Hiru Sadu Art of Cake

Hiru Sadu Art of Cake තත්වයෙන් උසස් සැරසිලි කේක් අපෙන් ඔබට..

fondant toppar with cake order....Thankyou Dilshi akka..❤️❤️❤️
31/08/2026

fondant toppar with cake order....
Thankyou Dilshi akka..❤️❤️❤️

දුවෙකුට කොහෙන්ද අම්මා තරම් හයියක්....ඒ ආදරේට පුංචි තෑග්ගක් විතරයි මේ...Thankyou gayesha නංගා...❤️❤️❤️
31/08/2026

දුවෙකුට කොහෙන්ද අම්මා තරම් හයියක්....
ඒ ආදරේට පුංචි තෑග්ගක් විතරයි මේ...
Thankyou gayesha නංගා...❤️❤️❤️

පුංචි සුරංගනාවියක් වෙනුවෙන් හැඩවුන කේක් එකක්....❤️❤️❤️Thankyou ජානු  akka...❤️❤️
31/08/2026

පුංචි සුරංගනාවියක් වෙනුවෙන් හැඩවුන කේක් එකක්....❤️❤️❤️
Thankyou ජානු akka...❤️❤️

කේක් කපන්න අලුත් සාමාජිකයෙක්......ඔන්න එයාගෙ පළවෙනි උප්න්දිනය වෙනුවෙන් තමයි මේ ඕර්ඩර් එක ලැබුනෙ...ඉතින් ගොඩක් ස්තූතියි අ...
26/08/2026

කේක් කපන්න අලුත් සාමාජිකයෙක්......
ඔන්න එයාගෙ පළවෙනි උප්න්දිනය වෙනුවෙන් තමයි මේ ඕර්ඩර් එක ලැබුනෙ...
ඉතින් ගොඩක් ස්තූතියි අක්කෙ හැමදාම වගේ ඔයාලගෙ ලස්සන දවස් හැඩ කරන්න මාව හොයන් එනවට..❤️❤️❤️❤️

හැමදාමත් වගේ ඔයාලගෙ ලස්සන දවස් හැඩ කරන්න මාව තෝරගන්නවට Thanks නිම්මි නංගියා..❤️❤️
26/08/2026

හැමදාමත් වගේ ඔයාලගෙ ලස්සන දවස් හැඩ කරන්න මාව තෝරගන්නවට Thanks නිම්මි නංගියා..❤️❤️

අම්මයි දූලා දෙන්නයි එයාලගෙ අප්පච්චිට දුන්න Birthday suppres එක........Thankypu අක්කේ...❤️❤️
26/08/2026

අම්මයි දූලා දෙන්නයි එයාලගෙ අප්පච්චිට දුන්න Birthday suppres එක........
Thankypu අක්කේ...❤️❤️

එයාගෙ ආදරීට ආදරෙන්........Thankyou sameera aiye..
26/08/2026

එයාගෙ ආදරීට ආදරෙන්........
Thankyou sameera aiye..

එයාලගෙ ලස්සන සුරංගනාවිට...Thankyou විශ්ව අයියා & තමරා අක්කා..❤️❤️❤️❤️
24/08/2026

එයාලගෙ ලස්සන සුරංගනාවිට...
Thankyou විශ්ව අයියා & තමරා අක්කා..
❤️❤️❤️❤️

එයාලගෙ ලස්සනම දවස හැඩ කරන්න ගිය මගේ කේක් කුමාරියො ටික....Thankyou & congratulations  gayan &Danu...❤️❤️
24/08/2026

එයාලගෙ ලස්සනම දවස හැඩ කරන්න ගිය මගේ කේක් කුමාරියො ටික....
Thankyou & congratulations gayan &Danu...❤️❤️

හැමදාමත් මට වෙනස්ම අභියෝගයක් දෙන ඕර්ඩර් එකක් තමයි මේ.........කළුපහණ සර් & මිස් ඔයාලට ගොඩක් ස්තූතියි.........ඔයාලගෙ feedb...
14/08/2026

හැමදාමත් මට වෙනස්ම අභියෝගයක් දෙන ඕර්ඩර් එකක් තමයි මේ.........
කළුපහණ සර් & මිස් ඔයාලට ගොඩක් ස්තූතියි.........
ඔයාලගෙ feedback එක ඇහුවම දවසෙම උන මහන්සියත් අමතක වෙනවා.......❤️❤️❤️❤️❤️

Address

Eheliyagoda

Website

Alerts

Be the first to know and let us send you an email when Hiru Sadu Art of Cake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category