07/01/2026
Pership Insights (Pvt) Ltd වන අප, සම්පූර්ණ මානව සම්පත් කළමණාකරණ උපදේශන සේවාවන් (comprehensive consultancy services) ඔබ වෙත ලබා දීමට සුදානමින් සිටින්නෙමු.
අපගේ Fractional HR Model හරහා, පූර්ණකාලීන බඳවා ගැනීමකින් හා පිරිවැයකින් තොරව, උසස් මට්ටමේ මානව සම්පත් කළමණාකරණයකට ප්‍රවේශය ඔබ වෙත ලබා දෙන්නෙමු.
මෙය නම්‍යශීලී, on-demand විසඳුමක් වන අතර, වර්ධනය වන සංවිධාන සඳහා අවශ්‍ය උපාය මාර්ගික මාර්ගෝපදේශනය සහ ප්‍රායෝගික HR සහාය සපයන්නෙමු.
Contact Us
Tel : 077-3476102
Web : www.pershipinsights.com
Contact Us: 077-3476102