21/05/2016
සරණක් අවැසිව ඉන්න අපේම සහෝදර සහෝදරියන් වෙනුවෙන් මනුස්සකම අඳුනන හිත් කීපයක එකමුතුවක් විදියට අපි පෙල ගැහෙන්න හිතුවා.. මේකට නමක් ගමක් අයිතිකාරයෙක් නෑ.. අපි ඔක්කොම මේ වැඩේ පංගුකාරයෝ වෙමු..
සුනාමි දවස්වල මේ අපෙන් පිහිටක් පතන සහෝදරයෝම එවපු ඇඳුමක් අපි අඳින්න ඇති.. ඔවුන්ම එවපු බත් පතක් කන්න ඇති.. ඉතිං හම්බෙනවා ඇතිනේ කියලා හිත හිත ඉන්න එපා.. හැමෝම එහෙම හිතුවොත්? ඒක නිසා එකතු වෙමු..
තව පුංචි අදහසක්, මේ අවට දෙන දන්සැල් ටික අපි ඒ පැතිවලට හැරෙව්වනම් නරකද? ගෙදර බත උයලා ඇවිල්ල ෆන් එකට දන්සලෙන් කන පිරිසගේ බඩ පුරවන වෙලාවේ, බතක් උයාගන්න ගෙදරක් නැති මිනිස්සුන්ගේ බඩ පිරෙව්වනම් නරකද?
හිතලා බලලා මනුස්සකම වෙනුවෙන් එකතු වෙමු.. !!
අවශ්‍ය ද්‍රව්‍ය :
වතුර
කිරිපිටි - ළදරු, සාමාන්‍ය
තේ කොළ
සීනි
නූඩ්ල්ස්
සහල්
තුනපහ
සමපෝෂ
පොල්
පරිප්පු ඇතුළු සියලුම වියළි ආහාර
ඉටිපන්දම් සහ ගිනිපෙට්ටි
දත් බෙහෙත් හා දත් බුරුසු
සබන් - රෙදි සෝදන, සාමාන්‍ය
වැසිකිලි බුරුසු සහ සෝදනකාරක
හොද තත්වයේ නිමි ඇදුම්
පොරවන රෙදි
තුවා
සනීපාරක්ශක තුවා
පැම්පර්ස්
ප්ලාස්ටර්
පැනඩෝල්
සිද්ධාලේප
අයඩෙක්ස්
ඩෙටෝල්
අසමෝදගම්
මදුරු දගර
මුදල් ආධාර :
013020580467
W.P.G.T. Lakmal
HNB
ආධාර ලබා දිය හැකි ස්ථාන :
Galle - PnJ City සහ West End Studio
Julgaha - Richmond Hill දුම්රියපොල අසල, අලුත් පාර
Karapitiya - පන්සල
Hikkaduwa - Blue Fox
Habaraduwa - O.T. සුනිල් නිවස
Galkissa - ටෙම්ප්ලර්ස් මාවත
වැඩි විස්තර :
Ruchira - 0777925975
Gayan - 0766061585
Osada - 0777743573
Buddhi - 0771011331
Tharindu (අලුත් පාර) - 0770525062
Hasitha (PnJ City) - 0766367860
Malith (West End) - 0779405165
Sachin (Hikkaduwa) - 0774335594
Blue Fox (Hikkaduwa) - 0914945170
Nipuna (Habaraduwa) - 0776920853
Chanaka (Galkissa) - 0772337995
මනුස්සකම අදුරන හිත් කීපයක සාමූහික වෑයමක්..