Cricket Bazzare

Directions

Cricket Bazzare Hi, I am Mevan Anoj! Cricket Videos for you!

26/10/2026

ගොඩකවෙලට සහ ඒ අවට කාලෙකට පස්සෙ ක්‍රීඩා 3 න් Tournament 3 ක්
Elle| Cricket | Vollyball
R U Ready!

25/10/2026

Next..
17 න් පහල Final එකයි -10 team
20 න් පහල Final එකයි -10 team | Date-නොවැ 24( පෝය day)
Ready!!!

Prince Pallekumbura ක්‍රීඩා සමාජය සංවිදානය කල 18 න් පහල තරගමාලාවේ ශූරතාවය - Pallebedda Sc අනුශූරතාවය - Prince Pallekumbu...
25/10/2026

Prince Pallekumbura ක්‍රීඩා සමාජය සංවිදානය කල 18 න් පහල තරගමාලාවේ

ශූරතාවය - Pallebedda Sc
අනුශූරතාවය - Prince Pallekumbura

( අයහපත් ආලෝක තත්වය නිසා මුදල් බෙදා දෙන ලදී)
තරගාවලියේ වීරයා - Chanuka
තරගාවලියේ හොදම පන්දු යවන්නා - Sithum
තරගාවලියේ හොදම පිතිකරුවා- Greshan Kavishka

Prince Pallekumbura ක්‍රීඩා සමාජය සංවිදානය කරන 18 න් පහල ක්‍රිකට් තරගාවලියදිනය - ඔක්තෝබර් 25 ( පෝය දින)ශූරතාවය 15000අනුශ...
19/10/2026

Prince Pallekumbura ක්‍රීඩා සමාජය සංවිදානය කරන 18 න් පහල ක්‍රිකට් තරගාවලිය
දිනය - ඔක්තෝබර් 25 ( පෝය දින)
ශූරතාවය 15000
අනුශූරතාවය 7000

18/10/2026

වේරහැර Premier League 2026
Live | Point system Live
November 7| Day and Night

Organised by " Prince Sports Club" 18 න් පහල ක්‍රිකට් තරගාවලිය"ශූරතාවය 15000අනුශූරතාවය 7000දිනය - ඔක්තෝබර් 25(පෝය දින)පල...
17/10/2026

Organised by " Prince Sports Club"

18 න් පහල ක්‍රිකට් තරගාවලිය"
ශූරතාවය 15000
අනුශූරතාවය 7000

දිනය - ඔක්තෝබර් 25(පෝය දින)
පල්ලෙකුබුර Prince ක්‍රීඩා පිටියේදී
Entrance fee - 1500

- උදෑසන 10 ට පෙර පැමිනෙන කණ්ඩායම් වලින් එක් කණ්ඩායමක් අවසන් මහා තරගයට තෝරා ගැනේ
- ⁠2008 ජනවාරි 1 දිනට පසු උපන් දිනය ඇති ඕනෑම ක්‍රීඩකයෙක්ට ක්‍රීඩා කල හැකිය
- ⁠කණ්ඩායම් 20 ට වඩා තරගාවලියට ඇතුලත් කර නොගැනේ
- ⁠විමසීම් - හසිත 0764554826
ලෝචන 0769795015
ඩිල්සාන් 0741709576
- ඔක්තෝබර් 23 දිනට ඔබගේ කණ්ඩායමේ පැමිනීම තහවුරු කරන්න, ඉහත අංක වලට අමතන්න !

12/10/2026

වේරහැර Premier League 2026
Live | Point system Live
November 7| Day and Night

12/10/2026

වේරහැර Premier League 2026
Live | Point system Live
November 7| Day and Night

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Cricket Bazzare posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category