ඔබ මගේමයී Oba Magemai

ඔබ මගේමයී  Oba Magemai Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ඔබ මගේමයී Oba Magemai, Event, Colombo.

GOOD MORNING 🌸🌸🙂
10/11/2025

GOOD MORNING 🌸🌸🙂

10/11/2025
ජිව්තේ අපි කා වෙනුවෙන් කැපකිරීම් කලත් අවසානයේ ඔයා හිතලා බලන්න ඒ මිනිස්සු අද ඔයා ලග ඉන්නවද කියලා නෑ නේද  මිනිස්සු එහෙමයි ...
07/11/2023

ජිව්තේ අපි කා වෙනුවෙන් කැපකිරීම්
කලත් අවසානයේ ඔයා හිතලා බලන්න
ඒ මිනිස්සු අද ඔයා ලග ඉන්නවද කියලා
නෑ නේද මිනිස්සු එහෙමයි
ගොඩක් හිතන්න එපා
හිත හදා ගන්න

ඔයා ඔයාගේ දේවල් කැපකරලා
අනුන්ගේ සතුට දකින්න ඒත්....
හිතන්න ඔයා ගැනත්
මොකද මේ ජිව්තේ සදාකාලික නෑ
අපි සේරම යන්න ආව ගමනක් මේ
ඒ හින්දා ඔයා ඔයාව සතුට්න්
තියන්න උස්සහා කරන්න

ඔයා ආස දේවල් ඔයා යන්න ආස ගමන්
එතකොට ආස කෑම ඔයා ඔයාව
සතුට්න් තියන්න ඔයාගේ දේවල් කැපකරලා
අනුන් වෙනුවෙන් දුක් ව්දින්න එපා
මොකද ඔයා සතුට්න් ඉදියොත්
ඔයාගේ ජිව්තේට එන ප්‍රශ්න වලට
ඔයාට ශක්තිමත්ව මුහුණ දෙන්න
පුළුවන්
හිතන්න මං කියන දේවල් හරි ✔ නේද කියලා
ඉතිං නවතින්නම් මං

Dinesha Maduwanthi ✍️

12/10/2023

එයා 😍😍😘😘

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when ඔබ මගේමයී Oba Magemai posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category