Kathandare On Tour

Kathandare On Tour Horana kicked it off 🔥 කතන්දරේ Concert Tour is taking over Sri Lanka! Next city? Guess before we drop the beat! 👀✨

16/09/2025

මැදපාරෙ ඇවිත්
හිතේ මැද්දටම දැනෙන්න රස මවපු
MIDLANE





14/09/2025

කතන්දරේට
ආදරේ ගොඩක් ගෙනත්
පාට පාට ලෝකයක් මවපු එයාලා
INFINITY

#කතන්දරේ

ෝකයක්

Thank you හොරණ..... දුන්න ඒ අසීමිත ආදරයට, ලෙන්ගතුකමට අපේ හදපිරි ස්තූතිය! තවත් කතන්දරේකින් අපි ආයෙ හමුවෙමු🧡 ොරණ #කතන්දරේ...
13/09/2025

Thank you හොරණ..... දුන්න ඒ අසීමිත ආදරයට, ලෙන්ගතුකමට අපේ හදපිරි ස්තූතිය! තවත් කතන්දරේකින් අපි ආයෙ හමුවෙමු🧡

ොරණ
#කතන්දරේ



📸 Mayulora Lifestyle
09/09/2025

📸 Mayulora Lifestyle

වෙනස්ම වූ හැඩයකට ලියැවෙන්න කතන්දරේ අසුනක් වෙන්කරවා ගන්න මග බලන් හිටපු ඔයාටයි මේ අවස්ථාව, ඔබ එනතුරු අපි බලන් ඉන්නවා උදේ 1...
06/09/2025

වෙනස්ම වූ හැඩයකට ලියැවෙන්න කතන්දරේ අසුනක් වෙන්කරවා ගන්න මග බලන් හිටපු ඔයාටයි මේ අවස්ථාව, ඔබ එනතුරු අපි බලන් ඉන්නවා උදේ 10 ඉදන්, මේ වසරේ දැවැන්තම ප්‍රාසාංගික සංගීතමය දැකීමට යන මාවතයි...🔥

කතන්දරේ Live in Horana🎶🎶

🎟 ප්‍රවේශ පත්‍ර:
රු : 𝟏,𝟎𝟎𝟎 (𝐆𝐞𝐧𝐞𝐫𝐚𝐥)
රු : 𝟑,𝟎𝟎𝟎 (𝐕𝐈𝐏)

𝐌𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧 :
𝟎𝟕𝟕 𝟖𝟗𝟗 𝟏𝟏𝟏𝟑 | 𝟎𝟕𝟎 𝟒𝟑𝟓 𝟕𝟕𝟒𝟏

🌐 Online Tickets:
👉 kathandare.ticketspavilion.com

📍 Physical Tickets:
Sevens Super City – හොරණ
Malvenna Super – හොරණ
Sarasavi Book Shop – හොරණ
Galle Book Shop – හොරණ
Ranga Shopping Center – පානදුර
RTS Tea Lounge – රත්නපුර
Luminex Book Shop – කළුතර

#කතන්දරේ


වෙනස්ම  කතන්දරයක්🧡 ලියැවෙන දවස අදයි....  මේ වසරේ දැවැන්තව ප්‍රාසාංගික සංගීතමය දැකීමට යන මාවතයි...🔥කතන්දරේ Live in Horana...
05/09/2025

වෙනස්ම කතන්දරයක්🧡 ලියැවෙන දවස අදයි.... මේ වසරේ දැවැන්තව ප්‍රාසාංගික සංගීතමය දැකීමට යන මාවතයි...🔥

කතන්දරේ Live in Horana🎶🎶

🎟 ප්‍රවේශ පත්‍ර:
රු : 𝟏,𝟎𝟎𝟎 (𝐆𝐞𝐧𝐞𝐫𝐚𝐥)
රු : 𝟑,𝟎𝟎𝟎 (𝐕𝐈𝐏)

𝐌𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧 :
𝟎𝟕𝟕 𝟖𝟗𝟗 𝟏𝟏𝟏𝟑 | 𝟎𝟕𝟎 𝟒𝟑𝟓 𝟕𝟕𝟒𝟏

🌐 Online Tickets:
👉 kathandare.ticketspavilion.com

#කතන්දරේ


05/09/2025

කතන්දරේ Live in Horana Production Preparations

Final Light & LED Wall Check

Productions by
Veenu Production House

#කතන්දරේ


05/09/2025

මැද මාවතේ රහටම වයන *MIDLANE* මෙදාපාර හොරණට... , සැප්තැම්බර් 06 හොරණ මහජන ක්‍රිඩංගනයේදී... මේ වසරේ අති දැවැන්තම සංගීත සංග්‍රාමය, මග නොහැර විඳගන්න...

කතන්දරේ Live in Horana🎶

🎟 ප්‍රවේශ පත්‍ර:
රු : 𝟏,𝟎𝟎𝟎 (𝐆𝐞𝐧𝐞𝐫𝐚𝐥)
රු : 𝟑,𝟎𝟎𝟎 (𝐕𝐈𝐏)

𝐌𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧 :
𝟎𝟕𝟕 𝟖𝟗𝟗 𝟏𝟏𝟏𝟑 | 𝟎𝟕𝟎 𝟒𝟑𝟓 𝟕𝟕𝟒𝟏

🌐 Online Tickets:
👉 kathandare.ticketspavilion.com

📍 Physical Tickets:
Sevens Super City – හොරණ
Malvenna Super – හොරණ
Sarasavi Book Shop – හොරණ
Galle Book Shop – හොරණ
Ranga Shopping Center – පානදුර
RTS Tea Lounge – රත්නපුර
Luminex Book Shop – කළුතර

#කතන්දරේ



මින් පෙර අත්නොවිදි අත්දැකීමක් විඳගන්න තව දින 01... එතෙක් මෙතෙක් ඉතිහාසයේ පැවති අති දැවැන්තම ප්‍රාසාංගික සංගීතමය අත්දැකීම...
04/09/2025

මින් පෙර අත්නොවිදි අත්දැකීමක් විඳගන්න තව දින 01... එතෙක් මෙතෙක් ඉතිහාසයේ පැවති අති දැවැන්තම ප්‍රාසාංගික සංගීතමය අත්දැකීම බලාපොරොත්තු වන්න...

කතන්දරේ Live in Horana 🧡

🎟 ප්‍රවේශ පත්‍ර:
රු : 𝟏,𝟎𝟎𝟎 (𝐆𝐞𝐧𝐞𝐫𝐚𝐥)
රු : 𝟑,𝟎𝟎𝟎 (𝐕𝐈𝐏)

𝐌𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧 :
𝟎𝟕𝟕 𝟖𝟗𝟗 𝟏𝟏𝟏𝟑 | 𝟎𝟕𝟎 𝟒𝟑𝟓 𝟕𝟕𝟒𝟏

🌐 Online Tickets:
👉 kathandare.ticketspavilion.com

📍 Physical Tickets:
Sevens Super City – හොරණ
Malvenna Super – හොරණ
Sarasavi Book Shop – හොරණ
Galle Book Shop – හොරණ
Ranga Shopping Center – පානදුර
RTS Tea Lounge – රත්නපුර
Luminex Book Shop – කළුතර

#කතන්දරේ


Address

Govinna

Alerts

Be the first to know and let us send you an email when Kathandare On Tour posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category