Picnic with Kiddos

Picnic with Kiddos What you need, is an Event, to remember for a lifetime

03/10/2025
විශ්ව ලමා දිනය ♥️
01/10/2025

විශ්ව ලමා දිනය ♥️

බණ්ඩාරවෙල පොඩ්ඩොංගෙ ලස්සනම දවසට තව දවස් 9යි. Paint and Ponder -KIDS special episode එක ලෝක ලමා දිනය වෙනුවෙන් අපි සූදානම්...
18/09/2025

බණ්ඩාරවෙල පොඩ්ඩොංගෙ ලස්සනම දවසට තව දවස් 9යි.
Paint and Ponder -KIDS special episode එක ලෝක ලමා දිනය වෙනුවෙන් අපි සූදානම් වන ලස්සනම දවස.

ඉතින් අපි හිතුවටත් වඩා වේගයෙන් අපේ slots ටික fill වෙනවා. Arts and Music එකතු වුන හරිම අපූරු වෙනස්ම අත්දැකීමක් වේවි.

ඒ වගේම special secrets ගොඩක් අපි ලෑස්ති කරලයි තියෙන්නෙ.
තවමත් register වුනෙ නැති අය ඉක්මනින් ඔයාගෙ space එක වෙන් කරගන්න.

මේ WhatsApp group එකට join වුනොත් වැඩ් විස්තර දැනගන්න පුලුවන්….

https://chat.whatsapp.com/DDZvIaYGxnGKRHhopAqgzd?mode=ems_copy_c

Call Sara for more info 0716747275

17/09/2025

Paint and Ponder episode 9
Kids Special ♥️

මේ සැරේ අපි පොඩ්ඩො වෙනුවෙන් අපේ next episode එක වෙන් කරන්න තීරණය කරා.
අවුරුදු 5ත් 15 ත් අතර පොඩ්ඩො 30 දෙනෙකුට විතරයි මේ අපූරු අවස්ථාව.
බණ්ඩාරවෙල කිණිගම secret garden villa hotel එකේ
සැප්තැම්බර් 28 වෙනි ඉරිදා උදේ 9ට….

ඉතින් පලවෙනියටම confirm කරන අයට මේ වැඩේට එකතු වෙන්න පුලුවන්.
ලංකාවෙ පලවෙනි වතාවට වෙනස්ම අලුත්ම වැඩක් ලෑස්ති කරන ගමන් තමයි අපි ඉන්නෙ.

ඉතින් කවදාවත් නොලැබුණු චිත්‍ර අත්දැකීමක් වේවි…

Call for more info 0716747275 (Sara)

Join our WhatsApp group👇🏽

https://chat.whatsapp.com/DDZvIaYGxnGKRHhopAqgzd?mode=ems_copy_t

Address

No 45 Hospital Road Wewathanna
Bandarawela
90100

Alerts

Be the first to know and let us send you an email when Picnic with Kiddos posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Picnic with Kiddos:

Share