විරාමයක්

විරාමයක් අරුත් බර ගී පද අතර විරාමයක්......

03/12/2025

අයහපත් කාලගුණය හමුවේ
අවසන් ගෞරවයත් නොලැබ
අවසන් ගමන් ගිය ආදරනීය මිනිසුනි
ඔබට අමා මහ නිවන් සුව අත්වේවා...!
මෙවන් අකල් මරණයක් කිසිදු බවයක සිදු නොවේවා..!

එමෙන්ම අවතැන් වු පිඩාවටපත් අසරණ ඔබට අවැසි සරණක් ලැබේවා...!

සෙනෙහෙ බර ආදරණියන්ගෙආදරණීය මතක සටහන්...අරුත් බර ගී පද අතරවිරාමයක්..පරිච්ඡේදය 02
17/04/2025

සෙනෙහෙ බර ආදරණියන්ගෙ
ආදරණීය මතක සටහන්...

අරුත් බර ගී පද අතර
විරාමයක්..
පරිච්ඡේදය 02









සෙනෙහසේ විඩාබර දුරලන්නඑදා , අද සබැදියාවන්ට අරුත් සපයන්නසබයට එක් වූ ඔබ සැමටඅරුත් බර ගී පද අතරවිරාමයක් තුලින් බෙහෙවින්ම ස්...
05/04/2025

සෙනෙහසේ විඩාබර දුරලන්න
එදා , අද සබැදියාවන්ට අරුත් සපයන්න
සබයට එක් වූ ඔබ සැමට
අරුත් බර ගී පද අතර
විරාමයක් තුලින්
බෙහෙවින්ම ස්තූතියි

අරුත් බර ගී පද අතර
විරාමයක්..
පරිච්ඡේදය 02








We sincerely thank our official sponsors for their incredible support in making ‘විරාමයක් ’ a success. Your contribution...
05/04/2025

We sincerely thank our official sponsors for their incredible support in making ‘විරාමයක් ’ a success. Your contribution helped us celebrate the beauty of classical music and cultural heritage with pride.

















03/04/2025

විරාමයක් ♥️

ගී තනු නද සුසර බට ලී වෙණ මිහිරරූ සෝබා හැඩ කරන්නටතව 01 දවසයිඅරුත් බර ගී පද අතරවිරාමයක්..පරිච්ඡේදය 02
03/04/2025

ගී තනු නද සුසර
බට ලී වෙණ මිහිර
රූ සෝබා හැඩ කරන්නට
තව 01 දවසයි

අරුත් බර ගී පද අතර
විරාමයක්..
පරිච්ඡේදය 02









බීරළු අතරින් ඈඳෙනසඳ එළි රේඛා සිහින් පිණි බිඳු සමගරූටා වැටෙන තණ අගබටලී මතින් සුසර කරවීමටතව දින 02අරුත් බර ගී පද අතරවිරාමය...
02/04/2025

බීරළු අතරින් ඈඳෙන
සඳ එළි රේඛා
සිහින් පිණි බිඳු සමග
රූටා වැටෙන තණ අග
බටලී මතින් සුසර කරවීමට
තව දින 02

අරුත් බර ගී පද අතර
විරාමයක්..
පරිච්ඡේදය 02









මල් රොන් සුවඳදසත පතුරනපාට සමනලුන්සුවඳ සොයාගෙනසමනොල ගිරට යනසොඳුරු සැඳෑවටතව දින 03 යිඅරුත් බර ගී පද අතරවිරාමයක්..පරිච්ඡේදය...
01/04/2025

මල් රොන් සුවඳ
දසත පතුරන
පාට සමනලුන්
සුවඳ සොයාගෙන
සමනොල ගිරට යන
සොඳුරු සැඳෑවට
තව දින 03 යි

අරුත් බර ගී පද අතර
විරාමයක්..
පරිච්ඡේදය 02









හරිත වන සෝබාතුරුලු ගොමු මනරම්නේක විධි ඡායාඅරුත්බර කරවම්කිරුළු ගෙන රූටාසියුමැලිව සුරුවම්සොඳුරුතම හෝරාගෙනෙන්නට සිව් දින්අර...
31/03/2025

හරිත වන සෝබා
තුරුලු ගොමු මනරම්
නේක විධි ඡායා
අරුත්බර කරවම්
කිරුළු ගෙන රූටා
සියුමැලිව සුරුවම්
සොඳුරුතම හෝරා
ගෙනෙන්නට සිව් දින්

අරුත් බර ගී පද අතර
විරාමයක්..
පරිච්ඡේදය 02









සීත පිණි කැට දළු අග සිලියෙන් දිලෙද්දීරතට හැඩ වූ සූර්ය කාන්ති රැස් දහරාමනස්කාන්ත ආලෝකයෙන් දිස්වසැඳෑ අහසට හැඩවෙන තාරකාවන්ට...
30/03/2025

සීත පිණි කැට
දළු අග සිලියෙන් දිලෙද්දී
රතට හැඩ වූ
සූර්ය කාන්ති රැස් දහරා
මනස්කාන්ත ආලෝකයෙන් දිස්ව
සැඳෑ අහසට හැඩවෙන තාරකාවන්ට
තවත් රහසක් කියන්නට
තව දවස් 05 ක් තියෙනවා

අරුත් බර ගී පද අතර
විරාමයක්..
පරිච්ඡේදය 02









Address

Panawala
Eheliyagoda

Website

Alerts

Be the first to know and let us send you an email when විරාමයක් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share