Environment society - parisara niyamu PCC

Environment society - parisara niyamu PCC Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Environment society - parisara niyamu PCC, Event, Bandaragama.

03/06/2026
03/06/2026

කිඩාරම් මල

2026 ජගත් පරිිසර දිනය වෙනුවෙන් ⁣ජෛව විවිධත්වය සොයා.... වලල්ලාවිට තොටස් ඇල්ල.....
02/06/2026

2026 ජගත් පරිිසර දිනය වෙනුවෙන්
⁣ජෛව විවිධත්වය සොයා....
වලල්ලාවිට තොටස් ඇල්ල.....

30/05/2026
30/05/2026

“පරිසර සතිය අදින් ඇරඹෙයි”
මැයි 30 - ජුනි 05
ජගත් පරිසර දිනයට අදාළ ජාතික පාරිසරික සතිය අද(30) ඇරඹේ.

දලුලන්න ඉඩදෙන්න තේමාවෙන් ජගත් පරිසර දින ජාතික සැමරුම 2026 ජුනි මස 05 වන දින ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

මෙවර ජගත් පරිසර දිනයේදී ද"Urgent Climate Action"- කඩිනම් දේශගුණික ක්‍රියාකාරීත්වය- යන ගෝලීය තේමාවට සමගාමීව, ශ්‍රී ලංකාව "තිරසර ජෛව ගෝලයක් - සදාහරිත ජීවිතයක්" යන දැක්ම පෙරදැරිව "දලුලන්න ඉඩදෙන්න" නමින් ප්‍රායෝගික වැඩසටහන් මාලාවක් රට පුරා ක්‍රියාවට නංවයි.

#දලුලන්නඉඩදෙන්න

Address

Bandaragama

Telephone

+94718066705

Website

Alerts

Be the first to know and let us send you an email when Environment society - parisara niyamu PCC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Environment society - parisara niyamu PCC:

Shortcuts

Share

Category