සැරසේන් - DOCA Sport

සැරසේන් - DOCA Sport "We are the children of one Mother" ����

අපෙන් පාසලට දෙයක් ලබා දිය යුතුම කාලයයි මේ එන්න නොවැම්බර් 13 ස්කොලෙට 💙💛💚❤️ඔක්කොමලාම
09/12/2025

අපෙන් පාසලට දෙයක් ලබා දිය යුතුම කාලයයි මේ
එන්න නොවැම්බර් 13 ස්කොලෙට 💙💛💚❤️ඔක්කොමලාම

28/11/2025

News Alert .!!!
බෝට්ටු සේවය අවශ්‍ය නම්
Navy Headquarter
🛥️🚣🛶
0112445368

අප පාසලේ ආදී සිසුවෙක් මෙන්ම ආදී සිසුන් 3දෙනෙක් වන ඉසුරු පෙරේරා (2013 O /L ), චරිත් තරිඳු පෙරේරා (2008 O /L  ), වර්ණ සංගී...
27/10/2025

අප පාසලේ ආදී සිසුවෙක් මෙන්ම ආදී සිසුන් 3දෙනෙක් වන ඉසුරු පෙරේරා (2013 O /L ), චරිත් තරිඳු පෙරේරා (2008 O /L ), වර්ණ සංගීත් පෙරේරා (1998 O /L ) යන සහෝදරයන්ගේ ආදරණීය පියාණන්ගේ අභාවය සාතිශය සංවේගයෙන් දැනුන්දෙමු. 💔🍃🥀

අවසන් කටයුතු නැදිමාල පොදු සුසාන භුමියේ දී 2025.10.27 දින සවස 3.00ට සිදු කෙරේ . අවසන් ගෞරව දැක්වීම සදහා එතුමාගේ දේහය බොරලැස්ගමුව මල්ශාලාවේ තැන්පත් කර ඇත .

17/10/2025

වසර ගනනක සාපය අවසන්
සහයොගය දුන් සැමට 🙏
💙💛💚❤️

සැරසෙන් අපේ උපහාරය 💙💛💚❤️
06/10/2025

සැරසෙන් අපේ උපහාරය 💙💛💚❤️

අප පාසලේ 2013 සා.පෙල කණ්ඩායමේ සහොදර මඩුෂාන් සහොදරයාට නිවන් සුව ලැබෙවා
21/09/2025

අප පාසලේ 2013 සා.පෙල කණ්ඩායමේ සහොදර මඩුෂාන් සහොදරයාට නිවන් සුව ලැබෙවා

අද දින උපන්දිනය සමරන Chandrasoma Pathirana ගුරු පියාණනී ඔබට දීර්ඝායු බොහෝ වේවා!!!🙏සුබම සුබ ජන්ම දිනක් වේවා ......💐
18/09/2025

අද දින උපන්දිනය සමරන Chandrasoma Pathirana ගුරු පියාණනී ඔබට දීර්ඝායු බොහෝ වේවා!!!🙏
සුබම සුබ ජන්ම දිනක් වේවා ......💐

14/09/2025
එන්න 14 වෙනිදාට නැවතත් පාසල වෙනුවෙන්
12/09/2025

එන්න 14 වෙනිදාට නැවතත් පාසල වෙනුවෙන්

24/08/2025

"නම කිව්වම මුලු ස්කෝලෙම අදුරනවා", එහෙම අතීතයක් මට තිබ්බා 😉🙊

Address

164 Anagarika Dharmapala Mawatha
Dehiwala
10350

Telephone

+94763465801

Website

Alerts

Be the first to know and let us send you an email when සැරසේන් - DOCA Sport posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to සැරසේන් - DOCA Sport:

Share

Category