ස්තුතිය . 💐
එමෙන්ම විදුලිය ලබා ගැනීමට දායක වු මාලු කඩේ දෙහිඕවිට නුවන් අයියා සහ චතුරංග අයියා , චින්තක ප්‍රසාද් (බතා) අයියා , ක්‍රීඩාංගණය අසල නිවස සහ සමීර මහතා saloon smart දෙහිඕවිට මතක් කල යුතුයි . 💐
ලකුනු සටහන් කිරීමට දායක වු අංජුල පසිදු සහ විරාජ් සමීර මහතාට ස්තුතිය . 💐
ඉරි සටහන් කිරීමට දායක වු සියලු දෙනාටද ස්තුතිය සහ ප්‍රණාමය . 💐
ආගමික වතාවත් සදහා අශිර්වාද සිදු කල දෙහිඕවිට සුශිලෝදය පිරිවෙන් මහා නායක ස්වාමීන්වහන්සේ මෙන්ම අන්‍ය ආගමික පුජකවරුන්ගේ අශිර්වාදය මෙම තරගමාලාවට වෙස්වලාගත් අශිර්වාදයක් බව සදහන් කල යුතු වේ . 🤲 🙏
අප අරාධනාවට පැමිණි ප්‍රධාන අමුත්තන් වන දෙහිඕවිට ප්‍රාදේශිය සභා සභාපති සමන්සිරි වීරසිංහ මහතා, දෙහිඕවිට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න සමරසේකර මහතා , දෙහිඕවිට වෙළද සංගම් සභාපති HR Padmasiri මහතා, කඹුරාපොල woods අධිපති චන්ද්‍රික නුවන් විමලරත්න මහතා, යශෝධ ලලංග පද්මසිරි මහතා, බුද්ධික පද්මසිරි මහතා, අනුර දේශප්‍රිය මහතා, කැළුම් ප්‍රේමකුමාර මහතා, වැලිවත්ත ස්වීට් හවුස් මහින්ද වැලිවත්ත මහතා, Saloon susi අධිපති ධනුෂ්ක මහතා, දිදුල ෆර්නිචර් චරිත් මහතා, හිරු එන්ටර්ප්‍රයිසස් හිරැ මහතා, කූල් පොයින්ට් නිශාන්ත මහතා, ව්‍යාපාරික ක්‍රීෂාන් ඩිලංග මහතා, සදලි construction චන්දිමාල් මහතා සහ කුලසිරි ජයසිංහ මහතා, LP අනිල් ප්‍රියංකර මහතා, st. Ritas wine stores කළමණාකරු තුෂාර දයාරත්න මහතා, ප්‍රියන්ත මහතා මුරුත්තේට්ටුව . සෙස්ටස් අර්සකුලරත්න මහතා , PJ stores චමින්ද ප්‍රේමසිරි මහතා, ජීවන්ත මහතා, P ශාන්ත මහතා, කස්තුරි බණ්ඩාර මහතා, අමිත හර්ෂන මහතා, ගුණවර්ධන මහතා මුරුත්තෙට්ටුව . 💐
ඔබ සියලු දෙනාගේ පැමිනීම අප හට ඉමහත් අශිර්වාදයක් මෙන්ම ගෞරවයක්ද වේ . 💐
තරගමාලාව අතී සාර්ථක කර ගැනීමට නන් අයුරින් දායක වු සියලු දෙනාට හද පිරි ගෞරවය සහ ප්‍රණාමය. 💐
මීට - දෙහිඕවිට ගොල්ඩන් ස්ටාර් හිටපු නායක ඇන්ටන් අසංක සහ වර්ථමාන නායක Vimukthi Madushanka Kalupahana