21/06/2026
ලොවුතුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ උදෙසා අද දින උදෑසන පවත්වන්නට යෙදුණු කිරි ආහාර සහිත සම්බුද්ධ පූජාව 🙏🙏
2024-06-22 වැනි දින මිය පරලොව යන්නට යෙදුණු කේ. වී. සුනීතා මැණිකේ මාගේ මෑණියන්ට මේ පිං අනුමෝදන් වෙත්වා 🙏🙏
සුජීවත්ව සිටින බී.ඩබ්ලිව්. ගුණරත්න අප්පච්චි , අක්කා ඇතුළු පවුලේ සියලු දෙනාටත්..
පිංකමට සම්බන්ධ වූ, දායක වූ සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා 🙏🙏
කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ඇසුරට ලැබී, ඉතාමත් ඉක්මන් භවයකදි නිවන් දැකීම පිණිසම ඔබ අප සියලු දෙනාටම මේ පිං හේතු වාසනා වෙත්වා 🙏🙏
තෙරුවන් සරණයි 🙏🙏
#ධර්මදානයපිණිසයි