28/10/2026
📢 විශේෂ නිවේදනයයි!
2026 නොවැම්බර් 01 වන දින රෝමයේදී පැවැත්වීමට නියමිතව තිබූ “සිහින රාත්රිය” සංගීත ප්රසංගය නොවැළැක්විය හැකි හේතුවක් මත අවලංගු කර ඇති බව කනගාටුවෙන් දැනුම් දෙමු.
මේ හේතුවෙන් ඔබට සිදුවන අපහසුතාව පිළිබඳව අපගේ කනගාටුව පළ කරමු.
🙏 ඔබගේ අවබෝධයට ස්තූතියි.