19/01/2025
පවුල් පිටින් ඔබේ දරුවොත්, යාලුවො ඔක්කොම, නෑදෑ ඔක්කොම එකට එකතු වෙන 🔥මාර්තු 15 Dandenong Park එකට ඔබත් එන්න! 🙏
මේක වෙනස් වැඩක්! හැමෝටම එක ටිකට් එකයි 💰 $69යි! KIDS FREE (මේ ඔක්කොම ඒ ගානට පට්ටනේ නේ) 🤩
ඉක්මනට ටිකට් ගන්න Early Bird Clsosing Soon!
https://auslankatickets.com/event/mega-blast-2024-melbourne/
01. අපි මේක 2024 Brisbane කරපු වැඩක්. (Same Concept) 😎
පසුගිය වසරේ අප දුටු සාර්තකත්වය අතික්‍රමණය කර යමින්, මෙම වසරේ ඔබ වෙනුවෙන් Melbourne පුරවරයේ දී......
"මෙල්බන් Mega Blast 2025 | 15th March Dandenong Park"
02. හිතනවට වඩා වෙනස් එකක්. මුලු පව්ලටම , යාලුවො ඔක්කොටම එකතු වෙන්න පුලුවන් family event එකක්. ♥️ Camping Chairs ගෙනෙල්ලා වාඩිවෙන අය වාඩි වෙලා, හිටගෙන බලන අය හිටගෙන, පැදුරු දානවනම් එහෙමයි. අපේ විදියට දිග ඇරිලා හිරි ඇරගන්න Nonstop නටන්න පුලුවන් සුපිරි show එකක්. 🔥🤘
03. ඔබේ ලාංකික මතක අවුස්සන, සහරා flash සංගීතයේ නව නාද රටා සමහින්: 🧑🎤සේනානායක වේරලියද්ද, 👩🎤උරේශා රවිහාරී, 👨🎤සුරේන්ද්‍ර පෙරේරා ගීතවත් වන අපේ විදියට හිතේ හැටියට කාලා බීලා විනෝද වෙන්න පුලුවන් ලාංකික අපේ වැඩක්.
04. කන බොන අයට FOOD FESTIVAL 🎊 සැර බයිට් වඩේ එතනම 🤤 (More Than 10 Food Stalls) ලංකාවෙ අපේ රසට ඔබේ නගරයේ ආදාරනීය අවන්හල් හිමිකරුවන්ගේ අති ප්‍රනීත ආහාර රස වර්ග ගොඩක්. 🍝🍜
05. 🫵 Ticket එකක් $69 යි! | 🎫 KIDs FREE! (Under 14) Early Bird $55 🤩 ඉක්මන් කරොත් හොදයි.
06. 🚨100% උපරිම ආරක්ශාව සහතිකයි! 👮♀️💪🚔👮♂️💯👮
ප්‍රාසාංගය පැවැත්වෙන ස්තානය ආරක්ශක වැඩටවල් සහ ආරක්ශක නිලදාරීන් ඔබගේ සහ ඔබගේ පවුලේ ආරක්ශාව සදහා නිරන්තරයෙන් කැප වෙනු ඇත.
අදම ටිකට් ගන්න ලින්ක් එක පහලින්: Early Bird Closing Soon! ⚠️
Tickets 🎫 :
https://auslankatickets.com/event/mega-blast-2024-melbourne/
Melbourne - Mega Blast