ඩැමාගේ සංචාර - Tours of Damas

ඩැමාගේ සංචාර - Tours of Damas සංචාරය පිළිබදව සටහනක්.....
Note about Tours.........

Property

Beauty of Sri Lankan Environment
29/09/2025

Beauty of Sri Lankan Environment

Traditional Hindu Celebration
15/09/2024

Traditional Hindu Celebration

මන්නාරම ඩැමාගේ සංචාර - Tours of Damas යේ තුන් වන දිනය තලෛමන්නාරම නඩුකුඩා හිදී පාපැදි සවාරිය සමගින් ආරම්භ කරන ලදී.තලෛමන්...
01/09/2024

මන්නාරම ඩැමාගේ සංචාර - Tours of Damas යේ තුන් වන දිනය තලෛමන්නාරම නඩුකුඩා හිදී පාපැදි සවාරිය සමගින් ආරම්භ කරන ලදී.
තලෛමන්නාරම නඩුකුඩා ප්‍රදේශය සුලං බලය මගින් විදුලි ජනන ව්‍යපෘතිය ඇරඹීමත් සමඟම සාමාන්‍ය ජනතාව සදහා ද වක්‍ර රැකියා රාශියක් ආරම්භ වී ඇත.
පා පැදියක් මගින් සංචාරය සිතූ පරිදිම පහසු නොවුයේ දැඩි සුළං තත්ත්වයන් යටතේ ඊට විරුද්ධ දෙසට පා පැදිය පැදි යාමයි.
කෙසේ නමුත් මෙම අත්දැකීම ඉතා රසවත්ය.

සේ.මු.උ.දි.

Today (31st of August 2024) I visited Mannar, a town in Sri Lanka known for its rich history and natural beauty, offers ...
31/08/2024

Today (31st of August 2024) I visited Mannar, a town in Sri Lanka known for its rich history and natural beauty, offers several unique attractions that provide insight into the area's cultural and ecological significance. Here’s a brief overview of the places I visited:
Pesalei Fishing Huts: Located near the coastal village of Pesalei, these fishing huts offer a glimpse into the traditional fishing practices of the local community. The area is known for its serene coastal beauty, where fishermen’s daily routines highlight the significance of fishing to the local economy and way of life.
Mannar Baobab Tree: This ancient baobab tree is one of the oldest and most famous in Sri Lanka. Estimated to be over 700 years old, it stands as a testament to the historical connections between Sri Lanka and Africa, likely brought over by Arab traders. The massive trunk and unique shape make it a popular spot for both locals and tourists.
Vedithaltivu Nature Reserve: This nature reserve is a haven for wildlife enthusiasts and bird watchers. Located near the Mannar coast, the reserve is home to various species of birds, including migratory birds that flock to the area during certain seasons. The wetlands and lagoons in the reserve are particularly important for biodiversity conservation.
Vedithaltivu Fishing Harbor: This harbor is not just a center for fishing activities but also an important economic hub for the local community. The bustling atmosphere of the harbor, with boats coming in and out, provides insight into the life of Mannar’s fishing communities and their reliance on the sea.
Thirukoneshwaran Kovil: A significant Hindu temple, Thirukoneshwaran Kovil is dedicated to Lord Shiva. The temple's architecture and spiritual significance attract pilgrims and visitors alike. The kovil, with its intricate carvings and serene surroundings, offers a peaceful retreat and a glimpse into the religious practices of the local Tamil community.
Mannar Fort: Built by the Portuguese in the 16th century and later occupied by the Dutch, Mannar Fort is a historical monument that offers insights into the colonial past of the region. The fort, with its sturdy walls and strategic location, played a significant role in the defense and control of the Mannar region during colonial times. Visitors can explore the ruins and enjoy views of the surrounding area.
These attractions collectively showcase the diverse cultural, historical, and ecological richness of Mannar, making it a fascinating destination for anyone interested in exploring Sri Lanka’s heritage.

වසර කිහිපය නිහැඩියාව කින්  පසු පැරණි මිතුරන් (travel partners) සමග 2017 වසරට පසු ශ්‍රී ලංකාවේ මන්නාරම දිස්ත්‍රික්කයේ සංච...
31/08/2024

වසර කිහිපය නිහැඩියාව කින් පසු පැරණි මිතුරන් (travel partners) සමග 2017 වසරට පසු ශ්‍රී ලංකාවේ මන්නාරම දිස්ත්‍රික්කයේ සංචාරය පසු ගිය බ්‍රහස්පතින්දා ආරම්භ කරන ලදී.
මහරගමින් ගමන් ආරම්භ කරන ලද අප පිරිස අධිවේගී මාර්ගය ඔස්සේ ජා ඇල ට පැමිණ සීදුව, මීගමුව, වෙන්නප්පුව, හලාවත, පුත්තලම හරහා මන්නාරම වෙත සිකුරාදා උදෑසන 5.00 පමණ වන විට පැමිණ අපේ නවාතැන්පොල වන ලංකා විදුලිබල බල මණ්ඩලය සංචාරක බංගලාව වෙත පැමිණියේය.
සුන්දර පරිසර කට උරුම මන්නාරම දැඩි සුළං තත්ත්වයන් සමග සුන්දර වෙරළ තීරය හා ශ්‍රී ලංකාවට අයත් දුපත් සමුහයක ට හිමිකම් කියන ප්‍රදේශයකි.
උතුරු පළාත තුල තම උරුමය වෙනුවෙන් දිස්ත්‍රික්කයක් මන්නාරම වෙත හිමිවී ඇත.
මේ එම සටහන ඩැමාගේ සංචාර - Tours of Damas යි.
2024 Mannar Note 01_August 31


Address

Amitirigala

Website

Alerts

Be the first to know and let us send you an email when ඩැමාගේ සංචාර - Tours of Damas posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category