මන්දහාස - Mandahasa

මන්දහාස - Mandahasa Mandahasa 2025 – සිනහවට ඇරයුමක්! For the first time ever, University of Colombo opens its heart to a night of pure romance and music.

An outdoor concert where soft melodies and the magic of love fill the air ✨

🎓 THANK YOU | කොළඹ අපි ❤️We’re truly grateful to කොළඹ අපි for their amazing support throughout Mandahasa 2025. As a lead...
21/07/2025

🎓 THANK YOU | කොළඹ අපි ❤️

We’re truly grateful to කොළඹ අපි for their amazing support throughout Mandahasa 2025. As a leading student community platform, your encouragement and promotion helped us reach more hearts and make this event shine brighter than ever.

Your belief in student-led creativity and collaboration made a real difference.

Thank you for standing with us and for being part of this magical journey! 💫

A Huge Thank You to Our Official Event Coverage Partner – Pahasara ✨From every spotlight moment to the candid behind-the...
21/07/2025

A Huge Thank You to Our Official Event Coverage Partner – Pahasara ✨

From every spotlight moment to the candid behind-the-scenes, the Pahasara UCSC Media captured the spirit of Mandahasa 2025 with unmatched creativity and heart.

Your dedication, vision, and talent helped us preserve memories that will last a lifetime.
Thank you for bringing Mandahasa to life through your lens! 📸 💕

Mandahasa 2025 shines brighter because of the unwavering support from some of Sri Lanka’s most respected educators. ✨To ...
21/07/2025

Mandahasa 2025 shines brighter because of the unwavering support from some of Sri Lanka’s most respected educators. ✨

To Mr. Ruwan Darshana, Mr. Mandapa Pandithage, Mr. Amila Dasanayake, Mr. Amith Pussella, and Mr. Prabuddha Srimal.

Thank you for believing in our vision and standing with us to celebrate creativity and student talent. 🙌

Mandahasa 2025 wouldn't have been the same without your incredible support. 💫To Freedom World, Derana, BitcoinDeepa, and...
21/07/2025

Mandahasa 2025 wouldn't have been the same without your incredible support. 💫

To Freedom World, Derana, BitcoinDeepa, and Mr. Chandika Jayamaha, your collaboration added true value and meaning to this musical journey.

We’re beyond grateful for the trust and energy you brought to the table.

Here’s to more moments of creativity, connection, and celebration together!

ගී රස මීවිත බඳුන් පුරා එකම ආලින්දයක සහෘද හදවත් රැසක් දැහැන් ගතවූ වින්දනීය මන්දහාසයට... 🎶🍃ඉතින් අපි නැවතීමක් නොව, කොමාවක්...
19/07/2025

ගී රස මීවිත බඳුන් පුරා එකම ආලින්දයක සහෘද හදවත් රැසක් දැහැන් ගතවූ
වින්දනීය මන්දහාසයට... 🎶🍃
ඉතින් අපි නැවතීමක් නොව, කොමාවක් තබමු!

කොළොම්පුරයට සැන්දෑ අඳුර ගලන කල සරසවි බිම ආලෝක කළ
ඔබ සියලු දෙනාටම අපගේ අදරැති ප්‍රණාමය....! 💫

අවසර ඉසිඹුවකට ගෙනෙන තෙක් ඔබ හමුවට යළිත් මන්දහාසය.. 🎶✨️

இசையின் மெளன அழகு... 🎶🍃
ஒரே தாளத்தில் துடிக்கும் நெஞ்சங்கள்…
அதுவே மந்தஹாசா!

இது ஒரு முடிவின் சப்தம் அல்ல...
இன்னிசை கதம்பத்தின் தொடர்!

கொழும்பின் மாலை இருளில்
உங்கள் வருகையால் மேடையை ஒளிரச் செய்தீர்கள்.
அதற்காக, எங்கள் உள்ளம் கனிந்த நன்றிகள்…💫

இசை ஒலிக்கும் வரை ரசனை உங்கள் உரிமை.
மறுபடியும் சந்திக்கப் போவோம்…

அந்த ஒரே ஒளியில், ஒரே இசையில்… 🎶✨️

Proud to welcome Bitcoin Deepa as the Official Digital Wallet Partner of Mandahasa 2025! ✨Bitcoin Deepa is one of Sri La...
18/07/2025

Proud to welcome Bitcoin Deepa as the Official Digital Wallet Partner of Mandahasa 2025! ✨

Bitcoin Deepa is one of Sri Lanka’s leading grassroots Bitcoin communities, helping more people understand and explore the power of digital currency in everyday life.

Excited to have them onboard as we bring together music, energy, and new ideas at one of the most vibrant university concerts of the year!

Mandahasa 2025 Giveaway Alert! 🎉If you could dedicate one song to your crush or partner at Mandahasa.What would it be—an...
18/07/2025

Mandahasa 2025 Giveaway Alert! 🎉

If you could dedicate one song to your crush or partner at Mandahasa.

What would it be—and why? 🎶

The Top 5 comments with the most likes will win exclusive Freedom World Hoodies — designed for dreamers, lovers, and unforgettable nights.

👉How to join:
1. Open the Freedom World app
2. Go to the Feed Menu
3. Comment under the giveaway post with your song + reason

🎉 Winners will be announced live at the Mandahasa event this Friday, July 18th!

Get your friends to like it, and let the world feel your vibe.

මිහිරිතම හෝරාවන් ගෙවී අවසන් වුවද නොමැකෙනා මතකයන් හදවතේ ඉතිරි වෙයි ✨️තවත් ඉතිරි ව ඇත්තේ සීමිත අවස්ථාවක් පමණි .. 🎶පමා නොවන...
18/07/2025

මිහිරිතම හෝරාවන් ගෙවී අවසන් වුවද
නොමැකෙනා මතකයන් හදවතේ ඉතිරි වෙයි ✨️

තවත් ඉතිරි ව ඇත්තේ සීමිත අවස්ථාවක් පමණි .. 🎶
පමා නොවන්න.. ආදරණීය ඔබ සඳහාම වෙන් වූ

•⁠ ⁠ VIP : Rs.2000.00

ප්‍රවේශපත් වෙන්කරවා ගැනීමට එදින දොරටුවෙන් හෝ
https://mandahasa.lk වෙත යොමු වෙන්න.

එවන් වූ හෝරාවකට ගීතයෙන් අත් පොත් තබන මන්දහාස සංගීත සැන්දෑවට 🎶
අද පස්වරු 06.30 ට පුරවර සරසවි නව කලා රඟහලට ඔබත් පැමිණෙන්න.

වරක් නෙතඟින් ගැලූ කඳුළැලි, සිතට බර වූ වේදනා පිසලන්නටතව දින 02යි! ✨දිවිපෙතේ දුක කෙතරම් සතුටක් දැයි සංගීතයෙන් විමසන්න අප හ...
16/07/2025

වරක් නෙතඟින් ගැලූ කඳුළැලි, සිතට බර වූ වේදනා පිසලන්නට

තව දින 02යි! ✨

දිවිපෙතේ දුක කෙතරම් සතුටක් දැයි සංගීතයෙන් විමසන්න අප හා එක් වන්න ! 🎻

ජූලි 18 පස්වරු 06.30 හෝරාවට
කොළඹ සරසවි නව රඟහල ශ්‍රවනාගාරයට ඔබත් පැමිණෙන්න..🍃

Tickets at www.mandahasa.lk

සුපුරුදු ම බංකුව ළඟින් හමුවුණු පැරණි පෙම් කවක පුරාවත විමසන්නට..එදාමෙදාතුර සුවහසක් පෙම්වතුන්ට සෙවණ දුන් පුරවර සරසවිය මුමු...
16/07/2025

සුපුරුදු ම බංකුව ළඟින් හමුවුණු පැරණි පෙම් කවක පුරාවත විමසන්නට..

එදාමෙදාතුර සුවහසක් පෙම්වතුන්ට සෙවණ දුන් පුරවර සරසවිය මුමුණන ප්‍රේමයේ රසමුසු බස් අසන්නට.. ! 🎻🎤

තව දින 03 යි! ✨

ජූලි 18 පස්වරු 06.30 හෝරාවට
කොළඹ සරසවි නව රඟහල ශ්‍රවනාගාරයට ඔබත් පැමිණෙන්න..🍃

Tickets at www.mandahasa.lk

Address

94, Cumaratunga Munidasa Mawatha
Colombo
00300

Alerts

Be the first to know and let us send you an email when මන්දහාස - Mandahasa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category