සාර්ථක මිනිසා Success people

සාර්ථක මිනිසා Success people ජීවිතය විදින්න ආස ඔබට... ඔබ විදින ජීවිතය ට

23/02/2026

සිදු වන සියල්ලක්ම දරා ගන්නා ශක්තිමත් සිත
👊👊👊
ඔබට බොහෝමත් ම ස්තූතී
💐🙏👊❤️‍🩹

21/02/2026

සිතුවිලි වෙනස් කරන්නට ඔබට හැකි නම්
❤️‍🩹💐🙏

ඉරණම වෙනස් කර ගන්නට ඔබට හැකියි

21/02/2026

සියල්ල දෙස විමසිල්ලෙන් විශ්වය බලා සිටිනවා
ඔබට නොපෙනුනත් විශ්වයට ඔබව පෙනෙනවා
💐

මොන ප්‍රශ්න මොන බාධක ආවත් මේ ගේම ගහපන්.👊👊👊ගහපන් 👊👊👊ගහපන් ගහපන් ගහපන් 👊👊👊ගහපන් 👊👊👊ගහපන් 👊👊👊ගහපන් යකෝ ගේම 👊👊👊ගහපන් 👊👊👊ගහපන...
13/02/2026

මොන ප්‍රශ්න මොන බාධක ආවත් මේ ගේම ගහපන්.👊👊👊
ගහපන් 👊👊👊

ගහපන් ගහපන් ගහපන් 👊👊👊

ගහපන් 👊👊👊

ගහපන් 👊👊👊

ගහපන් යකෝ ගේම 👊👊👊

ගහපන් 👊👊👊

ගහපන් ගේම ❤️❤️❤️

හැම එකාම කෙළ වෙනකල් බලාන ඉන්නෙ කියලා හිතපන්කො

🙏🙏🙏

එතකොට උඹට කවුද ඉන්නෙ 👊👊👊

ඉන්නෙ කවුද උඹ වෙනුවෙන් 🙏🙏🙏

උඹ වෙනුවෙන් 💐❤️❤️❤️

ඉන්නවද උඹ වෙනුවෙන් 🧠💐🙏🙏🙏

මොළෙන් කල්පනා කරලා බලපන් 💐❤️❤️❤️

උඹ වැඩිපුරම ඉන්නෙ කාත් එක්කද ❤️🙏🙏🙏

මං වැඩිපුරම ඉන්නෙ මාත් එක්ක ❤️ මගේ සටන මං මාත් එක්ක ❤️
මගෙ සිතුවිළිත් එක්ක ❤️

සිතුවිලිත් එක්ක මොළෙන් හැප්පිලා බලපන්. උඹ උඹත් එක්ක ❤️

මේ ජීවිතේ බොහෝ දේවල් වැටහෙනවා ඇති. එක එකාට... ඒක එක එක විදියට...

මේ සමාජයම වර්ධන පාසලක් මචං. 🙏🙏🙏

මචං නෑ 👊👊👊

වර්ධන පාසලේ මචංලා නෑ 👊👊👊

යාළුවෝ නෑ 👊👊👊

තව ඕනෙද 🙏🙏🙏

අපැහැදිලිද 👊👊👊

යාළුවෝ විතරක් නෙමෙයි

නෑදෑයෝ නෑ... අසල්වාසීන් නෑ... සහෝදරයෝ නෑ... බිරිද නෑ... සැමියා නෑ...

කොටින් ම කිව්වොත් බල්ලෙක් වත් නෑ...

ඉන්නෙ එකම එකයි. 🧠🙏🙏🙏

එකයි ඉන්නෙ... එකම එකයි ඉන්නෙ...

වර්ධන පාසලේ ශිෂ්‍යයෙක් ට 🎯🙏🙏🙏

ඉපදුනු දවසේ ඉදන් මැරෙන තුරාවටම

ඒ උඹ විතරයි 👊👊👊

ඒ වර්ධන පාසලේ නියත ශිෂ්‍යයා උඹ 😮🙃🙄

මේක වර්ධන පාසලක් ... ඒ පාසලේ නියත ශිෂ්‍යයා උඹ. අනිත් හැමෝම ගුරුවරු.

උගන්වනවා පාඩම් 👊👊👊

ගුරුවරුනෙ ජීවිතේ... ඉතිං උගන්නනවා

🙏🙏🙏

වෛවාරණ පාඩම් උගන්නනවා තේරෙනවද උඹට 👊👊👊

වෛවාරණ පාඩම් 🙏🙏🙏

මේවා තමා පාඩම් 👊👊👊

ඉගෙන ගනින් පාඩම් 💐🙏🙏🙏

ඉගෙන ගනින් 🧠💐❤️👊🙏

ඉගෙන ගත්තෙ නැති උනොත් නම් පුතා 😁😁😁

ඒත් උගන්නනවා වෙන ගුරුවරයෙක් දෙන්නෙක් තුන්දෙනෙක් නෙමෙයි දුසිම් ගනන් ගුරුවරු නම් එයි.

උගන්නන්න එකම පාඩම උඹට ... ඉගෙන ගන්නකල් ම ...
එක එක විදියට..

මේ ජීවිතේම වර්ධන පාසලක් 🙏🙏🙏

මේ වර්ධන පාසලේ නියත ශිෂ්‍යයා උඹ 🙏💐❤️

තේරුම් ගනින්

ගොඩාක් දේවල් ලේසි වෙයි.

ජීවිතේ හුදෙකළාවට උඹ වෛර කරන එකක් නෑ... උඹත් එක්ක උඹ තනි වෙන්න බය වෙන එකක් නෑ.

මේ ලෝකෙ කොච්චර උන් හිටියත් පනට පන දෙන්න හිටියත් උඹ වෙනුවෙන් උඹ තරම්ම පෙනී සිටින්න වෙන කවුරුත් නෑ.

කවුරුත්ම නෑ🙏🙏🙏

උඹ වැඩිපුරම ඉන්නෙ කාත් එක්කද...

මම නම් ඉන්නෙ මාත් එක්ක. මගෙ සිතුවිළිත් එක්ක. මමයි මගෙ සිතුවිළියි.

උඹයි... උඹෙ සිතුවිළියි...💐❤️❤️❤️❤️❤️❤️❤️❤️

උඹ ආස නැද්ද උඹේ ගේම උඹත් එක්ක ගහන්න

ගුරුවරු බලාන ඉන්නෙ පුතා.🙏 උගන්නයි පාඩම් ඉඩ ලැබුනු වහා. 🙏

හැමතැනම ගුරුවරු. එහෙනම් හැම තැනම පාඩම් 🙏

දැන් උඹ මොකද කියන්නෙ...👊👊👊

උඹත් වර්ධන පාසලේ නියත ශිෂ්‍යයෙක්ද 🙏🙏🙏

කතා කරපන් 💐❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

#සාර්ථකත්වය #සාර්ථකමිනිසා #බිස්නස්

ගහන්න හිතෙන සුපිරිම ගේම සුපිරියටම ගහපන්හෙල්ලෙන්නෙ නැති වෙන්න 👊👊👊හොල්ලන්න බැරිවෙන්න ගහපන්.👊👊👊දැනෙන්න ගහපන් 👊👊👊ගහන ගේම ගහප...
05/02/2026

ගහන්න හිතෙන සුපිරිම ගේම සුපිරියටම ගහපන්

හෙල්ලෙන්නෙ නැති වෙන්න 👊👊👊

හොල්ලන්න බැරිවෙන්න ගහපන්.👊👊👊

දැනෙන්න ගහපන් 👊👊👊

ගහන ගේම ගහපන් ආයෙ ලොවෙත් නැති වෙන්න.

ගහන එක ගහපන් අමතක නොවෙන්න. හික් ගෑවිලා මදිනම් කෙදිරිගෑවෙන්න.

ඇයි දන්නවද... 💐🙏🙏🙏

උඹේ සටන උඹ උඹ එක්කම තියා ගත්තට, උඹේ සටන උඹ උන් එක්ක කියලා උන් හිතාගෙන ඉන්නෙ.

උඹ තනියම පාර කපාගෙන මං මාවත් තනාගෙන එද්දි මූණට හිනා උනාට ගොඩක් උන් උඹේ ජයග්‍රහණය ඇස් දෙකෙන් දකින්න කැමති නෑ මචං.

තිත්‍ත උනත් ඇත්ත ඒක තමා.

උඹට වරදිනවා තමයි. ඇයි උඹට වරදින්න බෑද... කරන කරන හැම එකම ටක්කෙටම ලෙසටම හරියන්නම ඕනෙද..

ඔව්... හරියන්නම ඕනෙ තමයි.

ඒත් වරදින්නත් පුලුවන්.
වැරදෙද්දි අතාරින්නෙ ඇයි.

උඹ අත්දැකීම් ගනින්... වැරදුනේ කොහොමද.. ඇයි වැරදුනේ කියලා බලපන්.

වැරැද්ද හරි ගස්සගෙන ආයෙ වරෙන්.

හිටියටත් වඩා ශක්තිමත් විදියට.👊👊👊

උඹ ශක්තිමත්. පට්ට විදියට.

දරුණුතම සටන් කොහොමත් හොදම සොල්දාදුවා බිහි කරනවා.

ඒක හෙට දවසේ වෙන්න තියෙනවා.

එතකල් විශ්වය උඹව පුහුණු කරනවා. ප්‍රගුණ කරනවා.

දැනෙනවද ඒක... ජීවිතේ කවමදාකවත් නොවිච්ච තරමට. නොදැනුනු තරමට.

දිනන්න නම් ඒක එහෙම තමා

මේ පාර හුදෙකලායි බං. කොච්චර කෑකෝ ගැහුවත් කාට ඇහුනත් ඇහෙන්නෑ බං කාටවත් ම.

ඇහෙන්නෑ...

උඹේ ජයග්‍රහණයේ සංක්‍යාත ඇහෙන්න උඹට විතරයි. විතරමයි.

ඉතිං මේක හුදෙකලා ගමනක්... නෑ බෑ කියන දෙනෝ දාහක් මැද්දෙන්.. උඹ වැටි වැටී පෙරළෙද්දි හිනාවෙන ඒක ආතල් එකක් කර ගන්න උන් මැද්දෙන් යන්න තියෙන ගමනක්.

දිනන්න ලගයි නම් මේ හුදෙකලාවෙ විශ්වය මේ වෙද්දිත් උඹව අතරමං කරලා තියෙනවා.

උඹට දැනිලා තියෙනවද... ඒවගේ මොහොතවල්...

හැම තප්පරයක් ම සීරියස් මචං. 🙏🙏🙏

👊👊👊

උඹ ගේමෙද ඉන්නෙ... ගේම ගහන ගමන් ද ඉන්නෙ...

කියපන් 👊👊👊

ඉස්සරහට ලියන එකකට ඒක හයියක් වෙයි 💐❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹

සාර්ථක මිනිසා Success people

26/01/2026

සුපිරිම
බිස්නස් මොළයක් විකිණීමට තිබේ.
❤️🧠❤️

21/01/2026

ඔයා
පටන් ගන්න කැමති බිස්නස් එක මොකක්ද

21/01/2026

ව්‍යාපාර සැළැස්මක් තියෙනවා ඔළුවෙ.
දැන්..ඒක මේ මහ පොළොවෙ ප්‍රත්‍යක්ෂ කරන්න ආසයි.💐❤️‍🩹

20/01/2026

අළුතින් ව්‍යාපාරයක් පටන්ගන්න කැමති ඒත් අදහසක් නැති කවුරු හරි ඉන්නවද

සිහිනය පසුපසම හඹායන ශක්තිවන්තයෙක් වෙයන්.💐❤️❤️❤️නියත ජයග්‍රහණයම උදෙසා.ඉලක්කය...👊👊👊ඔව් ඒක තමා ඉලක්කය. 💐🙏🙏🙏සිහිනය ❤️❤️❤️ඔව්...
12/01/2026

සිහිනය පසුපසම හඹායන ශක්තිවන්තයෙක් වෙයන්.💐❤️❤️❤️

නියත ජයග්‍රහණයම උදෙසා.

ඉලක්කය...👊👊👊

ඔව් ඒක තමා ඉලක්කය. 💐🙏🙏🙏

සිහිනය ❤️❤️❤️

ඔව් සිහිනය තමා ඉලක්කය ❤️‍🩹

ඔබ ඔබේ සිහිනය ඉලක්කය ලෙස දකින්න. නියත ජයග්‍රහණය එය ලෙසම දකින්න.

ඔබට ඊට වඩා වෙන ලොකු එකක් නෑ..

එකක් වත් නෑ...👊👊👊

සිහිනය යි ඉලක්කය. ❤️❤️❤️

එය ජයග්‍රහණයෙන් ම කෙළවර කර ගැනීමේ දැඩි පිපාසයක් ඔබටත් තිබේද...

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

මේ ලෝකෙ හැමෝම දිනන්නෙ නෑ. හැමෝටම දිනන්නත් බෑ... ලෝක ජනගහනයෙන් 1%ක විතර කොටසකට විතරයි ඒ පිපාසය තියෙන්නෙ.

අන්න එහෙම උන් තමා දිනන්නෙ. දිනන්න අයිතිවාසිකම් තියෙන්නෙ.

ඒ පිපාසය ඒක නම් උමතුවක්. ඒක පිස්සුවක්. නියම පිස්සුවක් ඒක.

කොටින් ම කිව්වොත් ඒක ❤️❤️❤️❤️

ඇබ්බැහියක් 👊👊👊

නියම ඇබ්බැහි කියන්නෙ මෙව්වට.

ජයග්‍රහණයේ ඇබ්බැහියක් නැත්තං උඹට ඒ ගැන කැක්කුමක් නැත්තං උඹ දිනන්නේ කොහොමද.

දිනනවාමයි කියන සිහිනය 💐❤️‍🩹

ඒක සල්ලිම නෙමෙයි.

සල්ලි වලින් සිහින මනින්න බෑ...

සිහින මනින මිනුමෙ යතුර තමා සතුට .❤️❤️❤️

සතුට ❤️ සිහින ❤️ ජයග්‍රහණ ❤️ ඉලක්ක ❤️ ඔබව ජීවත් කරාවි.

ඔබව සතුටින් තබාවි 💐❤️

නියත ජයග්‍රහණ උදෙසා ජීවත් වෙන්න. එවිට සෑම දවසකම ඔබට කළ යුත්තක් තිබේවි.

කළ යුත්තක් තිබේවි ❤️❤️❤️

කළ යුතු දේ කරපන්. 👊👊👊

ඒක කරපන්....🙏👊👊👊

කළ යුතු දේ නොකර කොහොමද දිනන පාරෙ යන්නෙ... ජයග්‍රහණයම ඉලක්ක ගත කරනවා නම්.

මම කතා කරන්නෙ දිනන උන්ට. නැගිටින උන්ට 1%ක් වගේ පිරිසකට.

මම දන්නවා මිනිස්සු නිදි. ගොරවා ගොරවා නිදි...

ශරීරයෙන් ඇහැරලා හිටියත් මනසින් නිදි...

මනසින් ඇහැරියන්.

ඇහැරියන් 💐❤️❤️❤️

මනසින් ඇස් ඇරලා බලපන්. මනස විවර කරලා බලපන්.

ඔබට කළ නොහැක්කක් මේ ලෝකෙ නෑ... 👊👊👊

පුළුවන් ❤️❤️❤️

පුළුවන් 💐🙏❤️

ඉතිං ... සිහිනය පසු පසම හඹා යන ශක්තිවන්තයෙක් වෙයන්... ඔබට කළ නොහැක්කක් නෑ...

උපමා ආදර්ශ පාට නෑ...

මේ ජීවිතය ඔබේ.... එය ඔබට රිසි සේ සැළසුම් කරන්න....❤️‍🩹💐

නැවත ලිපියකින් හමු වෙමු..💐❤️❤️‍🩹👊

සුබම සුබ උදෑසනක් වේවා ❤️❤️❤️❤️❤️❤️❤️

31/12/2025

ගෙවිලා යන 2025 ගැන මොකද හිතෙන්නෙ
👊🙏❤️‍🩹

අරමුණම  ඉලක්ක කර ගනින්.👊👊👊ඉලක්කය ගනින්. 👊👊👊ජීවිතේ මේ කරන අවසානම වැඩේ. අන්තිම වැඩේ. ❤️මෙතනින් එහාට වෙන මොකුත් ම නෑ.🙏 මොකු...
21/12/2025

අරමුණම ඉලක්ක කර ගනින්.👊👊👊
ඉලක්කය ගනින්. 👊👊👊

ජීවිතේ මේ කරන අවසානම වැඩේ. අන්තිම වැඩේ. ❤️

මෙතනින් එහාට වෙන මොකුත් ම නෑ.🙏 මොකුත් ම නෑ 👊

ජීවිතේ දිනන දැවැන්ත සිහින දකින උඹට ඉලක්කයම පෙනෙන්නට ගනීවී. 💐🧡

ඊට වඩා වෙන එහා එකක් නෑ. අරමුණම පේන එකෙක්ට ඉලක්කයම පේන එකෙකුට මේ ලෝකෙ කරන්න බැරි දෙයක් නෑ.
පනින්න බැරි තාප්ප නෑ..

විය නොහැක්කක් නෑ තමයි... ඒත් මතක තියා ගනින් කළ නොහැක්කකුත් නෑ උඹට 👊👊👊

කළ නොහැක්කක් නෑ..

ස්ථිර අධිෂ්ඨානයෙන් තම ඉලක්කය කරා අරමුණ කරා අභීතව පියවර තබපන් ❤️❤️❤️❤️

හිත ඇත්නම් පත කුඩා වෙන්නෙ නෑ.

ඇත්තටම ඔය හිත කොයිබටද... අරමුණ දිසාවද... නැත්තං පේන්නෙ වෙන ඉසව්වක්ද... විපරම් කරලා බලපන් හොදට.. පිරීක්සා බලපන්..

මේ ලෝකෙ දැවෙන සිහින තියෙන මිනිස්සු ඉන්නවා. අති දැවැන්ත සිහින ඉලක්ක අරමුණු තියෙන මිනිස්සු ඉන්නවා...❤️❤️

උමතුවෙන් සිහින හඹායන ශක්තිවන්තයින් ඉන්නවා.❤️‍🩹💐

ඔවුන්ටත් තියෙන්නෙ ඔබට තියෙන පැය විසි හතරම තමා. ඊට වඩා එක තප්පරයක් වත් වැඩියෙන් විශ්වය එහෙම දීලා නෑ...🙏🙏🙏

මේ වචන උඹට පේනවද ...❤️

ඇයි... ඒ.... එහෙම පේන්නෙ....💐🙏👊

ඇයි එහෙම දෙයක් උනේ ඇයි 🙏🙏🙏

මම කතා කරන්නෙ උඹට. 👊👊👊

උඹට 👊👊👊

උඹෙ ඇතුලෙ ඉන්න එකාට. ඒ පතාක යෝධයාට. ජීවිතේ දිනන ඒ ශක්තිවන්තයා ඉන්නවා දැනෙනවද... හැගෙනවද...

ඌ ඉන්නවද... ❤️

ඌ ඇහැරලාද.... 🙏

නැත්තං තාම නිදි ද...

එන්න කියපන් දිනන්න. එන්න කියපන් නැගිටින්න... නැගී සිටින්න...

හෙට දවසේ පණින්න බෑ කියන හැම උස තාප්පයක් ම පණිනවා කියපන්. පැනලා පෙන්නනවා කියපන්.

උඹව බේරගන්න මේ ලෝකෙ කවුරුත් ම නෑ 🙏

කවුරුත්ම එන්නෙ නෑ... 👊👊👊

ඒ නිසා උඹේ ලෝකෙ උඹ වීරයා වෙයන්.💐❤️❤️❤️

ජීවිතේ දිනවන ශක්තිවන්තයා උඹම නම්... උඹව ඔප් නංවන්න වගේම වට්‍ටවන්නත් පුලුවන් එකම එකත් ඒ උඹම තමා....

ඇත්තටම උඹ කවුද ... 👊👊👊👊

උඹව බේරගන්න මේ ලෝකෙ ඉන්න එකම එකා උඹ නම්... ඔහොමද උඹ ඇත්තටම උඹව බේර ගන්නෙ. ඔහොමද උඹ උඹව ආරක්ෂා කරන්නෙ.

මං කතා කරන්නෙ උඹට...

කතා කරපන්... 👊👊👊

හයිය හිත් තියෙන උන්.... ජීවිතේ නැගිටින්න පොර බදන උන්ගෙ හයිය අඩු කරන්න එහෙම මොකෙකුටවත් බෑ... උඹට ඇරෙන්න.

ඔබේ ලෝකේ නියම වීරයා ඔබයි. ශක්තිවන්තයා ඔබයි.

ශක්තිමත් ඉලක්කයක් අරමුණක් තියෙනවද.... උඹට....👊👊👊

නිදාගෙන හිටියා ඇති.👊👊👊

මං මගේ සිංහයා එක්ක ඉන්නෙ... සිංහයා එක්ක ඉන්න උන් ඉන්නවද... ජීවිතේ නැගිටින්න පොර බදන උන් ඉන්නවද..

තව ඉන්නවද...

දැන් ඉතිං කතා කරපන්...

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Address

Anuradhapura
12345

Alerts

Be the first to know and let us send you an email when සාර්ථක මිනිසා Success people posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share