Galle Young Brothers

Galle Young Brothers ��We Love Cricket��

07/10/2024

ගහන එක ගහන්න ඕන එපාවෙන්නම 😂

අද දින උපන්දිනය සමරන අප ක්‍රිඩා සමාජයේ       ප්‍රබල පිතිකරුවන් දෙදෙනෙකු වන                 ''චමෝද් හා චමත්'' සහෝදරයන්ට  ...
30/09/2024

අද දින උපන්දිනය සමරන අප ක්‍රිඩා සමාජයේ
ප්‍රබල පිතිකරුවන් දෙදෙනෙකු වන
''චමෝද් හා චමත්'' සහෝදරයන්ට
සුබම සුබ උපන්දිනයක් වේවා ❤️👑

Wish your Happy Birthday Boys. ✨🏹

මට හයක් ගැහුවම ඊලග බෝල ටික 🥲👋
20/02/2024

මට හයක් ගැහුවම ඊලග බෝල ටික 🥲👋

"අම්මේ මම ග්‍රවුන්ඩ් එකට යනවා"ඉස්සර ඉස්කෝලෙ ඉවර වෙලා ගෙදර ඇවිත් හවස 3,4 වෙනකොට කොල්ලො ඉන්නෙම ග්‍රවුන්ඩ් එකේගමේ ඉන්න ලොකු...
15/02/2024

"අම්මේ මම ග්‍රවුන්ඩ් එකට යනවා"

ඉස්සර ඉස්කෝලෙ ඉවර වෙලා ගෙදර ඇවිත් හවස 3,4 වෙනකොට කොල්ලො ඉන්නෙම ග්‍රවුන්ඩ් එකේ

ගමේ ඉන්න ලොකු පොඩි හැම එකාම වගේ ඒ වෙලාවට ග්‍රවුන්ඩ් එකට බැහැල ටීම් වලට බෙදිල සෙල්ලම් කරනවා

"අඩෝ අඩෝ මේ හොර කරන්න ලේස්ති වෙන්නෙපා"

ග්‍රවුන්ඩ් එකේ ඉන්නකොට නිතරම ඇහෙන වචන🙈

පොඩ්ඩ බැරි උන ගමන් වලි,හැබැයි මැච් එක ඉවර උනාම ආයෙ සහෝදරයො වගේ ඉන්නෙ

ඉතින් ගොඩක් අයගෙ අතීතෙ ලස්සන කරපු ක්‍රිකට් කියන්නෙම ලන්කාවෙ අයගෙ ආගමක්🏏

කාලයත් එක්ක අපිට ජීවිතේ ඉස්සරහට යන්න රස්සාවක් කරන්න උනා

ජොබ් එකේ වැඩ එක්ක ගමේ ක්‍රිකට් අපිට මිස් උනා,ගමේ යාලුවො අපිට මිස් උනා,හැබැයි අදටත් ඒ ලස්සන මතක හදවතේ කොනක පරිස්සමට තියෙනව😍

ඉතින් ආයෙ දවසක් ආවොත් ඒ යාලුවො එක්ක ගමේ ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කරන්න, මම හිතනව හැමෝම දෙපාරක් හිතන්නැතුව එයි කියල❤

31/12/2023

8 More Days🚀🏏

💥🏏
30/12/2023

💥🏏

21/12/2023

ඒ කාලේ අපේ ජීවිතේ
වැඩි කාලයක් ගෙවුනේ පිට්ටනිවල 🏏🍃
අව්ව වැස්ස ⁣දැනෙන්නෙ නැති තරම් 🥺❤️‍🩹

20/12/2023

2024 BANDAKANDA PREMIERE LEAGUE COMING SOON
❤️💥

Register now All 💜 Asitha Madhuranga
10/10/2023

Register now All 💜
Asitha Madhuranga

🇱🇰😇
17/09/2023

🇱🇰😇

කෙත්තාරාමේ 35000 වූ ප්‍රේක්ෂකාගාරය හෙට පිරී ඉතිරී ගිහින්.හෙට දවල් 1, 2 වෙද්දී ලංකාවෙම පාරවල් හිස්වෙයි.හැමෝම එක තැනකට එකත...
16/09/2023

කෙත්තාරාමේ 35000 වූ ප්‍රේක්ෂකාගාරය හෙට පිරී ඉතිරී ගිහින්.

හෙට දවල් 1, 2 වෙද්දී ලංකාවෙම
පාරවල් හිස්වෙයි.හැමෝම එක තැනකට එකතු වෙයි.ලොකු තිර දාලා හැමෝම උබලා ක්‍රීඩා කරනවා බලන් ඉදී.

මුළු රටක් එක අරමුණකට එකතු වෙන දවසක් හෙට.ඉතින් කොල්ලනේ උබලට ජය ❤️

Address

Galle Pilana
Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Galle Young Brothers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category